හෙහ් හේ ඔන්න එහෙනම් 10ත් අරගෙන ආව. කලින් කොටස ගැන කියන්න ඕනේ නැහැනේ අපි අද කතාව ගැන පොඩ්ඩක් බලමු නේද. හොදයි ඔන්න එහෙනම් අපේ කණ්ඩායම රටින් පනින්න ක්‍රමයක් හිතහිතා යනවා. ජැක්සන්ට මතක්වෙනවා එයාගේ පරණ යාළුවෙක්ව උදව් ගන්න පුළුවන් විදිහේ. ඒත් එබ්නම් ඒකට කොහොමත්ම කැමති වෙන්නේ නැහැ. ඒ ඇයිද කියලා බලලම දැනගන…

හෙහ් හේ ඔන්න එහෙනම් 10ත් අරගෙන ආව. කලින් කොටස ගැන කියන්න ඕනේ නැහැනේ අපි අද කතාව ගැන පොඩ්ඩක් බලමු නේද.
හොදයි ඔන්න එහෙනම් අපේ කණ්ඩායම රටින් පනින්න ක්‍රමයක් හිතහිතා යනවා. ජැක්සන්ට මතක්වෙනවා එයාගේ පරණ යාළුවෙක්ව උදව් ගන්න පුළුවන් විදිහේ. ඒත් එබ්නම් ඒකට කොහොමත්ම කැමති වෙන්නේ නැහැ. ඒ ඇයිද කියලා බලලම දැනගන්න. ඒත් ඉතින් කරන්නම දෙයක් නැති නිසා උදව් ඉල්ලගෙන ගියාම ජැක්සන්ගේ යාලුවා රේ කියනවා උදව් කරන්නනම් ඔහුට හොරකමකට උදව් දෙන්න කියලා. කට්ටිය ඉතින් අකමැත්තෙන් වුනත් මේ හොරකමට යනවා. එතනදී දෙන්නෙක්ට වෙඩි වදිනවා. ඒත් ඉතින් හොරකමනම් සාර්ථකව වෙනවා. ආ අර FBI නියෝජිතයත් එනවා කට්ටියගේ පස්සෙන්ම. බලන්නකෝ අද ඔහු මොනවා කරයිද කියලා? ඒවගේම ජැක්සන් සහ ක්ලොවී දෙන්නා අතරේ පොඩි සම්බන්ධයක් වගේ එකක් එහෙමත් ඇතිවෙනවා. හ්ම්ම් දැන් කිව්වා ඇති වගේ. ලිපියනම් පිළිවෙලට නැහැ හොදේ. එහෙනම් කට්ටිය බාගෙන බලලා යමින් ගමන් මටත් කොමෙන්ටුවකින් එහෙම සලකලා යන්න ඕනේ.
201 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
99342E0B14F6F03CE870166D71BB804252746E46327 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
C8799E142C8EEEC3AD2C690E7A6530E08A425810 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,087 downloadsDownload Zoo-S01-E10.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
10 comments
ඉසුරු දිල්ශාන්
sajeevi
ගොඩක් ස්තූතියි.
Ama
thanks bro...
Charith
Thank you very much!
Dhanushka
Thanksssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!
Kulanjana Maduranga
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara
සබට තුති
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith B\K
ගොඩක් ස්තූතියි...........
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Advertisement

තෑන්ක්ස් සහෝ!
ජය!!!!!