Watch Trailer

Blindspot [S04 : E08] Sinhala Subtitles | රෙමී සහ වෙලර් අතර ගැටුමක්!….. [සිංහල උපසිරැසි සමඟ]

මේ සඳහා සොහොයුරන් දෙදෙනෙක් උපසිරසි ඒවා තිබූ අතර දෙදෙනාටම අසාදාරනයක් නොවනු පිරිස දෙදෙනාගේම උපසිරසි පළකර ඇත පසිඳු මදුමාල් එවූ ලිපිය, Blindspot කියන්නේ 2015 රිලීස් වුණු ඇමරිකන් ඩ්‍රාමා සීරීස් එකක්. සීසන් එකකට සබක් නැතුව ඉන්නකොට ආරංචියක් ආවා Lucifer Season 4 මේ අවුරුද්දේ (2019) අගෝස්තු වල රිලීස් වෙන්න…

මේ සඳහා සොහොයුරන් දෙදෙනෙක් උපසිරසි ඒවා තිබූ අතර දෙදෙනාටම අසාදාරනයක් නොවනු පිරිස දෙදෙනාගේම උපසිරසි පළකර ඇත

පසිඳු මදුමාල්  එවූ ලිපිය,

Blindspot කියන්නේ 2015 රිලීස් වුණු ඇමරිකන් ඩ්‍රාමා සීරීස් එකක්. සීසන් එකකට සබක් නැතුව ඉන්නකොට ආරංචියක් ආවා Lucifer Season 4 මේ අවුරුද්දේ (2019) අගෝස්තු වල රිලීස් වෙන්න තියෙනව කියල. ඒකේ සබ බාරගන්න ගියාම තමයි අපේ කැපටන් හසා අයියා මෙන්න මේක මට පෙන්නුවේ. පිංතූර වලින් දැකලා තිබුණත් කතා මාලාවෙන් එකක්වත් බලලා තිබුණේ නෑ. අයියා කිව්වා මේක මඟ නැවතිලා කියල, ඒක නිසා බාරගත්තා කරන්න. පළවෙනි Season එක බලද්දී තමයි මේකේ රහ තේරුණේ. සුප්පා කතාවක්. දැනට Seasons තුනක් සම්පූර්ණ කරලා තියෙනවා. මේ යන්නේ හතර වෙනි Season එක. කතාවට බහිමු!

කතාවේ මුලින්ම පෙන්නන්නේ රීඩ් හා වයිට්සුයි සපාටව අල්ලගන්න යන මෙහෙයුම ගැන පැටර්සන්ට විස්තර කරන එකක්. සපාටයි එයාගේ ලොක්කයි ෆ්රැන්කෝ කොර්ටෙස්ගේ හොඳම හැකර් මිලදී ගන්න යනවා. ඊට පස්සේ වෙලර් ජේන්ගේ ඇත්ත කියනවා රිච්ටයි පැටර්සන්ටයි. ඒ ඉන්නේ ජේන් නෙවෙයි රෙමී කියල. රෙමී රිච්ගේ ආදරවන්තයා වන බොස්ටන්ව පාවිච්චි කරලා එයා බොරු න්‍යෂ්ටික අනතුරු ඇඟවීමක් කරනවා ශෙපර්ඩ්ව හිරබාරයෙන් ඉවත් කරගන්න. වෙලර් රෙමීගෙන් පස්සෙන් යද්දී හොඳටම පරක්කුයි. රෙමී ශෙපර්ඩ්ව අරගෙන අතුරු දහන් වෙලා.ඔන්න ඔය වගේ සීන් ටිකක් කතාවේ යනවා.වැඩිය විස්තර කරන්න විදියක් නෑ, ඒකට සමාවෙන්න ඕනේ. කතාවේ යන්න සීන් ටිකක් තමයි කිව්වේ, ඒත් කියන්න ඕනේ. අපේ කපල් එකගේ හොඳ සටනක් ඊළඟ එපියේ තියෙනවා වගේ, රෙමීගෙයි වෙලර්ගෙයි ෆයිට් එකක්. ඒක අන්තිමේට පොඩියට පෙන්නනවා.

හරි එහෙනම්, එපිය බලලම ඉන්නකෝ, ඊළඟ එපිය අපේ ඇච්චා කරනවා.(හිරාන්). Blindspot රසික රසිකාවියන්ට සමාවෙන්න ඕනේ මේ ලේට් එකට, මේ මාසේ 19 වෙනිදා 10 වෙනි එපියත් ආවා. ඒකත් ඉක්මනට කරලා එවන්නම් එහෙනම්. ඊළඟ එපියෙන් සෙට් වෙමු. ගිහින් එන්නම්. බුදුසරණයි! දෙවි පිහිටයි!

තිසර ශානක එවූ ලිපිය,

ආයුබෝවන් බයිස්කෝප් අඩවියට ආදරය කරන ඔබ සියලු .දෙනාටම.අද මන් ඔයාල ආසෙවෙන් බලන කතාවේ අලුත්ම කොටස අරන් ආවා..ගිය සතියේ කතාව ඔයාල බැලුවනන් ඔයාල දකින්න ඇති වෙලර් දැනගත්තා ජේන් කියන්නේ රෙමී කියලා..ඊට පස්සේ එයා එතනින් මාරු වෙල යන විදියත් දකින්න ඇති…අද එතන ඉදන් කතව සිද්ද වෙන්නේ..ඔයාලට තේරෙන්න ඇති ජේන් කොහොමහරි උත්සාහ කරන්නේ ශෙපර්ඩ්ව බේර ගන්නයි..අද එයාගේ ක්‍රියාන්විතයේ අලුත්ම කොටස බලන්න..ඒ වගේම ඔයාලට මතක ඇති සපාටත් මැඩ්ලිනුත් මෙක්සිකෝ ගමන..එයාල උත්සාහ කරන්නේ ඩෙල් ටොරෝව කොහොමහරි හොයාගන්නයි..ඒකට එයාල මෙක්සිකෝවල ප්‍රබල කාර්ටෙල් එකක් එක්ක හැප්පෙන්නයි හදන්නේ..ඉතින් අදට පොඩි විස්තරයක් ඇති නේද ? ඊලග කතාව තියෙන්නේ 2019 ජනවාරි 11 වෙනිදා..ඉතින් එහෙනම් මන් ගිහින් එන්නම්..

අද කතාවේ නම — Screech,Thwack,Pow
IMDB අගය — 8.1
තිරගත වූ දිනය — 2018/12/07

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

4,090 downloadsDownload Blindspot-S04E08-update.zip73 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට සහ තිසර ශානක ප්‍රින්ස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

 

Subtitles

4,090 downloadsDownload Subtitles73 KB

14 comments

  1. ajith00129

    Thanks bro

  2. Rasitha Illangasinghe

    Loku deyk meke sub dena eka. Hugak kal blagna hitiya.. Thank you..

  3. AmalNishshanka

    thank you

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Lesinore123

    හම්මෝ තෑන්ක්ස් සබ් එකට <3 දිගටම කරන් යමු සුභම!

  6. Ayesh Prashan

    Thank You

  7. Kulanjana Maduranga

    subata thanks saho.....

  8. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    දිගටම සබ් දෙමු...
    මේ එපියට සබ් එක දෙනකම් බලන් හිටියේ...

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. suranuwan

    thanks....

  11. thanula D

    ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා...................!

  12. s.s.m

    tz sub ekata...

  13. tharangarukmal

    බොහොම ස්තූතියි සබ් එකට.මේ එපිය download කරන්න පුලුවන් link එකක් කාට හරි එවන්න පුලුවන්ද[email protected]

  14. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.