Watch Trailer

Blindspot [S03 : E17] Sinhala Subtitles | ගණුදෙනුව.. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නෙ Blindspot තුන්වෙනි කතා සමයෙ 17 වෙනි කතාංගය. සමාවෙන්න ඕන කලින් කොටස ගැන නම් කියන්න දන්නෙ නෑ. මොකද මම මේ කතාව බලන කෙනෙක් නෙවෙයි. ඒ නිසා කතාවෙ එන නම් ගම් වල වැරදි තිබුනොත් සමාව භාජනයකට දාහල්ලා. එහෙනම් මේ කොටසෙ මුල් ටික පිළිබඳව ටිකක් කියන්නම්. කතාව පටන් ගද්දිම අපිට දකින්න ලැබෙන්නෙ දියමන…

 

මේ අරගෙන එන්නෙ Blindspot තුන්වෙනි කතා සමයෙ 17 වෙනි කතාංගය. සමාවෙන්න ඕන කලින් කොටස ගැන නම් කියන්න දන්නෙ නෑ. මොකද මම මේ කතාව බලන කෙනෙක් නෙවෙයි. ඒ නිසා කතාවෙ එන නම් ගම් වල වැරදි තිබුනොත් සමාව භාජනයකට දාහල්ලා. එහෙනම් මේ කොටසෙ මුල් ටික පිළිබඳව ටිකක් කියන්නම්.

කතාව පටන් ගද්දිම අපිට දකින්න ලැබෙන්නෙ දියමන්ති ගණුදෙනුවක්. මේ ගණුදෙනුව කරන්නෙ යන්නෙ ටොම් එහෙමත් නැත්නම් රෝමන්. ඉතිං මෙයා මේ දියමන්ති ටික කුණු කොල්ලෙට අරගන්නවා. ඒ මිලියන 30 ට. මෙහෙම මේ දියමන්ති ටික අරගෙන දෙන්නෙ ක්‍රෝව්ෆෝඩ්ට. මේ දියමන්ති වලින් ක්‍රෝව්ෆෝඩ් කරන්න යන්නෙ ඉඩමක් මිලදී ගන්න එක. ඒ බෘයෙරේ කියන මනුස්සයගෙන්. හැබැයි කතාවෙන හැටියට මේ ගන්න යන ඉඩම සෑහෙන්න වටින කියන එකක්. හැබැයි මොකක්ද වටිනාකම කියලා නම් දන්නෙ නෑ. මේ සිදුවීම පිළිබඳව FBI එකට ආරංචි වෙන්න වැඩි වෙලාවක් ගතවෙන්නෙ නෑ. ඊට පස්සෙ තමයි කට්ටියම මීයට පිම්බා වගේ ඇවිස්සිලා මේ ගණුදෙනුව පිළිබඳව හොයන්න පටන් ගන්නෙ. ගණුදෙනුව කරන්න ලෑස්ති කරලා තියෙන්නෙ එක්තරා දූපතක තියෙන මන්දිරයක. එතන සාදයක් පවත්වන මුවාවෙන් තමයි ගණුදෙනුව සිද්දවෙන්න සැලසුම් කරලා තියෙන්නෙ. ඔය අතරෙ FBI එකත් තමන්ගෙ සැලසුම් ක්‍රියාත්මක කරනවා බෘයෙරේව සහා ක්‍රෝෆෝඩ්ව අත්තඩංගුවට අරගන්න. ඉතිං අපි බලමු FBI යාළුවො ටික මොන විදිහට මෙතනට ඇතුල් වෙයිද, කාගෙන් මෙයාලට උදව් ලැබෙයිද, ක්‍රෝව්ෆෝඩ් සහා බෘයෙරේව අල්ල ගන්න ලැබෙයිද කියලා. එහෙනම් මම ගියා. ඊලග කොටස අපෙ තවත් සහෝදරයෙක් අරගෙන එයි.

ජය වේවා!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

5,051 downloadsDownload Blindspot.S03E17.zip39 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

 

Subtitles

5,051 downloadsDownload Subtitles39 KB

19 comments

  1. Chathu_OO

    මෙහෙම එක වැර දානවා නම් කල්පයක් හරි බලන් ඉන්ට පුලුවන් නොබලා...
    පට්ට...

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  4. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    මේක දීලා ඉවර කරන එක සුපිරි වැඩක්...
    පුලුවන්නම් Van Helsing Season 2 එපි 12,13, Z Nation Season 4 එපි 13ටත් සබ් දෙන්න... ඒවගේ අන්තිම එපි ටික තාම දීලා නැ..එතකොට ඒවත් ඉවරයි...

  6. Kanchana

    Thanx saho

  7. podda

    ammo denakota denawa polimata!!!! subata thanks bro

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Ayesh Prashan

    Thank You

  10. 4devinda

    සිංහල උපසිරැසියට ස්තූතියි.. .

  11. piyumal sanjeewa

    බොහොම ස්තූතියි සහෝ……

  12. nimanaka

    thanks brother

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි 326-/*-

  15. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  16. suranuwan

    thanks ban...

  17. s.s.m

    tz sub ekata....

  18. chuubi

    Ituru epi 5t sub ikmnata dennnwd plzzzz

  19. MAALnath

    Thanks ..........................good luck ..............................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.