ඩේමියන් ලයිලට පහර දිලා එයා ලග තිබුන න්‍යෂ්ටික අවි පාලනය කරන්න පුලුවන් රුබිකන් එක හොරකම් කරගත්තා. ඉතින් ඩේමියන් ඒක පාවිච්චි කරලා මුලු ලෝකයම විනාශ කරන්න හැම මිසයිලයක්ම නිකුත් වෙන්න අණදිලා. ඉතින් ඇරෝටිම් එකට ඒක නවත්වන්න පැය 22ක කාලයක් තියෙනවා. හැබැයි ෆෙලසිටි කියන්නේ මේක නවත්වන්න නම් එයාට අමාරුයි එයාගේ…

ඩේමියන් ලයිලට පහර දිලා එයා ලග තිබුන න්‍යෂ්ටික අවි පාලනය කරන්න පුලුවන් රුබිකන් එක හොරකම් කරගත්තා. ඉතින් ඩේමියන් ඒක පාවිච්චි කරලා මුලු ලෝකයම විනාශ කරන්න හැම මිසයිලයක්ම නිකුත් වෙන්න අණදිලා. ඉතින් ඇරෝටිම් එකට ඒක නවත්වන්න පැය 22ක කාලයක් තියෙනවා. හැබැයි ෆෙලසිටි කියන්නේ මේක නවත්වන්න නම් එයාට අමාරුයි එයාගේ තාත්තා කැල්කියුලේටර්ට විතරයි ඒක නවත්වන්න පුලුවන්නේ කියලයි. හැබැයි මේ ගැන ඩාර්කුත් දන්නවා. ඒ නිසා එයා කැල්කියුලේටර් මරන්න කට්ටියක් එවලා. හැබැයි වාසනාවට කැල්කියුලේටර් ඊට කලින් එතනින් පැනලා ගිහින්. එයා ගියපු තැන හොයාගෙන මෙයාලා ආපහු යනවා. එතකොට එතනටත් ඩේමියන්ගේ කට්ටිය ඇවිත්. හැබැයි කොහොම හරි මෙයාලා කැල්කියුලේටර් බේරාගෙන එක්කගෙන එනවා.
ඉතින් මෙයාලා රුබිකන් එක බිද දමන්න පටන්ගන්නවා. හැබැයි කැල්කියුලේටර්ට ඒක කරන්න නම් ප්ලාමර් ටෙක් එකේ ප්‍රොසෙසර් එකක් ඕනි කියලා කියනවා. ඉතින් ෆෙලසිටි ඒක ගන්න එතනට යද්දි එයාව කම්පැනියෙන් අස් කරලා. මොකද එයා කම්පැනියේ රැස්විම්වලට යන්නේ නැති නිසා. ඉතින් ෆෙලසිටිට ඒ ප්‍රොසෙසර් එක ගන්න බැරි වෙනවා. හැබැයි ෆෙලසිටියි කැල්කියුලේටරුයි හොරෙන් එතනට ගිහින් කොහොම හරි ඒක පැහැර ගන්න හදනවා. හැබැයි එයාලට ඒකෙන් කොටසයි හොරකම් කරන්න පුලුවන් වෙන්නේ. ඒක පාවිච්චි කරලා කැල්කියුලේටර් මිසයිල නවත්වන්න හදනවා. ඒ වෙලාවේ ඩේමියන්ගේ අයට මෙයාලා ඉන්න තැන දැනගන්න ලැබෙනවා. ඉතින් එයාලා ඇවිත් පහර දෙන අතරේ කැල්කියුලේටරුයි ෆෙලසිටියි කොහොම හරි මිසයිල නවත්වනවා. හැබැයි එක මිසයිල එකක් නිකුත්වෙන එක නවත්වන්න මෙයාලට බැරි වෙනවා. ලොකු නගරයකට වදින්න තිබුන ඒ මිසයිලය ෆෙලසිටි පොඩි නගරයකට වද්දලා හානිය අවම කරනවා. ඒවගේම මේ වැඩේදි ෆෙලසිටි වෙනුවෙන් කැල්කියුලේටර් වෙඩි උණ්ඩයකුත් කනවා.
