පසුගිය කොටසින් අපිට දැකගන්න පුළුවන් වුණා රෙමී ජේන්ගේ ඇඟ ඇතුළෙන් ගිය විදිය.ඒත් රෙමී ගියාට ජේන් ගේ ඇඟ ඇතුළේ තාමත් ZIP එකේ විශ අන්තර්ගත වෙලා තියෙන නිසා, ඇයගේ ජීවිතේ අවදානමකයි තියෙන්නේ.ඒත් පැටර්සන් හා රිච් හොයාගන්නවා රෝමන් එක්ක වැඩ කරපු විද්‍යාඥයෙක්.එයාට පුළුවන් වෙලා තියෙනවා මේකට ප්‍රතිකාරයක් හොයාගන්න.…

පසුගිය කොටසින් අපිට දැකගන්න පුළුවන් වුණා රෙමී ජේන්ගේ ඇඟ ඇතුළෙන් ගිය විදිය.ඒත් රෙමී ගියාට ජේන් ගේ ඇඟ ඇතුළේ තාමත් ZIP එකේ විශ අන්තර්ගත වෙලා තියෙන නිසා, ඇයගේ ජීවිතේ අවදානමකයි තියෙන්නේ.ඒත් පැටර්සන් හා රිච් හොයාගන්නවා රෝමන් එක්ක වැඩ කරපු විද්‍යාඥයෙක්.එයාට පුළුවන් වෙලා තියෙනවා මේකට ප්‍රතිකාරයක් හොයාගන්න.මේ විද්‍යාඥයා හොර රහසේ තමාගේ හා පුතාගේ ජිවිතය අවදානමක තියෙයි කියල හිතලා එයා බොරු මරණයක් හදලා තියෙනවා.ඒත් ඇය ජීවත් වෙනවයි කියල කණ්ඩායම හොයාගන්නවත් එක්ක ඇයව ඉන්න තැනත් හොයාගන්නවා.ඇය ළඟ ප්‍රතිකාරය තිබුණ නමුත්, වෙලර්,පැටර්සන්,ජේන් හා රිච් එම විද්‍යාඥයාගේ ගෙදර ඉන්න කොට දාමරිකයන් වගයක් ඇවිත් ඇය ඉන්න විද්‍යාගාරය තුළ වෙඩි හුවමාරුවක් ගොස් විද්‍යාගාරය ගිනිගෙන ZIP විශෙන් බේරගන්න පුළුවන් අහඹු සෛල ටික පිපිරිලා ජේන්ටයි වෙලර්ටයි ඒවා ගන්න බැරි වෙනවා.ඒත් ඇය කියනවා රෝමන් කිව්වලු තව තැනක ඒ සෛල තියෙනවා කියල හැබැයි ඒකට ළංවෙන එක එච්චර ලේසි වෙන්නේ නෑ කියල.
ඒ අතරේ රීඩ් සපාටගෙන් ප්‍රශ්න කරන අතර තුර ඇය කිසිම දෙයක් ඔහුට නොපවසද්දී ඇයට ක්‍රීඩන් සමඟ පමණක් කතා කරන්න ඕනේ කියනවා.ඒත් රීඩ් ක්‍රීඩන්ට වුණු කෝමා ගැන පෙන්වා කියද්දී ඇය CIA හා MI6 එක සමඟ කළ මෙහෙයුමක් ගැන හැම විස්තරයක්ම වගේ කියනවා.ඒත් රීඩ් මුලදී විශ්වාස නොකළත් අවසානයේ ඔහු එය විශ්වාස කර ඇයව එම මෙහෙයුම වෙත යවනවා.අවසාන කාලයේදී CIA එක විසින් ඇයව පැහැර ගන්න දසුනක් තමයි පෙන්වන්නේ.ඉතුරු ටික 11 වෙනි එපියෙන් බලාගන්න පුළුවන්.
Show – Blindspot I Season 4 l Episode 10
Name Of The Episode – “The Big Reveal”
Air Date – January 18, 2019
Genre – Drama
Network – NBC
සමාවෙන්න ඕනේ Blindspot රසිකයන්ට 10වෙනි එපිය කරන්න පරක්කු වුණාට.දැන් 11 වෙනි එකත් රිලීස් වෙලත් ඉවරයි.පොඩි වැඩ වගයකට හීරවෙලා ඉන්නේ,පොඩි කියන්නත් බෑ.එහෙනම් ඊළඟ එපිය අපේ හිරා මල්ලියා එවාවී.ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්..!😋👏

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,121 downloadsDownload Blindspot-S04-E10.zip40 KB
![]()
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
36 comments
suranuwan
Rasitha Illangasinghe
Thanks sub ekata..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයBobby
Thank you pasindu
Kulanjana Maduranga
subata thanks saho
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඊලග කොටසටත් ඉක්මනටම සබ් ගේමු...Navi1996
උපසිරැසියට බොහොම ස්තූතියි..ජය වේවා
Ayesh Prashan
Thank You
Thilan Durage
Thank you sahooo...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.......!
s.s.m
tz sub ekata...
hashanle
Episode 11 ,12, 13 thunama awilla thiyenne machanla... pulu puluwan vidiyata damuko sub tika.. Jaya wewa
Tharindu95kaushi
11th epi sub plzzz....
isuruchamath56
ගොඩාක් ස්තුතියි සබ් එකට, අනිත් එපි ටිකත් ඉක්මනට දෙන්න බලන්න, අපි බලන් ඉන්නවා...
lahirulks
E11 Denne kawadada machanlaa
Chamaka123
anith episode tika denne naddoo
Kevin__
Ko bn 11 දාන්නෙ නැද්ද
Navi1996
බයිස්කෝප් අපිට එපි 11 ඉදන් සබ් නෑනේ..?දැන් හුගක් කල් ගියා නේද..?
Harshana Dhananjaya
Supirii. Ithuru tikath dannakooo....
Viraj001
thanks bro me sub walata...ithuru tika danne nadda?
nishadhac
11 සබ් එක නැද්දෝ
ddnayanajith
11 sub eka oniiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
kcn
thankz.... Meke ithuru epsoid tktath sub denna mcn...
Isuru Chathuranga
ANITHWA DENNE NADDOOO
kushan111
ane me aswen balapu katha tike sub dennako admin oyala hri kamak ne poddk awdanaya yomu krannko
blacklist ekath ehemaiMinethra
සබ් එකට තෑන්ක්ස්,ඉතුරු ටිකටත් සබ් දෙන්න
Shehan070
ilaga epiyta sub ne ne bro
idirimuni
Blindspot ekata subtitle dena eka nathara kaladoo???
Pasindu Sahan
Ithuru Sub Tikath Denawada PLZ................
Pasan Karunarathna
Ithuru tikath dipanko machn
Namalsamantha
Tv series wala sub dennadda
idirimuni
Blindspot ekath iwarai wage neda blacklist wagema , masa ganak idan subtitle na,oya gollo aluthin ena ewata subtitle hadanna kalin karagena gyapu parana tv series wala subtitle iwara karanna ,eka tamai watinne ,natnam aluth ewath mewa wagema magadi nathara wela yai ... comment ekakadi hoda wagema narakath post karanna one ,oyalata thanx kyanawa wagema , me wage dewaluth mathak karanna one ekai ,sry, eth wadak nane mewa kyala .
kandycha
yes bro
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Janith220
Ela bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks bro...