කලින් එපිය කරපු පසිදු සහෝගේ ඉල්ලිම මත මම මේක බාර ගත්තා. මම මේ සිරියස් එක මීට කලින් බලල නැති නිසා වැඩි විස්තරයක් කියන්න අමාරුයි. අපි අන්තිමට දැක්කා ජේන් වොලර් එක්ක සටනක් පටං ගන්නවා. කොහොමහරි වොලර් නිර්වින්දන බෙහෙතක් විදලා ජේන්ව සිහි නැති කරලා අපේ කන්ඩායම ලගට එක්කං එනවා. එයාලා ලග තියෙන මැශින් එකට ජේන…

කලින් එපිය කරපු පසිදු සහෝගේ ඉල්ලිම මත මම මේක බාර ගත්තා. මම මේ සිරියස් එක මීට කලින් බලල නැති නිසා වැඩි විස්තරයක් කියන්න අමාරුයි.
අපි අන්තිමට දැක්කා ජේන් වොලර් එක්ක සටනක් පටං ගන්නවා. කොහොමහරි වොලර් නිර්වින්දන බෙහෙතක් විදලා ජේන්ව සිහි නැති කරලා අපේ කන්ඩායම ලගට එක්කං එනවා. එයාලා ලග තියෙන මැශින් එකට ජේන් ව සම්බන්ද කරලා එයාට රේමිගෙන් බේරෙන්න අවස්තාවක් හදලා දෙනවා. ඉතින් ඒ අවස්තාව පාවිව්චි කරලා ජේන් සටන පටං ගන්නවා…අපි බලමු අන්තිමට කවුද දිනන්නේ කියලා…..ඒවගේම මේකෙදි ශෙපාඩ් ට අද කතාවෙදි ටිකක් දරුනු ඉරනමකට මුහුන දෙන්නත් වෙනවා. දැන් ඔය කිව්වා මදෑ. එහෙනම් කතාව බලලම ඉතුරු හරිය දැනගමු.
නැවත උපසිරසියකින් හමු වන තුරු හැමෝටම ජය……..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,205 downloadsDownload Blindspot-S04E09.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
26 comments
sachintha
ajith00129
Thanks bro 10 epiyath denawada
Hiran Eranda
ඔව් ඔව්
Rasitha Illangasinghe
Thanks sub ekata..
Ayesh Prashan
Thank You
Kulanjana Maduranga
subata thanks saho...keep it up
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
10 වෙනි කොටසටත් ඉක්මනටම සබ් ගේමු...nadeera dayan
Sub එකට thanks.
Project blue book කියන series එකට sub දෙන්න පුලුවන් ද සහෝ?
lahirumax
Thanks Bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AmalNishshanka
thanx bro
suranuwan
thanks bro...
Bobby
Thank you very much
thanula D
ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා...................!
s.s.m
tz sub ekata...
Navi1996
ගොඩාක් ස්තූතියි සහෝ..ජය වේවා..
Hiranthaniroshana
Thanks mcn anit sub ekat iknamanata denna
samadhi dassanayaka
machan 10 sub nadda
Agent philp
10 වෙනි සබ් එකට තෑන්ක්ස්.... 11 වෙනි Epi එකෙත් සබ් දාන්න...
nishadhac
10 වෙනි එකේ ඉදන් එක්කවත් sub නැද්ද?
gayanharshana1989
Sub tikadanna bro
Ashan Shawantha
10 idan sub nadda bro..
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
shashiya_98
sub nadda bro bageta sub denna epa
kasunks
Thanks sub dunnata bro... Godak pin. Eth bageta wade nawathanawata wada hodai me season eka nokarama hitiyanam. Bagayak balala sub nathi unama patta aul
Dinith max
Anith tikaa sub tikak denna bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය