Watch Trailer

Blindspot [S01 : E10] with Sinhala Subtitles | ඔත්තුකාරයෝ. [සිංහල උපසිරැසි සමඟ]

අද කොටස තමා මේ වසරේ අවසාන Blindspot කතාව. ආයෙ දීර්ඝ නිවාඩුවකට පස්සෙ පෙබරවාරි 29 (අපේ විදිහට මාර්තු 1) තමා ආයෙ නිකුත්වෙන්නෙ. ඒකත් හොඳයි ටිකක් නිදහසේ ඉන්න. 😀 අද කොටස නම්කරල තියෙන්නෙ “Evil Handmade Instrument” කියලා. 09 වැනි කොටසෙ අවසානයේදි ගුරේරෝ, ඩේවිඩ් (පැටර්සන්ගෙ කොල්ලා. 😀 ) දෙන්නටම් යන්න වුනානෙ.…

Blindspot (2015) TV-5 New

අද කොටස තමා මේ වසරේ අවසාන Blindspot කතාව. ආයෙ දීර්ඝ නිවාඩුවකට පස්සෙ පෙබරවාරි 29 (අපේ විදිහට මාර්තු 1) තමා ආයෙ නිකුත්වෙන්නෙ. ඒකත් හොඳයි ටිකක් නිදහසේ ඉන්න. 😀 අද කොටස නම්කරල තියෙන්නෙ “Evil Handmade Instrument” කියලා. 09 වැනි කොටසෙ අවසානයේදි ගුරේරෝ, ඩේවිඩ් (පැටර්සන්ගෙ කොල්ලා. 😀 ) දෙන්නටම් යන්න වුනානෙ. ගුරේරෝ නැතිවීම නම් පරීක්ෂණ වලට සෑහෙන පාඩුවක් වෙයි.

අද කතාව ගලාගෙන යන්නෙ ඩේවිඩ්ගෙ ඝාතකයව අල්ලන්න කරන මෙහෙයුම වටා. සාර්ථක කතාවක් විදිහට imdb 8.8 ක අගයක් ලබාගෙන තියෙනව. ඩේවිඩ්ගෙ ඝාතකයව අල්ලන්න කිව්වට සාමාන්‍ය රුසියානු, ඇමෙරිකානු ගැටුම් දැකගන්න ලැබෙනව ඉතින්. 😀 ඒක සාමාන්‍යයිනෙ.

හොඳයි එහෙනම්. 2016 ට හොඳ කතාවක් බලාපොරොත්තුවෙන්න කියලම අවසානයේදි ජේන් ට පච්ච ගහන්න පෙරමුණ ගත්ත කෙනාවත් හොයාගන්න ලැබෙනව. ඔයාල හිතන්නෙවත් නැති කෙනෙක්. එහෙනම් ආපහු 2016 දි මේ කතාවෙන් හමුවෙමු.!

කමෙන්ටුවකින් කතාවෙ ඉදිරියට මොනා වෙයිද? කතාව මොන වගේද්ඩ් කියල ගියානම් හොඳා… 😀 😀

Blindspot (2015) on IMDb

 

 

200 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න

148BE63AA1F3CA96F7D299D1529C192F029DD81C

287 MB (720p.x264.AVC) කොපිය මෙතනින් බාගන්න

D7AC1A87A378E3A23A3B2241F1CA4D20F491E3A1 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

3,725 downloadsDownload Blindspot-S01-E10.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

3,725 downloadsDownload Subtitles49 KB

23 comments

  1. pubudu

    niyama tv series ekak

  2. ashoka

    niyama tv sez ekak..diga nimaduwak ganna eka nam aulak.but we are waiting to watching next epi after long holiday..... thanks bro

  3. sunilakalanka

    thanks sub 1ta jaya wewa

  4. Nadeera

    thx machan sub ekata

  5. shine

    thanks sahoo....lassana series ekak

  6. Yasindu Sanjeewa

    Kuthuhalaya ethi karana tv series ekak bro. Thanks for sub

  7. මධුකප්‍රිය පෙරේරා

    ආ මක්කා කිව්වා මේ NBCකාරයෝ එක්ක
    ඕකනේ කොරන්න බැරි.හපොයි තව මාස කීයක් තියෙනවද
    ඉදිරියේදී කතාවේ හොද හොද සෙල්ලම් ටිකක්නම් දකින්න ලැබෙයි..
    එහෙනම් ස්තුතියි උපසිරසියට.

  8. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  9. Kulanjana Maduranga

    niayamai…denakm unne.ammo masa3k iwasan inna ona ne....thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. sanath indika

    thx sahoo

  11. bobby

    We hope See you again Ravindu next

  12. tharindu madushanka

    thanks

  13. Chanuka

    Thnkz sahooo me tv series eke sub ekt next season ekea release krpu gmnsub eka lebeai kyl balaporuttu wenva....

  14. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. rajitha

    Thank you brother series eka dunnata....digatama yamu,, jayawewa......!

  16. P.K

    Shit...It's a long time..How do we wait?? Anyway great drama...And thank you for the sub..

  17. Dasitha DK

    සහෝදරයා මට ටිකක් පරක්කු උනා මේ කොටස බලන්න ෆිලුම් ටිකක් බලන එක වැඩි කලා කොහොම හරි කමන්නෑ ඊලඟ සීසන් එක ආව ගමන් අනිවා සබ් දෙන්න අපි බලා ඉන්නවා මේ දුන්න හැම සබකටම බොහෝම ස්තූතියි.......

  18. Lakshitha

    thnx saho sub 1te :D

  19. Isuru

    බොහෝම ස්තුති.
    අනිත් කොටස අපු ගමන් subtitle එක බලාපොරොත්තු වෙනවා.
    ඔබට ජය...........!!!

  20. sandun dharshana

    adooo ela ela...

  21. ishanka herath

    ayye, oyaanam harima hodai,

  22. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  23. Anonymous

    sago 11 sub eka ganna be eka hadanawada