Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E20] with Sinhala Subtitles |සැලැස්මක්… [සිංහල උපසිරසි සමඟ]

අදත් පුරුදු විදියටම කතාවෙන් හමුවෙන්න ආවා. පසුගිය සතියේ කතාවේදී ඔයාලට මතක ඇති ක්‍රී ජීවීන් මේ ලෝකෙට ආවා හයිව් හොයාගෙන. ඒ ආවත් උන් ආවේ හයිව් මරලා දාන්න. මොකද කිව්වොත් එයාලා කරපු පර්යේශණයෙන් එයාලටම හානියක් වුනා වගේම, ක්‍රී ජාතිකයින්ට අවශ්‍ය කරන හමුදාව හයිව් නිසා එයාලට ගොඩනගා ගන්න බැරිවුනා. ක්‍රී වෙනුව…

Marvel’s Agents of S.H.I.E.L.D. S3New

අදත් පුරුදු විදියටම කතාවෙන් හමුවෙන්න ආවා. පසුගිය සතියේ කතාවේදී ඔයාලට මතක ඇති ක්‍රී ජීවීන් මේ ලෝකෙට ආවා හයිව් හොයාගෙන. ඒ ආවත් උන් ආවේ හයිව් මරලා දාන්න. මොකද කිව්වොත් එයාලා කරපු පර්යේශණයෙන් එයාලටම හානියක් වුනා වගේම, ක්‍රී ජාතිකයින්ට අවශ්‍ය කරන හමුදාව හයිව් නිසා එයාලට ගොඩනගා ගන්න බැරිවුනා. ක්‍රී වෙනුවෙන් එයාලා යටතේ සටන් කරන එක වෙනුවට හයිව් විසින් තීරණය කලේ තමුන් ස්වාධීනව මේ ලෝකේ ජීවත් ‍වෙන එකයි. මේ නිසා හයිව් යටතට පත්වුනු හැම ඉන්හියුමන් කෙනෙකුම පාහේ ක්‍රී වරුන්ට විරුද්ධව සටන් කලා.

ඉතිං මේ ක්‍රී වරු නැවතත් පොලවට ආවේ හයිව් බීකන් එකක් පණගන්වපු නිසාමයි. මේ බීකන් එක පණගැන්වුවේ හයිව් විසින් සිදුකරගෙන යන පරීක්ශණයට ක්‍රී වරුන්ගේ ලේ අවශ්‍ය නිසා. නමුත් කතාව සිදුවුනු විදියට නම් එයාලට එතැනදී සාර්ථක වෙන්න හැකියාවක් ලැබුනේ නෑ. ඒකට හේතුව තමයි ඩේසිව බේරගන්න ශීල්ඩ් වලින් පැමිණීම. මේ නිසා ක්‍රී වරු දෙදෙනාගෙන්ම රුධිරය අරගෙන පර්යේශණයට අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය හොයාගන්න බැරිවෙනවා. ඒ වගේම තමයි ඩේසි විසින් මැක්ට දරුණු විදියට පහරදෙනවා.

මේ විදියට තමයි පසුගිය කතාවේ දේවල් සිද්ධ වුනේ. අද කතාවේ මොනායින් මොනවා වේවිද කියලා දැනගන්න නම් කතාව බලන්නම වෙනවා. හැබැයි මේ කතාවේ තැනින් තැන පෙන්නුවානේ කවුදෝ කෙනෙක් අභ්‍යවකාශේදී අභ්‍යවකාශ යානයක් ඇතුලේ පිපිරීමකින් මැරෙන බවක්. ඒ වගේම තමයි ශීල්ඩ් එකේ නිල ඇඳුමක ලාංඡනයත් ඒ අතරින් පෙන්නුවා. ඒ අතරින් පාවෙන බඩු අස්සේ තියෙන දෙයක් අපි මුලින්ම දැක්කා. කතාව අවසානයේදී කවුද මැරෙන්නේ කොහොමද මැරෙන්නේ කියලා පොඩි ඉඟියක් පෙන්නුම් කරනවා. කියන්න බෑ මැරෙන්නේ එයාමද කියලා නම්. කොහොම වුනත් අදට සමුගන්නම්. පුලුවන් වුනොත් ලබන සතියේ කතාවෙන් හමුවෙමු.

ආයු -බෝ වේවා !!!

The Walking Dead (2010) on IMDb

 

 

200 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

E7AE29B75618AAE98F3F127BA98692C4F6D16B66

237 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න

802993E9C28139E8FD2FC2FA7F77EC13D3393D7A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

3,820 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S03E20.baiscopelk.zip86 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode>>

Subtitles

3,820 downloadsDownload Subtitles86 KB

25 comments

  1. Muditha Sandeepa

    mama thamai 1st

  2. shalinda gamage

    පුලුවන් වුනොත් ලබන සතියේ කතාවෙන් හමුවෙමු nemei koma hari denna plzz
    thanks 4 the sub !!

  3. sapun

    thank you broo

  4. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  5. Dhanushka

    Thankssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  6. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Keshan Wasala

    බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ .. ජය වේවා !! :)

  8. VisH

    bohoma isthuthiy ikmanin sub denawata :)

  9. Sajeevi

    Thanks

  10. Sudheera

    thx sahoo

  11. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  13. Iraj Asela

    Thanks

  14. kavi

    thex machan sub eka dena loku deyk.good luck

  15. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  16. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි සහෝ
    ඉක්මනින් දුන්නාට ගොඩාක් ස්තූතියි
    සබ් එකට ස්තූතියි
    ජයෙන් ජයම වේවා !!!

  17. Gihan

    Thank you

  18. domb1225

    thank you

  19. rex

    captain America civil war aketh sub denako..................

  20. Fitz

    thank you.labana sathiye kotas 2k ena nisa anthima ekath demu

  21. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  22. Udara Damith B/K

    උපසිරසියට බොහොම ස්තූ......

  23. Naveen Rangana

    උපසිරසියට බොහොම ස්තූතියි..........................

  24. Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

  25. Pramukmili

    thanxx bro.......

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.