Watch Trailer

Blindspot [S01 : E06] with Sinhala Subtitles | බස්සා. [සිංහල උපසිරැසි සමඟ]

Blindspot කතාමාලාව නරඹන අයට සුභ ආරංචියක් අරගෙනයි අද ප්‍රමාදවෙලා හරි 6 වැනි කොටස ගෙනාවෙ. ප්‍රමාදයට හේතුව ඉතින් සුපිරි චිත්‍රපටයක් කරන්න වීම තමයි. සුභ ආරංචිය තමා මේ කතාමාලාව දීර්ඝ කරන්න, එහෙමත් නැත්නම් සම්පූර්ණ කතා සමයක් විදිහට කොටස් 22ක් නිකුත්කරන්න තීරණය කරල තියෙනවා. බලන අයට හොඳ වුනාට මට නම් ඉතින්…

Blindspot (2015) TV-5 New

Blindspot කතාමාලාව නරඹන අයට සුභ ආරංචියක් අරගෙනයි අද ප්‍රමාදවෙලා හරි 6 වැනි කොටස ගෙනාවෙ. ප්‍රමාදයට හේතුව ඉතින් සුපිරි චිත්‍රපටයක් කරන්න වීම තමයි.

සුභ ආරංචිය තමා මේ කතාමාලාව දීර්ඝ කරන්න, එහෙමත් නැත්නම් සම්පූර්ණ කතා සමයක් විදිහට කොටස් 22ක් නිකුත්කරන්න තීරණය කරල තියෙනවා. බලන අයට හොඳ වුනාට මට නම් ඉතින් හොඳක් නෑ. 😛

කලින් සිදුවීම් මෙහෙමයි…

ජේන් ඩෝ කියන්නෙ කවුද කියල තාමත් හරියටම දන්නෙ නෑ. කලින් ජේන් ඩෝ කියන්නෙ ටේලර් ෂෝ කියල හොයාගත්තත් ඒකත් නිවැරදි නැද්දෝ කියල මතයකුත් ආවා. ඒ කොහොම වුනත් ඇයගෙ පච්චාවලින් ජීවිත බේරගන්න හැකියාව ලැබිල තියෙනවා. බලමු එහෙනම් අද කොටසෙදි මොකද වෙන්නෙ කියලා…

ඉක්මනින්ම Limitless සමඟින් හමුවෙමු!

Blindspot (2015– ) on IMDb

 

 

200 MB (x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

962F123FB5CE2B5CA176CAE452A3107B4E62CD9A

289 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

B774CD588405C3AF0406B62B3A3B90D4049A8F1F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

3,702 downloadsDownload Blindspot-S01-E06.zip57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

3,702 downloadsDownload Subtitles57 KB

21 comments

  1. Kasun Widusha

    tnx mcn

  2. Ama

    thanks bro...

  3. Pasindu

    thank...........!

  4. මධුකප්‍රිය පෙරේරා

    ආ ඒ කියන්නේ එහෙමනම් කතාමාලාවේ
    රේටින්ග්ස් එහෙම නැගලා යනවා ඇති.
    කොටස් 22ක් කියලා මග එහෙම නවත්වන්න එපා ඈ..
    එහෙමනම් උපසිරසියට ස්තුතියි.
    limitless දෙනකම් මග බලාන ඉන්නේ.ඔබට ජය.

  5. Charith

    Thanks bro!

  6. dhanuka

    tnks broh

  7. Saman Kumara

    thanks machan

  8. bobby

    Thank you very much

  9. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

  10. P.K

    It's a good news...Thank you saho... :-)

  11. නයන

    ඒකනම් සුබ ආරංචියක් තමයි... රේටින්ග්ස් හොඳම තත්වයේ ඇති එහෙනම්. අනිවා එහෙම වෙන්න ඕනනෙ. මේක සුපිරිම කතාවක්. කොහොමහරි දිගටම සබ් දෙන්න සහෝ... බොහොම ස්තූතියි. එහෙනම් ඔන්න අපි බාගත්තා... ජය.

  12. tiron

    THANKZZZZZZZZZZZZZZZZZ

  13. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. VisH

    බොහොම ස්තුතියි :)

  15. rajitha

    Thank you brother......jayawewa....!

  16. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  18. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  19. Sadeu_Bandara

    සිංහල උපසිරැසි ලබාදුන්නාට බොහෝම ස්තුතියි..

  20. ThusharaIndunilRathnayaka

    Thanks bro...!

  21. Akila Dilhara

    Thanks Brother...❤