ඔන්න එහෙනම් සුපුරුදු විදිහට Blindspot කතාමාලාව එක්ක ආයෙත් හමුවුනා. මේ කොටසත් අවසන් වුනාම තව ඉතුරු කොටස් 2 ක් විතරයි. කොහොමත් දෙවෙනි කතාසමයක් ගැන දැනටමත් දැනුම් දීල තියෙන එකේ හිතන්න පුළුවන් ගොඩක් ගැටළුකාරී විදිහට මේ කතා සමය අවසන් වෙයි කියලා. අද කොටස නම් කරල තියෙන්නෙ “Of Whose Uneasy Route” නමින්. අද…

ඔන්න එහෙනම් සුපුරුදු විදිහට Blindspot කතාමාලාව එක්ක ආයෙත් හමුවුනා. මේ කොටසත් අවසන් වුනාම තව ඉතුරු කොටස් 2 ක් විතරයි. කොහොමත් දෙවෙනි කතාසමයක් ගැන දැනටමත් දැනුම් දීල තියෙන එකේ හිතන්න පුළුවන් ගොඩක් ගැටළුකාරී විදිහට මේ කතා සමය අවසන් වෙයි කියලා.
අද කොටස නම් කරල තියෙන්නෙ “Of Whose Uneasy Route” නමින්. අද මූලිකවම වෙන්නෙ FBI ආයතනයට හැකිං ප්‍රහාරයක් එල්ලවෙනවා. අපේ කට්ටියම තැන් තැන්වල හිරවෙන්න සිද්ධවෙනව. ඒ අතරෙ මේෆයර්ෆෙ යෙහෙළියගෙ ඝාතනය සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වෙනව. ඒක නම් මේෆයර්ට සුභදායී විදිහට අවසන් වෙන්නෙ නෑ වගේ. 😉
එහෙනම් අදට සමුගන්නව. මීළඟ සතියෙ 22 වැනි කොටසෙන්, ඒ කියන්නෙ අවසානයට පෙර කොටසෙන් හමුවෙමු!
ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Blindspot S01E21 720p x265 HDTV HEVC – YSTEAM
Blindspot.S01E21.HDTV.x264-LOL
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
Sinhala Subtitles
3,464 downloadsDownload Blindspot.S01E201Baiscopelk.com_.rar53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
16 comments
මධුකප්‍රිය පෙරේරා
Soori
ඕන්න ගත්තා උපසිරැසිය. වෙනදා වගේම අපි ගැන හිතලා අපි වෙනුවෙන්ම මේ උපසිරැසියත් ගෙනාපු රවිඳු සහෝ ඔබට මාගේ ස්තුතිය...!
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි රවිඳූ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Iraj Asela
Thanks
Dil Ru
Thanks bro
Bobby
Thanks ravidu. have a nice day.
Niranji
Thanx sub walata.but a sub mage player eke display wenne nane.
Nïraňjala Fönšeka
Ane mageth ehema thamai..
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!Kalum Ekanayaka
Ey download kragththa hadissiye phone ekn ,. Ad thm comment ek dann time ekk hambune,. Dn thm balann gaththethm, Thanx sahooo sub ekt,. Elzzma,.
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් තුති.
ජයෙන් ජයම වේවා!Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
MAALnath
Thanks ...........................good luck ........................
shanuka rathnayake
thakz
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තුතියි සහෝ..
හප්පට බාගත කිරීම් 59ක් එක කොමෙන්ටුවක් නැහැ..