කොවිඩ් වසංගත සමයේ ව්‍යාපාර කඩාවැටීම නිසා අසරණ වූ මිනිසුන් තලා පෙලා එයින් තම දිවි සරු කර ගැනීමට මාන බැලූ පොලියට ණය දෙන දරුණු මැර කණ්ඩායමක නායකයෙක් හා ඔහු හා ගැටෙන බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනෙකු වටා දිවයන Bloodhounds කතා මාලාවේ පස්වෙනි දිගහැරුමයි මේ.. පසුගිය කොටසින්, පසුගිය කොටස පටන් ගත්තෙම සෑහෙන ලොකු ස…

කොවිඩ් වසංගත සමයේ ව්‍යාපාර කඩාවැටීම නිසා අසරණ වූ මිනිසුන් තලා පෙලා එයින් තම දිවි සරු කර ගැනීමට මාන බැලූ පොලියට ණය දෙන දරුණු මැර කණ්ඩායමක නායකයෙක් හා ඔහු හා ගැටෙන බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනෙකු වටා දිවයන Bloodhounds කතා මාලාවේ පස්වෙනි දිගහැරුමයි මේ..
පසුගිය කොටසින්,
පසුගිය කොටස පටන් ගත්තෙම සෑහෙන ලොකු සටනක් එක්කනෙ.. කොහොමහරි ගුන්-වූ ඇතුලු පිරිසට පුළුවන් වෙනවා මැරකණ්ඩායම පරාජය කරලා එතනින් පැනගන්න. මේ අතර ගුන්-වූගෙ මවටත් ප්‍රහාරයක් එල්ලවෙනවා.. ඒක වලක්වන්න චෝයිට පුළුවන් වෙනවා.. මේ එල්ලවන කරදර නිසා චෝයි තීරණය කරනවා ගුන්-වූගෙ ගෙදරින් ඔහුගේ මවව ඉවත් කර ඔහුගේ ලමා නිවාසෙ රදවන්න.. මේ අතර කිම්, සහචරයින්ට එල්ලවුන ප්‍රහාරය නිසා රැස්වීමක් කැදවනවා.. මෙහිදී චෝයිගෙ පිහි කල්ලිය පිළිබද කතාවත් එළියට එනවා.. චෝයිගෙ පොත් කඩේ ඇතුලෙ තිබුන සල්ලි ටික එළියට ගන්න ගුන්-වූ ඇතුළු පිරිසට භාර වෙනවා.. ගුන්-වූලා කඩේ ඇතුලට යන්නෙ ඔවුන්ව ඩැහැ ගන්න මැරයො දෙන්නෙක් ඇතුලෙ ඉන්නවා කියලා නොදැනයි. කොහොමින් කොහොමහරි මේ දෙන්නටත් මුහුණ දීලා එලියට බහින ගුන්-වූලට වැඩිදුරක් යන්න වෙන්නෙ නෑ ජුන්ග්ගෙ කල්ලියෙන් පසුපසින් පන්නන්න ගන්නවා.. මේ වෙන සිදුවීමුත් එක්ක තමයි හතර වන කොටස අවසන් වෙන්නෙ..
අද කොටසින්,
අද කොටස පටන් ගන්නෙ ජුන්ග්ගෙ කල්ලියෙන් චෝයිගෙ සල්ලි බේරගෙන ගුන්-වූ, වූ-ජින් හා හියොන්-ජූ බේරී පලා ඒමට දරන උත්සහයෙනුයි.. අද බලාගන්න පුළුවන් චෝයිගෙ පිරිස කිම්ගෙ කල්ලියේ එකින් එකාව අයින්කරන්න ගහන ප්ලෑන් එක සහ ඔවුන්ව ඉවත් කරන විදිහ.. අද කොටසත් හරිම රසවත්..
එහෙනම් අපි හයවෙනි කොටසෙන් ඉක්මනින්ම හමුවෙමු..
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,817 downloadsDownload Bloodhounds-S01E05.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
2 comments
Buddhika laKMal
Sandun
ස්තුතියි. සබි එක එලටම තියෙනව. ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Bloodhounds [S01 : E05] Sinhala Subtitles | චෝයිගෙ පිහිකල්ලිය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/02/bloodhounds-S01-1.jpg)




බොහෝම ස්තූතියි ඉශාන් සහෝ සබට