Watch Trailer

Fear The Walking Dead [S02:E06] with Sinhala Subtitle | මෘගයෙකු මෙන්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ 6 වෙනි කොටහත් ගෙනාවා. ටිකක් වෙලා යන්න ඇති .මොකද මේ දවස් වල කාරයබහුලත්වය නිසා පොඩ්ඩක් විතර පරක්කු වුණා. මේක පටන්න ගන්න කලින් ඒකට සමාව ඉල්ලනවා. හරි එහනම් අපි මුලින්ම යමු පසුගිය කොටස ගැන පොඩි සාරාංශයකට. ඒ කොටසේ වුනේ මැඩිසන් හා අනේක් අය යනවා ට්‍රැවිස්ව හා ඇලිශියාව බේරගන්න කොනර්ගේ මුරපොලට.…

ඔන්න යාලුවනේ 6 වෙනි කොටහත් ගෙනාවා. ටිකක් වෙලා යන්න ඇති .මොකද මේ දවස් වල කාරයබහුලත්වය නිසා පොඩ්ඩක් විතර පරක්කු වුණා. මේක පටන්න ගන්න කලින් ඒකට සමාව ඉල්ලනවා. හරි එහනම් අපි මුලින්ම යමු පසුගිය කොටස ගැන පොඩි සාරාංශයකට. ඒ කොටසේ වුනේ මැඩිසන් හා අනේක් අය යනවා ට්‍රැවිස්ව හා ඇලිශියාව බේරගන්න කොනර්ගේ මුරපොලට. එකේදී රීඩ් ව මාරු කරනවා ට්‍රැවිස් එක්ක (රීඩ් සොම්බියෙක් වෙලා ඉන්නේ). ඊටපස්සේ ඌ කොනර්වයි එයාගේ කිහිපදෙනෙක්ව කනවා. ඒ අතර ඇලිශියාත් එහාට එනවා. එයාගේ අර කොල්ලා ජැක් එයාගෙන් ඇලිශියා පැනලා එනවා. ඔහොම තමයි ඉතින් ඉවර වුනේ. මෙන්න එහෙනම් අද කොටස ගැන, මේකේ වෙන්නේ එයාලා මෙක්සිකෝ යනවා. ඒ යන අතරේ බෝඩරේ ඉන්න හමුදාවෙන් පොඩි වෙඩි කෑමක් වෙනවා එක්කෙනෙක්ට. මෙක්සිකෝ වල ඒ ගෙදරට යනවා .ඒ ගෙදරට ගියාට පස්සේ ස්ට්‍රෑන්ඩ් ඔහුගේ පෙම්වතා හොයා ගන්නවා. ඒත් එයා හොඳින් නෙවෙයි ඉන්නේ. ඒ විතරක් නෙවෙයි එහෙ පොඩි ජරමර ටිකක් වෙනවා.ඒවා ඉතින් ඔයාලම බලන්නකෝ මන් කිව්වොත් වැඩක් නෑ එකයි. තව කියන්න දෙයක් තියෙනවා. මෙ කොටසින් පස්සේ එන්නේ 7 වෙනි කොටස ඒ කියන්නේ mid season finally, season එකෙන් බාගයක් ඉවර වෙන අතර ඉතිරි බාගය ආයේ එන්නේ කවදද කියලා හරියටම කියලා නෑ. පුළුවන් වුනොත් මන් ඊලඟ කොටසින් ඒක කියන්න බලන්නම්. එහෙනම් අපි ඊළඟ කොටසින් හමුවෙන ගමන් මන් යනවා. සුබ දවසක් ඔයාලා හැමෝටම. ආ තව දෙයක් කොමෙන්ට් කරන නොකරන හැමෝටම ස්තුතියි වෙනවා.

Fear the Walking Dead (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,360 downloadsDownload Fear-the-Walking-Dead-S02E06.zip35 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/ලක්ශාන්-පියුමන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

        << Previous Episode                        All Episodes                        Next Episode >>

Subtitles

1,360 downloadsDownload Subtitles35 KB

12 comments

  1. Dhananjaya Kasthuri

    ela mchan tnx sub ekata

  2. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  3. ferdi

    ela

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. lahirulg

    thanx saho....supppppaaa .......aaaaaaaaaaa.....

  6. yasas

    thanks for sub bro!!!

  7. samitha

    thanx mcho sub eketa..

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. රොයිලි

    බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. sanath indika

    thx broo

  11. ප්‍රසාද් රත්නායක (Prasad)

    s03 sub eka denna plz

  12. shehan wishwajith

    mcn season 4 ekatath sub diyanko plz

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.