Watch Trailer

Blindspot [S01 : E11] with Sinhala Subtitles | දූපතේ ගැටළුව. [සිංහල උපසිරැසි සමඟ]

හම්මේ… සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න ගෙනාව පච්චකොටපු ගෑනු ළමයගේ කතාව. 😀 අද කොටස නම්කරල තියෙන්නෙ Cease Forcing Enemy කියලා. imdb අගය 8.8 ක් ලැබිල තියෙනව. අවසන් කොටසෙදි අපි දැක්ක ඇත්තටම ජේන් කියන්නෙ කවුද, කවුද ජේන් ගෙ ඇඟේ පච්චා ගැහුවෙ කියල. ඒකට හේතුව නම් තාම අබිරහසක්. කොහොම වුනත් ඉදිරියට හොඳ හොඳ දේවල් දැනග…

Blindspot (2015) TV-5 New

හම්මේ… සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න ගෙනාව පච්චකොටපු ගෑනු ළමයගේ කතාව. 😀 අද කොටස නම්කරල තියෙන්නෙ Cease Forcing Enemy කියලා. imdb අගය 8.8 ක් ලැබිල තියෙනව.

අවසන් කොටසෙදි අපි දැක්ක ඇත්තටම ජේන් කියන්නෙ කවුද, කවුද ජේන් ගෙ ඇඟේ පච්චා ගැහුවෙ කියල. ඒකට හේතුව නම් තාම අබිරහසක්. කොහොම වුනත් ඉදිරියට හොඳ හොඳ දේවල් දැනගන්න ලැබෙයි. අද කොටසෙදි පච්චය තියෙන්නෙ ජේන් ගෙ කලවා වල. ඒකෙන් පෙන්වන්නෙ එක්තරා දූපතක අක්ෂාංශ දේශාංශ. මොකක්ද මේ දූපතේ තියෙන්නෙ? කට්ටිය බාගෙනම බලන්නකො එහෙනම්.

මං හිතනව කලින් වගේ බලන අය කමෙන්ටුවක් දාල අපිටත් යමක් දීලම යයි කියල. අපිට ඉතින් ඒ කමෙන්ටුවක් හැර ලැබෙන වෙනදෙයක් නෑනෙ. 😀

එහෙනම් මම සමුගන්නවා. මේ සතියෙ Limitless කතාමාලාව විකාශය වෙන්නෙ නැති නිසා ආයෙ හමුවෙන්නෙත් Blindspot තුලින්ම තමයි. 😀

ඔබට ජය!

Blindspot (2015) on IMDb

 

 

154 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න

7E6D694873D375D149211921747133E1A66C29F3

266 MB (720p.x264.AVC) කොපිය මෙතනින් බාගන්න

FCA06B81986DA109530660CEE6EB916A32B323F8 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

3,457 downloadsDownload Blindspot-S01-E11.zip78 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

3,457 downloadsDownload Subtitles78 KB

28 comments

  1. freelanzer

    thanks bro...

  2. Yohan

    thanks macho sub akata

  3. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ ඉක්මනටම සබ දුන්නට..

  4. Ravin

    Thanks for the sub

  5. Eranga Sandaruwan

    බෝම ස්තූතියි ආපු ගමන් සබ් දුන්නට.. අප්පට සිරි ලිමිට්ලස් නෑද්ද මේ සතියේ..

  6. chethiya

    ela ela bro keep it up...................

  7. Charith

    Thanks bro!

  8. Kasun Upeksha

    බොහොම ස්තුතියි සහෝ

  9. chethiya

    nallu ne

  10. Rasitha

    Tnx bro ikmanta sub 1k dunnata

  11. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි!!!

  12. maduranga

    enakan maga balagena hitiye
    tanx bro !

  13. chathu

    thax macho............... :)

  14. Lakshitha

    ammmbooo thnx kollo amthaka wela thibbe kathawe

  15. Kulanjana Maduranga

    niayamai…denakm thama balan hitiye.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. awishka

    Thank u machan......

  17. Bobby

    Thank you Tarindu

  18. chamila

    thanks bro..wating thz 4 long time...

  19. chameera

    Thanks.................

  20. thanula

    thnks mcn sub walata.digatama dumu,jaya wewa.

  21. Sanath Indika

    thx sahoo

  22. kushan

    thx bro

  23. Rajitha

    Thanks saho......jayawewa.....!

  24. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. ashoka

    thanks.meka enakan balan hitiye

  26. තෙපුල් ලයන්ත

    අප්පේ....... සෑහෙන කාලෙකින් නේන්නම්

    බොහොම ස්තූතියි මචං

  27. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  28. ThusharaIndunilRathnayaka

    Thanks...!