15 සහා 16 කොටස් එඩ්ටයි අල්ටයි ග්‍රීඩ් කියලා මනුරූපියෙක් මුණ ගැහෙනවා. එයාගෙ යාළුවොත් කිමෙරාවෝ. එත් ග්‍රීඩ් කියන්නෙ වෙනමම කෙනෙක්. එයා එයාව හඳුන්වන්නෙ මනුරූපියෙක් කියලා. කොහොමහරි ග්‍රීඩ්වයි අනිත් අයවයි බ්‍රැඩ්ලි මරලා දානවා. ඒකෙදි දැනගන්න ලැබෙනවා බ්‍රැඩ්ලිත් එන්වියි ලස්ට් එක්කයි එකතුයි කියලා. මෙතනදි තා…

15 සහා 16 කොටස්
එඩ්ටයි අල්ටයි ග්‍රීඩ් කියලා මනුරූපියෙක් මුණ ගැහෙනවා. එයාගෙ යාළුවොත් කිමෙරාවෝ. එත් ග්‍රීඩ් කියන්නෙ වෙනමම කෙනෙක්. එයා එයාව හඳුන්වන්නෙ මනුරූපියෙක් කියලා. කොහොමහරි ග්‍රීඩ්වයි අනිත් අයවයි බ්‍රැඩ්ලි මරලා දානවා. ඒකෙදි දැනගන්න ලැබෙනවා බ්‍රැඩ්ලිත් එන්වියි ලස්ට් එක්කයි එකතුයි කියලා. මෙතනදි තාත්තා කියන හාදයගේ පුංචි ඉදිරිපත් කිරීමක් දැක්කනේ. මේ සේරමත් එක්ක ඊළඟට වෙන කොටස් බලලා ඉමු.
මනුරූපියෝ කියන්නෙ කව් ද?
මෙයාලව හඳුන්වන්නෙ හොමියුනිකියුලස් කියලා, සිංහල පරිවර්ථනය තමයි, මනුරූපිකයෝ. මෙයාලගේ සමාන ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි ඔරබොරොස් පච්චය. ලස්ට්ගේ පපුවේ, ග්ලටොනිගේ දිවේ, එන්විගේ කකුලෙ, ග්‍රීඩ්ගෙ අතේ, එතකොට තව බ්‍රැඩ්ලිගෙ ඇහෙත් එකක් තියෙනවා. ඒකෙන් කියන්නෙ බ්‍රැඩ්ලි කියන්නෙත් මනුරූපියෙක් කියන එකද? ඒත් අපි දන්න විදිහට බ්‍රැඩ්ලිට පවුලක් තියෙනවා. එයා ඇත්තටම මනුරූපියෙක්ද? ඒක ගැන ඉස්සරහට දැනගන්න ලැබෙයි. ග්‍රීඩ් මෙයාලාගෙන් අවුරුදු ගානකට කලින් වෙන්වුන කෙනෙක්. මොකද කෑදර කම එක තැනක ඉඳලා සන්සිඳුවන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙයාලට නැවත සැකසීමේ පුදුමාකාර බලයක් තියෙනවා. ඒ බලය ලැබෙන්නෙ මායා ගලෙන්. ඒක පාවිච්චි කරන්න කරන්න මායා ගලේ බලය නැතිවෙලා යනවා. ඒ කියන්නෙ මේ කෙනෙක්ව විනාශ කරන්න නම් එක පාරක් මදි. මේ අයව හදලා තියෙන්නෙ විශේෂ හැකියාවක් එක්ක. එන්විට වෙස් මාරු කරන්න පුළුවන්, ලස්ට්ට නියපොතු ආයුධයක් විදියට පාවිච්චි කරන්න පුළුවන්, ග්ලටොනිගේ හැකියාව ඉස්සරහට දැනගන්න ලැබෙයි, ග්‍රීඩ්ට කාබන් ආරක්ෂකයක් තිබුනා, ඒ වගේම දැනට හිතන්න පුළුවන් බ්‍රැඩ්ලිට හොඳ පෙනීමක් තියෙනවා කියලා පහරවල් මගහරින්න. දැනට එතකොට මනුරූපියෝ පස් දෙනෙක්ව දන්නවා. ඉතුරු දෙන්නවත් ඉස්සරහට බලාගන්න ලැබෙයි.
මීළඟ කොටසින් මුණ ගැහෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
2,025 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E15-16.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
16 comments
geeganagamage
Ishan Madusha
ගොඩක් ස්තූතියි
ජය වේවා!viraj harsha
Thanks...the leftovers tv seris ektath sub krnnko
Chanu mikhail
ela!! thanks sis ;)
Vidura
Thanks sis :)
Udara Damith Dissanayaka
බොහෝම ස්තුතියි
ඊලග කොටසෙන් මුණ ගැහෙමුKP7
Sub Ekata Thanks.. Sis.. (y)
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
podda
oya thiyenne!!!!! thanks sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
podda
keep it up!!!!!1
sam fisherr
කමෙන්ට් දාන්න පරක්කු උනාවෙනවට ඇත්තටම සමාවෙන්න.කමෙන්ට් දැම්ම නැතා ඔයා මෙ කරපුදෙ කොච්චර අගය කරනවද කියල මම කලිනුත් සදහන් කරානෙ ස්තුති නංගි
sam fisherr
තාත්තා කියන කෙනා පෙවිදිහට එඩ්ලගෙත් තාත්ත වගෙ hugeh ගෙ මරනය ගැන එඩ්ලට තරහ ගියහැටියට කවදාවත් තාත්තට සමාව දෙන එකක් නම් නැ.එතකොට කතාව ඉවරවෙන්නෙ එහෙමද තාත්තලා පුතාලා ගැටුමකින්ද අයියො
Amalka Himeshan
Thanks sub ekata
Stranger
thanks
Pavith Wijesooriya
මේ එපි දෙකේ සබ් වලටත් ගොඩාක් ස්තූතියි අක්කේ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




මේක මම බලපු කාටුන් ට්වි සිරියස් වලින් හොදම එකක් බොහෝම ස්තුතියි .