Watch Trailer

Blindspot [S01 : E22] with Sinhala Subtitles | රහස්! [සිංහල උපසිරැසි සමඟ]

කතාව අවසානයට තව එක කොටසක් විතරයි තියෙන්නෙ. අද කොටස බැලුවම තේරෙයි කොටස් 22ක් පුරාවටම අපි රැවටීමක් වෙලා තිබුණ කියල. 😛 කොහොම වුනත් Blindspot දෙවෙනි කතාසමයත් මේ වසරෙදිම නිකුත්වෙන්න නියමිතව තියෙනව කියල තමයි තොරතුරු නම් ලැබෙන්නෙ. කොහොම වුනත්, නිකුත්වුන දවසක සිංහල උපසිරැසිය බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවියෙන්…

කතාව අවසානයට තව එක කොටසක් විතරයි තියෙන්නෙ. අද කොටස බැලුවම තේරෙයි කොටස් 22ක් පුරාවටම අපි රැවටීමක් වෙලා තිබුණ කියල. 😛 කොහොම වුනත් Blindspot දෙවෙනි කතාසමයත් මේ වසරෙදිම නිකුත්වෙන්න නියමිතව තියෙනව කියල තමයි තොරතුරු නම් ලැබෙන්නෙ. කොහොම වුනත්, නිකුත්වුන දවසක සිංහල උපසිරැසිය බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවියෙන් දකින්න ලැබෙයි.

පහුගිය කොටසෙදි ජේන් ඔස්කාර් වෙනුවෙන් කරපු දේවල් නිසා බෙතර්නි නොකරපු වරදකට අහුවුනා. බෙතර්නි FBI නියෝජ්‍ය අධ්‍යක්ෂක තනතුරෙන් අයින්කරපු නිසා FBI අධ්‍යක්ෂක කාර්යාලයේ වැඩට එනව. ඇවිත් කරන ප්‍රධානම දේ තමයි ජේන් ඩෝ ව්‍යාපෘතිය නතරකරන එක. 😀 ඒ අතරෙදි ජේන් වගේම පොඩි ළමයෙක් (බබෙක්) බෑග් එකක ඉද්දි හමුවෙනව. කට්ටියට එයා ගැනත් පරීක්ෂණයක් කරන්න වෙනවා. කතාව අවසානයේදි වෙලර්ගෙ පියා ලොකු හෙළිදරව්වක් කරනව. කතාව කණපිට ගැහුණ කිව්වනම් වඩාත් නිවැරදියි. 😀

එහෙනම්, ලබන සතියෙ අවසාන කොටසෙන් හමුවෙමු! ඒත් එක්කම ලබන සතියෙ Wayward Pines කතාමාලාවෙ දෙවෙනි සමය පටන්ගන්නව. කතාමාලා සමඟම රැඳීසිටින්න කියල ඉල්ලන ගමන් මම සමුගන්නම්!!

ජයෙන් ජය!

 

Blindspot (2015) on IMDb

 

 

199 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

9164C5065E0C3C6F9F7F41680F59C4537F93D1D0

238 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න

D26FD77C4422CF08B1F8760E2B8EEC89209D2DC7 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

3,393 downloadsDownload Blindspot-S01E22.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

3,393 downloadsDownload Subtitles55 KB

19 comments

  1. Chiran Madusanka Subasinghe

    Thanks bro.

  2. pcvenom

    ela saho sthuthi

  3. Kasun Upeksha

    උපසිරැසියට තුති සහෝ....

  4. Rasitha Pradeep Somasiri

    tnx sahoo

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  6. sanath indika

    thx sahopo

  7. Bobby

    Thank you very much Ravindu

  8. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. චතුර බුද්ධික

    Thanks sahoo

  10. chamila

    thanx bro..

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. Rajitha

    Thank you machan......jayawewa.......!

  13. Ravin

    Thanks for the sub

  14. Kalum Ekanayaka

    thanx bro,. elaama,.

  15. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි සහෝ.
    සබ් එකට ගොඩාක් තුති.
    අවසන් කොටසින් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා!

  17. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ...
    අන්තිම එපියත් ඉක්මනටම දෙමු

  18. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  19. MAALnath

    Thanks ...............good luck .............................