ඔන්න මඟ නැවතිලා තිබ්බ කතාමාලාව සම්පුර්ණ කිරීමටයි මේ සුදානම. තනියෙම නම් නෙමේ කිහිප දෙනෙක්ම එකතු වෙලා තමයි මේක කරන්නෙ. ඉතින් ඔන්න මට පැවරිච්ච කොටස තමයි මේ අරගෙන එන්නෙ. එහෙනම් බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ සපාටාව CIA ඒකෙ කට්ටියක් විසින් පැහැරගෙන යනවා. ඒත් එක්කම තමයි ඉවර…

ඔන්න මඟ නැවතිලා තිබ්බ කතාමාලාව සම්පුර්ණ කිරීමටයි මේ සුදානම. තනියෙම නම් නෙමේ කිහිප දෙනෙක්ම එකතු වෙලා තමයි මේක කරන්නෙ. ඉතින් ඔන්න මට පැවරිච්ච කොටස තමයි මේ අරගෙන එන්නෙ. එහෙනම් බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.
කලින් කොටසේදී දකින්න ඇතිනෙ සපාටාව CIA ඒකෙ කට්ටියක් විසින් පැහැරගෙන යනවා. ඒත් එක්කම තමයි ඉවර වෙන්නෙ. ඔන්න ඉතින් අද කොටසේදී කණ්ඩායමට විසඳන්න වෙන්නෙ අමුතුම විදියෙ මිනීමැරුම් අභිරහසක්. ඒවගේම තමයි මෙය කිසිදු ආකාරයකට පච්ච වලට සම්බන්ධ දෙයක් නෙමේ. හැබැයි මේ මැරිච්ච කෙනා ජේන් ගැන හුගක් දන්නා කෙනෙක්. මොකද ඔහු නවකතා ලියන පුද්ගලයෙක්. ඉතිං මොහු ජේන් සහ කණ්ඩායම ගැන සම්පුර්ණ විස්තර ලියනවා. එයාලගෙ පසුබිම කරන දේවල් එහෙම ගැනත්. ඒත් කොහොමද මේ නවකතා ලියන කෙනෙක් මෙතරම් විස්තර දැනගන්නෙ.ඒ මොකද FBI එක ඇතුළෙම ඉන්නවා ඔත්තුකාරයෙක්. ඒවගේම මොහුගෙ මේ කතා වලින් ”නිව් යෝ(ර්)ක් රිපර්” නමැති බයානක මිනීමරුවෙක් ගැන සඳහන් වෙනවා. හැබැයි ඔහු මෙහෙම ලිව්වට මොකද ඇත්තටම එහෙම කෙනෙක් ඉන්නවා. ඔහු අවුරුදු ගණනාවක් තිස්සෙ මේ ගැන විමර්ශනය කරනවා. හැබැයි FBI ඒකෙ අයට මේ ගැන නම් කිසිම අදහසක් නැහැ. ඉතින් අපි බලමුකො කණ්ඩායමට මේක විසඳගන්න ලැබෙයිද කියලා. ඒවගේම තමයි මේ ”සිප්” විෂ වීම ජේන්ට කෙසේ බලාපාවිද කියලත්.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,502 downloadsDownload Blindspot-S04-E11.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
23 comments
Chathu_OO
sanjeewa_lasith
Thank u very much Sahola..serama tika ona sahoo..jaya wewa..thank u again..
manul chandula
amboooo thanx brooo
dx12
Me wage maga nathra una tv shows walata sub dena eka loku deyak. Thanks for sub.
Godk pin bro.
Ithri maga nathra una tv shows ewatath sub dena
Good luck machan!Ayesh Prashan
van helsing s2
sasanwalasa
Super girl
Ayesh Prashan
Thank You
Vishwa099
Thanx bro
sasanwalasa
බොහොම ස්තූතියි. ආසාවෙන් කාලයක් තිස්සෙ බලන කතා වලට එක පාරටම සබ් දෙන එක නවත්තන්න එපා බ්‍රෝ. එපා වෙනවා එතකොට. උබලා නිසා තමා අපි මෙහෙමවත් ෆිල්ම් එකක් බලලා ෆන් එකක් ගන්නේ. උබලට පින්. පුලුවන්නම් සුපර් ගර්ල් වගේ අනිත් නවත්තපු ඒවටත් සබ් දෙන්න බලන්න ඉක්මනට. ජය වේවා.
Rasindu Perera
අම්මෝ...නියමයි..සබ් එකට් තැන්ක්ස්...
මේකට සබ් දෙනකම් බලන් හිටියේ....
ඉතුරු එපි ටිකට ඉක්මනටම සබ් අරන් එමු....
මේක Season 5න් ඉවර වෙන නිසා මග නවත්තන් නැතිව දිගටම ඉවර වෙනකන් අරන් එමු....sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමුNavi1996
මේක බලන අදහස අතඇරලා දාලා තිබුනේ..කොහොම උනත් ආයිත් ගෙනාවනෙ.එකනම් ලොකු දෙයක්.පරක්කු කලාට ඔච්චරම පරක්කු කරන්න එපා මචන්ලා..ආයිත් ඉතුරු ටික දිගටම දෙන්නකෝ නවත්වන්නෙ නැතුව.බොහොම ස්තූතියි බයිස්කෝප් ..ජය වේවා
harshahjk
මම හිතුවෙනෑ මේ කතාවේ සබ ආයිත් හම්බවෙයි කියලා. වැඩේ ආයිත් පටන් ගත්ත එකට සතුටුයි. නමුත් සම්පූර්න කරයි කියලා එතරම් විස්වාසයක් නෑ. සබට ස්තූතියි ජයවේවා
s.s.m
tz sub ekata......
isuruchamath56
අම්මෝ....ඇති යන්තම්.. ගොඩක් ස්තුතියි සබ් දුන්නට. බලන්න විදියක් නැතුව සැහෙන කාලයක් හිටියා..
Bobby
Wow..... great job,
Thank you very muchsuranuwan
thanks bro...
Hashan Wijesinghe
elama . thanx
thanula D
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා............!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
charitha98
thank you , sub enakn magabalan hitiye
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kavikavi
season 4 eke okkoma episode wala subtitle nane
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




පට්ට...
එනකම් බලා ගෙන හිටියේ කතාව නොබලා...