මේ අතරේ තියා තවමත් අර අමුතු තැන ඉන්නේ. ඉතින් එයා ඇලෙක්ස් එක්ක කතා කරන්න හදනවා. ඒ වුනාට ඇලෙක්ස් අර බෙහෙත් වලට යටත් වෙලා මේ වැඩේ හොදමයි දකින්නේ. ඒ වගේම ඒක ඇතුලට රොනි මේචනුත් ඇවිත්. ඒ සුපුරුදු විදියට ඩේමියන්ව මරලා දාන්නයි. ඒ වෙනුවෙන් එයා ඒක ඇතුලේ තියෙන හුලන් එන බට පුපුරන්නයි එයා හදන්නේ. හැබැයි මැල්කම් කියපු නිසා තියා එයාව නවත්වන්න හදනවා. හැබැයි ඒක කරන්න බැරි වෙනවා. මේචන් පැනලා ගියත් එයා කරන්න ගියපු හානිය නවත්වන්න මෙයාලාට පුලුවන් වෙනවා. ඉතින් මේකට තරහා ගියපු රොනි ඇලෙක්ස්ව තියා ඉස්සරහා මරලා දානවා. ඒ වගේම තියාට පහරත් දෙනවා.
ගොඩක් අය මිසයිලයෙන් මැරුණ නිසා ඩේමියන්ගේ බලය වැඩිවෙන්න පටන්ගන්නවා. ඩේමියන් ඉන්න තැන නම් ඔලිවර්ට හොයාගන්න පුලුවන් වෙනවා. හැබැයි ඒ වෙද්දි පරක්කු වැඩියි. ඉතින් බලය වැඩි වුන ඩේමියන් එක්ක ඔලිවර් හැප්පෙන්නේ කොහොමද. ඒක මේ කොටසින් බලාගමු.. . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
200 MB (x265) කොපිය මෙතනින් බාගන්න
0D9AC8038E33E50C12BE8E84F0B57FCB46A5B990346 MB (x264) කොපිය මෙතනින් බාගන්න
97B0E1EDF7EC026697B2AD78C83CB634C1E85FFF Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
13,583 downloadsDownload Arrow-S04E22.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
56 comments
KuShith GaVeesha
rajitha sankalpa
thanks ela.
para
elama brooooooooooo
nuwan
ikmanatama dilane thanx ikmanata dunnata....
enakanmai hitiye meka
Kasun Upeksha
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
Sajeevi
Thanks
Eranga Sandaruwan
එල ඉක්මනට දාලා. බෝම ස්තූතියි උප සිරැසියට.. ජය වේවා....
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...අන්තිම එකත් මේ වගේ කලින්ම දෙන්න...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!Rasitha Pradeep Somasiri
tnx sahoo
Anush
Gotham???????
Kulith Adisha
Thanks sahoo eelaga episode ekath me wagema demu.....thawa ekai, thawa ekai :p
sanath indika
thx sahoo
Lahiru Ruwanga
oya nm marai...thnx
Gathsara Umesh Kumara
sabata taenks brooo
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaa
Janaka
Thank you bro
Darshana
Sub ekata thanks bro.
silent$
Thanx bro !!!!
Amalka Himeshan
Thanks
Sandeepa Ratnayake
Thanks br ........... :-)
S.K.Ruchiranga
elma thz machoo sub ekata
mindika
Thanks !!!!!!!!!!!!!!!
Bobby
Thank you very much
Sâchîth Lákshâñ
ස්තුතියි සහෝ උපසිරසට
ජය......!ruwan
niyamai yalu
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ayesh Nadeeshan
Thankx
gihan
ela ela thanks for sub akata.........
තාරක සුජිත්
වැඩෙ පහර
Isuru Chamara
thxxx
SJ
Thanks bro,,,,,
srigag.com
මමත් වෙබ් සයිට් එකක් හැදුව
ඇවිල්ල අඩුපාඩු මොනද කියල උදව්වක් කරපල්ල බන්z
srigagDOTcomතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
manarrow
elazz gamma gamma
Praveen Geeshan
Thanks bro
Amila
Thanks mchn...!
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
Ravin
Thanks for the sub
Hima Bene
thanx saho
Dhananjaya
tanxxx broooooooo!!
Lahiru Gayantha
thank you for the sub.......
Thilina Madushanka
thank you bro sub ekata
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.
Udara Damith B\K
බොහොම ස්තූතියි........
Amila Mudalige
sub eakta thanks
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි සහෝ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
ජයෙන් ජයම වේවා!gihan
23 ikmanta denna sahoo ai tama natte
Dilsha Mudith
23 sub එක දෙන්නෙ කවද්ද...???
PlzZz ඉක්මනින් දෙන්න....!!!!
Advertisement

හම්මේ.. ඉක්මනටම ආවා... ස්තුතියි.... Is @ පලවෙනි Comment එක දමමින්... ^_^