කොවිඩ් වසංගත සමයේ ව්‍යාපාර කඩාවැටීම නිසා අසරණ වූ මිනිසුන් තලා පෙලා එයින් තම දිවි සරු කර ගැනීමට මාන බලන පොලියට ණය දෙන දරුණු මැර කණ්ඩායමක නායකයෙක් හා ඔහු හා ගැටෙන බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනෙකු වටා දිවයන Bloodhounds කතා මාලාවේ හයවෙනි දිගහැරුමයි මේ.. පසුගිය කොටසින්, පසුගිය කොටස පටන් ගත්තෙ ගුන්-වූ ඇතුළු ය…

කොවිඩ් වසංගත සමයේ ව්‍යාපාර කඩාවැටීම නිසා අසරණ වූ මිනිසුන් තලා පෙලා එයින් තම දිවි සරු කර ගැනීමට මාන බලන පොලියට ණය දෙන දරුණු මැර කණ්ඩායමක නායකයෙක් හා ඔහු හා ගැටෙන බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනෙකු වටා දිවයන Bloodhounds කතා මාලාවේ හයවෙනි දිගහැරුමයි මේ..

පසුගිය කොටසින්,

පසුගිය කොටස පටන් ගත්තෙ ගුන්-වූ ඇතුළු යාළුවො තුන්දෙනා චෝයිගෙ පොත් සාප්පුවේ තිබුන සල්ලි ටික එළියට ගන්න ගිහිල්ලා මුහුණ දෙන කරදර ගොන්නෙනුයි.. අවසානයේ චෝයිගෙ මුදල් හා රත්‍රන් කුට්ටි කිහිපයක් අතහැර ඔවුන් තිදෙනා ජුන්ග් කල්ලියෙන් පන බේරාගෙන පැන යනවා.. යාළුවො තුන් දෙනා කරපු කැපකිරීම නිසා යන්ග්-ජුන්ග්, ඒ තිදෙනාටම ආහර වේලක් ලබාදෙනවා. මේ වෙලාවෙත් හරිම රසවත් සිදුවීම් කිහිපයක්ම සිදුවෙනවා.

මේ අතර කිම් මියොන්ග්-ගිල්ගේ ප්‍රධාන සහචරයින් දෙදෙනෙකු වන ජන්ග්-දෝ හෝ ජුන්-මියොන්ග් දෙදෙනාව නිහඩ කිරීමට චෝයිගෙ කණ්ඩායමෙන් උපක්‍රම යොදනවා.. මෙහිදී යන්ග්-ජුන්ග් සමග ගුන්-වූ හා වූ-ජින් ගොස් ජන්ග්-දෝව පැහැර ගැනීමටත් ඩූ-යොන්ග්, හියොන්-ජූ සමග ගොස් ජුන්-මියොන්ග් ඝාතනය කිරීමටත් කතිකා කරගන්නවා.. එම ප්‍රයත්නයන් දෙකම සාර්ථක කරගන්නා චෝයිගෙ පිරිස ජන්ග්-දෝ ආරක්ෂිත ස්ථානයකට රැගෙන විත් ප්‍රශ්න කිරීමක යෙදෙනවා.

මේත් සමග පස්වන කොටස අවසන් වනවා..

අද කොටසින්,

කිම් මියොන්ග්-ගිල් විසින් මින්-බොම්ගේ සොයුරාට ජුන්-මින් ඝාතනය කිරීමේ උත්සහයට හවුල් වූ බයික්කරුවන් දෙදෙනාව සොයා දෙන ලෙසත් එසේ නොවුනහොත් මින්-බොම්ගේ වීඩියෝව ලීක් කරන බවටත් තර්ජනය කරනවා. මේ අතර ජය සමරා චෝයිගෙ නිවසේ කුඩා සාදයක් සංවිධානය වෙනවා.. අද කොටස ගැන වැඩිය කතා කරන්න යන්නෙ නැහැ.. ඔයාලම බලන්න.. ඔයාල නොහිතන සිදුවීම් බොහොමයක් අද කොටස තුල සිදුවෙයි.. එහෙනම් හත්වෙනි කොටසෙන් ඉක්මනින්ම හමුවෙමු..

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,229 downloadsDownload Bloodhounds-S01-E06-Sinhala-Subtitles.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ඉෂාන් මධුෂංක(ඉෂූ)

Subtitles

3,229 downloadsDownload Subtitles21 KB

6 comments

  1. praveen

    බොහොම ස්තුතියි. ඉතුරු එපි දෙකටත් දාමු. ජය ❤️

  2. Sandun

    සබ් එකට ස්තුතියි සහොදරයා...

  3. Buddhika laKMal

    Thanks bro sub ekata

  4. ishan

    boza kawadda ep 7 danne?

  5. JonDoe297

    ස්තූතියි සහෝ.. ඉතුරු ටිකත් ඉක්මනින් දෙන්න❤️❤️

  6. Ishara Gunarathna

    උපසිරසියට ස්තූතියි