ඔන්න එහෙනම් අද Blindspot 20 වැනි කොටස ගෙනාව. තව කොටස් තුනයි ඉතුරු. කොටස් තුනකට මොනා වෙයිද කියන්න නම් දන්නෙ නෑ, ඒත් සෑහෙන වෙනසක් වෙයි වගේ. 😀 අද එක්තරා ගෑණුළමයෙක් ආගිය අතක් නැතුව පාරකින් හමුවෙනව. ඇය තමයි මායා. මායා කියන්නෙ කවුද? ඇයි ඇය පාරකින් හමුවුනේ? අද කට්ටියට ඉතුරුවෙන්නෙ මේවට උත්තර හොයන්න. ඒ අතරෙ…

ඔන්න එහෙනම් අද Blindspot 20 වැනි කොටස ගෙනාව. තව කොටස් තුනයි ඉතුරු. කොටස් තුනකට මොනා වෙයිද කියන්න නම් දන්නෙ නෑ, ඒත් සෑහෙන වෙනසක් වෙයි වගේ. 😀
අද එක්තරා ගෑණුළමයෙක් ආගිය අතක් නැතුව පාරකින් හමුවෙනව. ඇය තමයි මායා. මායා කියන්නෙ කවුද? ඇයි ඇය පාරකින් හමුවුනේ? අද කට්ටියට ඉතුරුවෙන්නෙ මේවට උත්තර හොයන්න. ඒ අතරෙ මේෆයර්ගෙ අළුත් පෙම්වතියව හමුවෙන්නත් නියමිතයි.
අපි බලමු එහෙනම් මොනාද වෙන්නෙ කියල. ඊළඟ කොටසින් හමුවෙමු! වෙනද වගේම කමෙන්ටුවක් දාගෙනම යන්න. 😛
Due to copyright issues, we do not provide any torrent links.
Blindspot.S01E20.720p.HDTV.HEVC.200MB.MkvCage
lindspot.S01E20.HDTV.x264-LOL
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
Sinhala Subtitlesf
3,129 downloadsDownload Blindspot.S01E20.Baiscopelk.com_.rar46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
15 comments
Thusitha Hettiarachchi
Dil Ru
තෑන්ක්ස් බ්‍රෝ
Rasitha Pradeep Somasiri
Thnx bro
Rajitha
Thanks machan......jayawewa......!
Ravin
Thanks for the sub
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!—–baiscopelk.වෙබි අඩවියේ—
—-Admin සොහොයුරන් වෙත—-
අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
……………….ස්තූතියි……………………Bobby
Have a nice day Ravindu. Thank you very much for Sub
Kasun Upeksha
සබ් එකට ස්තූතියි!!!
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
chamila
thanx bro..
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanath indika
thx sahoo
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
H.Dhamma wipula himi
Me sub eka play wenne....... rar file ekak vidiyata download wenne
MAALnath
Thanks .............good luck ...................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
Advertisement

සබ් එකට ස්තූතියි!!!