Watch Trailer

Blindspot [S04 : E12] Sinhala Subtitles | පත්තිරු ග්‍රන්ථය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හැකි ඉක්මණින්ම වගේ රැගෙන ආවා 12 වන කොටසත්. හැබැයි මම මේක කරන්න නම් හිටිය එකක් නෙමේ. රවිඳු සහෝදරයා තමයි මට මේක කරන්නයි කියලා බාරදුන්නෙ. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ කණ්ඩායම කොහොමහරි එකතු වෙලා රීපර්ගෙ ප්‍රශ්ණයත් විසඳනවා. අන්තිමේදී වෙන්…

ඔන්න එහෙනම් හැකි ඉක්මණින්ම වගේ රැගෙන ආවා 12 වන කොටසත්. හැබැයි මම මේක කරන්න නම් හිටිය එකක් නෙමේ. රවිඳු සහෝදරයා තමයි මට මේක කරන්නයි කියලා බාරදුන්නෙ. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ කණ්ඩායම කොහොමහරි එකතු වෙලා රීපර්ගෙ ප්‍රශ්ණයත් විසඳනවා. අන්තිමේදී වෙන්නෙ ජේන් රීපර් එක්ක තනිවෙන එකයි. හැබැයි ඉතිං කොහොමහරි එයා ඒකෙන් බේරෙනවා. හැබැයි පෙනීම නැතිවෙනවා අවාසනාවන්ත ලෙස. මොකද සිප් විෂ වීම නිසා. ඉතින් ජේන්ගෙ බලපොරොත්තු ගොඩක් සුන්වෙලා ගිහින්. මොකද එයා දන්නවා මැරෙන්න යන්නෙ කියලා. හැබැයි ඉතින් එකපාරටම මැරෙන්නෙත් නැහැ. ක්‍රමක් ක්‍රමයෙක් අවයව අක්‍රීය වෙන්න අරගෙනයි මේක වෙන්නෙ. ඉතින් කණ්ඩායම එකතූ වෙලා මේකට විසදුමක් හොයනවා. ඔන්න ඔය අතරේ තමයි එයාලට හම්බවෙන්නෙ මේ කෙන් කියන හාදයාව. එයා ගාව හුගක් දුර්ලබ ගණයේ බෙහෙතක් තියෙනවා. ඒකෙන් ජේනන්ව සුව කරන්න පුළුවන් කියලා තමයි එයාලා හිතන්නෙ. ඉතින් මෙයාලා ගිහින් එයාව හම්බවෙනවා. හැබැයි ඉතින් ඒක ලේසි වෙන්නෑ. මොකද මෙයා කැමති ඒක ලබාදෙන්න. ඉතින් මෙයාලා එවෙලේ යෝජනාවක් කරනවා දුර්ලබ ගණයේ පොතක් හොයදෙනවා කියලා ඒ වෙනුවෙන්. හැබැයි මෙයාලා ළඟ ඒක නැහැ. නමුත් ඒ ගැන හොයන්න ගන්නවා. වැඩේ එච්චර ලේසි වෙන එකක්වත් නැහැ. මොකද මේක කවුරුත්ම මෙතෙක් හොයාගෙන නැති පොතක්. ඒවගේම තමයි සපාටා ඩේල් ටෝරෝව හම්බවෙන ගිය ගමන්ත් කණපිට පෙරළෙනවා. නමුත් එයා ඒ වෙනුවට වෙන කෙනෙක්ව අරගෙන යනවා. ඒ තමයි රිච්ගෙ පෙම්වතාව. මොකද ඩේල් ටෝරෝව කවුරුත් දැකල නැහැ. ඉතින් මෙයාලා හිතනවා එයා ඒ වැඩේට හරියටම ගැළපෙන කෙනා වග. එහෙනම් අපි බලමුකෝ මේවා කොහොම සිද්ධ වෙයිද කියලා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

3,768 downloadsDownload Blindspot-S04-E12.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

 

Subtitles

3,768 downloadsDownload Subtitles37 KB

16 comments

  1. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සබ් එක දෙනකම් බලන් හිටියේ....
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු....

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Ayesh Prashan

    Thank You

  4. dx12

    Thanks bro.
    Godk pin.
    Good luck

  5. suranuwan

    thanks...

  6. sasanwalasa

    thanks ela bro. super girl walatath sub denna ganno.

  7. harshahjk

    බොහෝම ස්තූතියි සහෝ සබ අරගත්තා ජයවේවා

  8. idirimuni

    Thank u ,blacklist eketh ithuru tikata subtitle dennako

  9. podda

    thanks bro

  10. thanula D

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා............!

  11. nishadhac

    thank you sub ekata

  12. drulz

    thankz saho

  13. s.s.m

    tz sub ekata....

  14. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Janith220

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.