Watch Trailer

Blindspot [S03 : E16] Sinhala Subtitles | කෛරාටික මඟහැරීම [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්ට ඕන මේ සීරියස් එකේ ඉතිරි හරිය අපි ටිකදෙනා එකතුවෙලා කරන්න පටන් අරගෙන හැමදෙනාම කොහොමහරි වැඩේ ඉවර කලා. හැබැයි ඉතින් ටිකක් හරි පමා උනා නම් ඒ මං නිසා තමයි. ඒක පොඩි පටලැවීමක් නිසා සිද්ධවුනු අලකලන්චියක්. ඒවා ඕන නෑ අපි කතාව පැත්තට හැරෙමු. ඩ්‍රැගන් ෆ්ලයි සහ ඇට්ලැන්ටික් අතර සංවාදය මොකක්ද ? ඔන්න…

මුලින්ම කියන්ට ඕන මේ සීරියස් එකේ ඉතිරි හරිය අපි ටිකදෙනා එකතුවෙලා කරන්න පටන් අරගෙන හැමදෙනාම කොහොමහරි වැඩේ ඉවර කලා. හැබැයි ඉතින් ටිකක් හරි පමා උනා නම් ඒ මං නිසා තමයි. ඒක පොඩි පටලැවීමක් නිසා සිද්ධවුනු අලකලන්චියක්. ඒවා ඕන නෑ අපි කතාව පැත්තට හැරෙමු.

ඩ්‍රැගන් ෆ්ලයි සහ ඇට්ලැන්ටික් අතර සංවාදය මොකක්ද ? ඔන්න ඕක හොයාගෙන යනකොට තමයි වැඩේ මාට්ටු වෙන්නේ. බෝඩ්න් පණපිටින් කියලා කට්ටියම දැනගන්නවා. ඒක පැටර්සන් දැනගත්තාම නිකන් කරකවලා අතහැරියා වගේ. මොකද එයාට අමතක කරන්න බැරි අතීතයක් බෝඩ්න් එක්ක තියන නිසා. ඔයාලාට මතක ඇති ගොවිපලේ බෝඩ්න් බෝම්බයක් පුපුරවා ගත්තා. කට්ටිය හිතුවේ එයා ඒකෙන් ඉවර උනා කියලානේ. ඒත් උනේ මොකක්ද කියලා මේ කොටසේ හරියටම බලාගන්න පුලුවන්.

ඉතින් විසෙන් විස නසනවා වගේ ගොරොවිච්ව අල්ලගන්න CIA එක බෝඩ්න්ව පාවිච්චි කරනවා. ඒ වැඩේ සාර්ථක වෙයිද කියලා බලන්න නම් ඔයාලාට මේ කොටස බලන්නම වෙනවා. කලින් කොටස් හරියට බලන්න උනේ නැති නිසා මට ලොකු විස්තරයක් නම් කරන්න විදියක් නෑ. එහෙනම් තවත් උපසිරැසියකින් අපි මුණගැහෙමු. ඔබට ජය!!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

5,151 downloadsDownload Blindspot-S03E16.zip38 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles

5,151 downloadsDownload Subtitles38 KB

17 comments

  1. iDinesh

    Thank You!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  4. 4devinda

    බොහොම ස්තූතියි.. .

  5. sahan malinga

    elaa bokka

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…

  7. podda

    thanks saho!!! kohoma hari digatama denna sub parakku unata awulak ne

  8. Ayesh Prashan

    Thank You

  9. laki

    thanks machan digata karagena yaman

  10. Rasitha Illangasinghe

    sub tika ikmnt enw wg nda? Ela ela. Thanks sub ekta.

  11. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    දිගටම දෙමු...

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Thilan Durage

    thank you bro...

  14. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  15. suranuwan

    thanks bro...

  16. s.s.m

    tz sub ekata....

  17. MAALnath

    Thanks .........................good luck ...........................

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.