Watch Trailer

Blindspot [S01 : E07] with Sinhala Subtitles | සෝල් ගුරේරෝ. [සිංහල උපසිරැසි සමඟ]

අද කොටස ගැන නම දැක්කම හිතාගන්න පුළුවන් ඇති නේ. අද කොටස ගෙවාගෙන යන්නෙ සෝල් ගුරේරෝ කියන පුද්ගලය වටා. සෝල් ගුරේරෝ කියන්නෙ FBI ආයතනයෙන් අවුරුදු ගානක් සොයමින් ඉන්න පුද්ගලයෙක් කියල තමා මේෆයර් කතාව මුලදිම හඳුන්වන්නෙ. ඒත් ඒක එහෙමමයි කියලත් හිතන්න එපා. අද කොටස ගොඩක් Action Packed එකක් කිව්වනම් වඩාත් හොඳයි.…

Blindspot (2015) TV-4 New

අද කොටස ගැන නම දැක්කම හිතාගන්න පුළුවන් ඇති නේ. අද කොටස ගෙවාගෙන යන්නෙ සෝල් ගුරේරෝ කියන පුද්ගලය වටා. සෝල් ගුරේරෝ කියන්නෙ FBI ආයතනයෙන් අවුරුදු ගානක් සොයමින් ඉන්න පුද්ගලයෙක් කියල තමා මේෆයර් කතාව මුලදිම හඳුන්වන්නෙ. ඒත් ඒක එහෙමමයි කියලත් හිතන්න එපා.

අද කොටස ගොඩක් Action Packed එකක් කිව්වනම් වඩාත් හොඳයි. ආසාවෙන් බලන්න පුළුවන්. ඒවගේම ඩේලයිට් ගැනත් යමක් දැනගන්න පුළුවන් වෙයි.

බලන්නකො එහෙනම් අදත්. නැවතත් ඉක්මනින්ම හමුවෙමු!

Blindspot (2015) on IMDb

 

 

200 MB (x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

14DCCE41137ADB024E0E14DDC08F30C3060B73F7

321 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

527F9D588A2E8686B695AE455EB9617C2C7515F9 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

5,819 downloadsDownload Blindspot.S01E07.baiscopelk.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

5,819 downloadsDownload Subtitles58 KB

42 comments

  1. Jagadeesh

    Ada Mama Palaveniya...........

    Bohoma Isthuthi....

    Jaya Wewa!!!

  2. shehan

    thank for sub
    but wena bashawaka sub ekak thamai penne
    poddak check karala balanawada?

    1. Sasanka Lakshan Perera

      matath ehemai

    2. dineth

      thanks.. sub akata..mage ake wena akuru wagayak wetenne...plz help me..anith awa niyamata weda ..me kotase sub aka weda ne ne

  3. sanath indika

    thx sahoo

  4. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

  5. hivin

    ela acho ...thanks sub ekata

  6. bobby

    Thank you very much

    Good luck friend

  7. tharindu madushanka

    THANKS

  8. Charith

    Thanks for sub!

  9. dinu

    machan wena language sub ekakne thiyenne

  10. Kulanjana Maduranga

    niayamai…denakam unne.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Yasindu Sanjeewa

    Thanks Bro Sub Ekata. Torrent Eka Down Karagena Sub Enakal Balan Hitiye

  12. Ama

    බොහොම තුති සහෝ...

  13. නලින්

    ස්තුතියි, රවී, සිංහල සබට..

    මේකත් දැන් පට්ට සුපිරි වේගෙන එන්නේ... ආ

    ජය වේවා!

  14. lahiru

    macho me sub eke font eka mokadda?

  15. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි සහෝ
    සුපිරි වේගෙන එනවා දැන්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

  16. rajitha

    Thank you saho.......jayawewa......!

  17. kushan

    tama sub eka wada na, wena language 1k ynne.

  18. amila

    tama sub eka aulneda ? poddak hadala denna barida ?

    1. Chanky

      sub eka aul neda me para hadala dnna beridooo

  19. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. saga

      මේ sub එකේ භාෂාව වෙනින් එකක සිංහල නෙවෙයි. එක පොඩක් හදන්න

  20. නයන

    සබට බොහොම ස්තූතියි සහෝ.... km Player/ jet Audio එකෙන් බලද්දි සබේ font එකේ මොකක්හරි අව්ලක් තියෙනවා.
    Media Player Classic වලින් බලද්දි අව්ලක් වෙන්නෙ නෑ.

  21. Isuru

    Thanks!!

  22. danu

    font wala aulak thiyenawa. fix karala dennko.

  23. danu

    media player classic walin hariy yanneth naha. fix karannako........

  24. danu

    font eke aulak thiyenawa

  25. මධුකප්‍රිය පෙරේරා

    ස්තුතියි සහෝ

  26. Prashan

    mage ake wena akuru wagayak wetenne

  27. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  28. P.K

    The sub is working in Media Player Classic only...Thak you for the sub...

  29. Kanchana Venuranga

    sub1 tikak awlne....mukuth karaganna barida bro....?

    1. Chathuranga Mahadurage

      pot player eken balanna

    2. Anonymous

      Thanks

  30. Milinda

    machan limitless eke episode tikak gihin thiyenne ekath ubane karanne ikmanata ekath danna balapan meken passe thawa 1 episode ekaine meke thiyenne needa machan

  31. inika

    sub aka aul

  32. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  33. Sadeu_Bandara

    සිංහල උපසිරැසි ලබාදුන්නාට බොහෝම ස්තුතියි..

  34. Chathuranga Mahadurage

    Sub eka KM eken aul

    pot eken wada

  35. ThusharaIndunilRathnayaka

    Thanks bro..!

  36. Akila Dilhara

    Thanks Brother...❤