Watch Trailer

Blindspot [S01 : E09] with Sinhala Subtitles | සාදය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද ගෙනාවෙ Blindspot කතාමාලාවෙ 09 වැනි කොටස. කොටසෙ නම “Authentic Flirt”. ඒවගේම කතාමාලාවෙ කොටස් 22ක් විකාශයවෙනව කියල දැනුම්දීල කොටස් 3ක් විකාශයවෙන්නත් කලින් තවත් බලන අයට සුභ, මට අසුභ ප්‍රවෘත්තියක් අරගෙන තමා ආවෙ. ඒක තමා. Blindspot දෙවෙනි කතා සමයකුත් නිකුත්කරන්න දැන්ම තීරණය කරලා. 🙁 (ගොඩක් හොඳ රේටි…

Blindspot (2015) TV-5 New

ඔන්න අද ගෙනාවෙ Blindspot කතාමාලාවෙ 09 වැනි කොටස. කොටසෙ නම “Authentic Flirt”. ඒවගේම කතාමාලාවෙ කොටස් 22ක් විකාශයවෙනව කියල දැනුම්දීල කොටස් 3ක් විකාශයවෙන්නත් කලින් තවත් බලන අයට සුභ, මට අසුභ ප්‍රවෘත්තියක් අරගෙන තමා ආවෙ. ඒක තමා. Blindspot දෙවෙනි කතා සමයකුත් නිකුත්කරන්න දැන්ම තීරණය කරලා. 🙁 (ගොඩක් හොඳ රේටින් තියන නිසා ආවෙ නැත්නම් තමා පුදුමවෙන්න ඕනි. 😀 ) ඉදිරියේදි Limitless කතාවෙනුත් ඒක කිව්වෙ නැත්නම් තමා පුදුමවෙන්න ඕනි. 😀

අද කොටස බොහොම උද්වේගකර කොටසක්. වෙනද තරම් Line තිබුණෙත් නෑ. ජේන් ගෙ ඇඟේ තැනින් තැන එක්තරා අකුරු වගයක් තියෙනව කියල පැටර්සන් හොයාගන්නව. ඒවගෙ තේරුමත් හොයාගන්නව. ඒව වෙනද වගේම ප්‍රශ්ණ ගොඩකට තමා මුලපුරන්නෙ. අද කොටස අවසානයේදි ටිකක් ගැටළුසහගත දෙයක් වෙනව. එහෙම කිව්වට ලිහුණු ගැට ආයෙත් ගැටගැහෙන දෙයක්.

බලන්නකො එහෙම් අද කොටසත්. බාගන්න ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න. ඔබට ජය!

Blindspot (2015) on IMDb

 

 

219 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න

55512FE4AB2266B330D36B3C041BB30D9CF86762

282 MB (720p.x264.AVC) කොපිය මෙතනින් බාගන්න

C871AAD2578EE60ED7A66F5D8B37A2E1D6B46214 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

4,121 downloadsDownload Blindspot-S01-E09.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

4,121 downloadsDownload Subtitles52 KB

21 comments

  1. tharindu madushanka

    thanks

  2. VisH

    bohoma isthuthiy :)

  3. Sisila Prasad

    නියමයි සහෝ.
    අද සබ් එක දේවී කියලා බලාගෙන හිටියෙ.
    බොහොම ස්තුතියි.
    ජයවේවා...!

  4. sanj7

    Thanks

  5. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    තාම 6 වෙනි එකෙන් පස්සේ ආපූ එපි දෙක බලන්න හම්බුනේ නෑ, අද එකත් අරන් තියාගන්නවා, වෙලාවක් ලැබුනාම එක පිට බලන්න ඉන්නේ
    දෙවැනි සීසන් එකක් එනවා කියන්නේ එලස්
    බට් ඔයාට දුක දෙන ආරංචියක් නොවෑ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!!

  6. bobby

    Thanks lot Ravindu.

  7. මධුකප්‍රිය පෙරේරා

    අහ්හ් මේවගේ එළකිරි ගින්දර කතාවක් අනිවා
    සීසන් 2 එන්නම එපැයි..ආයේ සීසන් 1 විතරක් දීලා
    මාරුවෙනවා එහෙම නෙවෙයි..දිගටම දෙමු.
    limitless එකත් සීසන් 2 එන්නම ඕනේ..ආවොත් සහොටත් හොදා.
    උපසිරසියට ස්තුතියි.ඉක්මනට limitless එකෙන් හමුවෙමු..

  8. Charith

    Thanks for the sub!

  9. Kulanjana Maduranga

    niayamai…menna bawa...thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. chamila

    thanx bro..

  11. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. shine

    thanks saho

  13. rajitha

    Thank you brother........jayawewa........!

  14. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  15. tiron

    thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  16. නයන

    නියමයි සහෝ.... එනකම් බලන් හිටියේ. මේකනම් සුභ ආරංචියක් තමයි. ඉතින්... මේ සීසන් එක වගේම ඊලඟ එකේදිත් සබ් දෙනවනේ.. :). සබට බොහොමයක් ස්තූතියි. ජය.!!

  17. naveen

    elama TNX

  18. P.K

    It's a good news for us..Awesome...Thank you for the sub..

  19. Lakshitha

    thnx saho sub 1te :D

  20. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  21. ThusharaIndunilRathnayaka

    Thanks..!