ඔන්න ආවා ගෝතම් 10 වෙනි කොටස අරගෙන. කතාවේ නම “The Son of Gotham”. අද නම් සබ් එක හුඟක් පරක්කුයි ආ. මම ඒක පිළිගන්නවා :/ ඒ ගැන සමාවනු මැනවි. කොන්ඩේත් කපාගෙන පොඩ්ඩක් රවුමක් දාලා එන්න ගියා. ඒකයි වෙනදා වගේ සබ් එක ඊයේ රෑම දෙන්න බැරි වුනේ 😀 අදත් රසවත් දේවල් හුඟක් වෙනවා. අද නම් ටයිප් කරන්න කම්මැලියි. […]
ඔන්න ආවා ගෝතම් 10 වෙනි කොටස අරගෙන. කතාවේ නම “The Son of Gotham”. අද නම් සබ් එක හුඟක් පරක්කුයි ආ. මම ඒක පිළිගන්නවා :/ ඒ ගැන සමාවනු මැනවි. කොන්ඩේත් කපාගෙන පොඩ්ඩක් රවුමක් දාලා එන්න ගියා. ඒකයි වෙනදා වගේ සබ් එක ඊයේ රෑම දෙන්න බැරි වුනේ 😀 අදත් රසවත් දේවල් හුඟක් වෙනවා. අද නම් ටයිප් කරන්න කම්මැලියි. එහෙනම් කතාව ඩවුන් කරගෙනම බලන්න. බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි! ජය වේවා!
“The day of reckoning is at hand.
And the blood of the nine shall wash away the sin.
The Son of Gotham shall die.”
~ Brothers ~
Due to copyright issues, we do not provide any torrent links.
gotham.s02e10.720p.hdtv.hevc.x265.rmteam
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,113 downloadsDownload Gotham-S02-E10.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
33 comments
yumal
Piyumal
thanks bro..... sub enakmne api balan inne...
S.K.Ruchiranga
ela ela thz sub ekata
Sahan Sandeepa
thanX....
සුපුන් බුද්ධික
පරක්කුවක් නෑ මචන්..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
sanath indika
thxsahoo
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
Demon
උබ නම් පට්ට පොරක් බං...
එපිය රෑ ආවද පහුවෙනිදා උදේ වෙද්දි සබ රෙඩි...
අපි වෙනුවෙන් කරන කැප කිරීමට ගොඩක් පිං මචන්..rukzmal
elakiri aaaa....thaxx bro
shehan
tnxx brow
nirosha
අපි වෙනුවෙන් කරන කැප කිරීමට ගොඩක් පිං
Rachi
තෑන්ක්ස් මචන් සබ් එකට. සබ පරක්කු හින්දා ඉවසුමක් නැති කමට බැලුවා. ආයේ සබ එක්ක බලනවා. මේ තරම් ඉක්මණට අපිට සබ් දෙන එකට පින් සහෝ...
Hasanka Sanjana
Thanks Bro
achi
ස්තූතියි සහෝ...
ජය!!!D Chamara
bohoma sthuthi sahooo degatama karagena yamooo jaya
Rasindu Perera
නියමයි....එනකන් බලන් හිටියේ...සුපිරි කතාව....
සබ් එකට තැන්ක්ස්...Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
pramuk
thanx bro..........
Sajeevi
Thanks
Ruchira
sub 1ට ස්තුතියි.........
Isuru
thank you very much
නලින්
ස්තුතියි සමෙනා්...
ජය වේවා!
suranda
Sub එකට ගොඩාක් ස්තුතියි,,,
Nadun
Thnkz bro!!!
රොයිලි
බොහොම ස්තූතියි සමන් මලේ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
tharidu
Tnxxx
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Sajja
Thank You Bro!!
chin
අපි වෙනුවෙන් මේ කරන දේට පට්ට තැන්කු මචං. හැම එකකටම කමෙන්ට් දාන්න බැරි උනාට සොරි.. එත් මේ කරන දේට පට්ට ස්තුතිය පුද කරමි.
chamith555
ft
Bimbisha Adithya
උපසිරැසියට ස්තුතියි ♥️ ඉදිරි ගමනට ජයෙන් ජය !
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gotham [S02:E10] with Sinhala Subtitles | සහෝදරවරු වැඩ අරඹයි! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Gotham-S2P2.jpg)

niyamai thankzzzzzzzzz bro