Watch Trailer

Blindspot [S03 : E13] Sinhala Subtitles | අනතුරු ඇඟවීමයි! [සිංහල උපසිරැසි සමඟ]

Blindspot කතාමාලාවෙ මේ කතාසමයෙ 13 වැනි කොටස. පොඩි නිවාඩුවකට පස්සෙ තමයි මේ ආපහු හමුවෙන්නෙ. ටිකක් ප්‍රමාදයි. වැඩරාජකාරි එක්ක ටිකක් ප්‍රමාදවුනා. ඉක්මනින්ම පහුගිය කොටස්වල සිදුවීම් මතක්කරගමු. මේ වෙද්දි ජේන්ගෙ දුව ඉන්නෙ FBI භාරයේ. ඇය රෝමන්ගෙ ගැටයට අහුවුනත් අවසානයේ ජේන්ගෙ යටතට පත්වෙනව. රෝමන් ඒ ගැන දැනුවත්…

Blindspot කතාමාලාවෙ මේ කතාසමයෙ 13 වැනි කොටස. පොඩි නිවාඩුවකට පස්සෙ තමයි මේ ආපහු හමුවෙන්නෙ. ටිකක් ප්‍රමාදයි. වැඩරාජකාරි එක්ක ටිකක් ප්‍රමාදවුනා. ඉක්මනින්ම පහුගිය කොටස්වල සිදුවීම් මතක්කරගමු.

මේ වෙද්දි ජේන්ගෙ දුව ඉන්නෙ FBI භාරයේ. ඇය රෝමන්ගෙ ගැටයට අහුවුනත් අවසානයේ ජේන්ගෙ යටතට පත්වෙනව. රෝමන් ඒ ගැන දැනුවත්ව ක්‍රෝෆෝර්ඩ් එක්ක එකතුවෙලා ලොකු වැඩකට අතගහනව. රෝමන්ගෙ ඇත්ත ස්වරූපය ක්‍රෝෆෝර්ඩ්ගෙ පුද්ගලයෙක් දැනගත්තත් ක්‍රෝෆෝර්ඩ් නිසාම ඔහුට ඒක හෙළිකරන්න වුනේ නෑ. මතක ඇතිනෙ? කොහොම වුනත් ක්‍රෝෆෝර්ඩ් ජේන් ඇතුළු කණ්ඩායම හඳුනගෙන කණ්ඩායම මැඩපවත්වන වැඩේ බාරදෙන්නෙත් රෝමන්ටමයි. රෝමන් ක්‍රෝෆෝර්ඩ්ගෙ විශ්වාසය දිනාගෙන කටයුතු කරනව. ඒත් රෝමන්ගෙ ඇත්ත තත්වය ක්‍රෝෆෝර්ඩ් දැනගත්තොත් ඒක රෝමන්ටනම් සුභ වෙන්නෙ නෑ.

ඒ අතරවාරයේ රීඩ්ගෙ පෙම්වතියත් ඔහුට තවත් ලංවෙනව. ඒත් ඒ නිසා ටාෂට ටිකක් හිත රිදිල වගේ. ඒ කොහොම වුනත් අද රීඩ්ගෙ පෙම්වතිය, මෙග් ගැන තවත් විශේෂ කාරණයක් අද දැනගන්න ලැබෙනව. කොහොම වුනත් ඇයත් රෝමන්ගෙ ඉත්තෙක් වෙන්න බැරිකමක් නෑ. අද කොටසින් ආපහු නාස්ව දකින්න ලැබෙනව. නාස් පච්චවලටත් සම්බන්ධ ගැටළුවක් කණ්ඩාමත් එක්ක විසඳන්න බලාපොරොත්තුවෙන් එනව. මේකට රිච් ඩොට්කොම් ගෙත් සෑහෙන උපකාර ලැබෙනව. ඒවගේම පරණ හතුරෙකුත් දකින්න ලැබෙනව. තවත් ගැටළුවල ආරම්භයක් විදිහට නාස් ටාෂා එක්ක කිසියම් රහස් ව්‍යාපෘතියක් ගැනත් කතාකරනව. ඉදිරියේදි ඒ ගැන දැනගන්න ලැබෙයි.

එහෙනම් මම සමුගන්නව. මීළඟ කොටස සමඟින් හැකි ඉක්මනින්ම හමුවෙමු. ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

6,028 downloadsDownload Blindspot-S03E13.zip39 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/IMG-20171105-WA0009-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

Gold MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

6,028 downloadsDownload Subtitles39 KB

23 comments

  1. sachintha

    Sub ekata thanks sahoo....

  2. Bossbaby

    Ela,,pluwnnm,,next eka pddk ikmanin denna blnna ,,,elaa,,tnx

  3. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    මේකට සබ් දෙනකම් බලන් හිටියේ....

  5. Suranjan

    Thanks machan.......jayawewa......!

  6. kodagoda

    thankyou sahoo

  7. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  8. Bobby

    Thank you

  9. Rasitha Illangasinghe

    Thanks sub ekata.

  10. Udara Damith Dissanayaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    පුළුවන් වෙලාවක අනිත් එකත් දෙන්ඩ

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Lolinda

    thx machn

  13. iDinesh

    Thanks!

  14. suranuwan

    thanks...........

  15. prabhath devinda

    I NEED E14,E15 SINHALA SUBTITLES

  16. prabhath devinda

    thanks
    I NEED E14,E15 SINHALA SUBTITLES

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. supunsasindu

    13,14,15,16 episode subtitles. plz give

  19. Janitha98

    තෑන්ක්ස් සබ් එකට 17 වෙනි epi එකත් ආව ඉක්මනට epi 14,15,16,17 ට සබ් දෙන්න බලන්න

  20. podda

    thanks machan

  21. LULADI

    රවිඳු අලුත් episodes වල subs ඉක්මනින් දෙන්න පුලුවන්ද .....

  22. s.s.m

    tz sub ekata...

  23. allats

    Aluth Sub tika Denne kawadda boss...........