Watch Trailer

Paatal Lok [S02: E05] Sinhala Subtitles | සමබරතාව බිඳී ඇත [සිංහල උපසිරසි සමඟ] [18+]

ආයුබෝවන්.අද පස් වන කොටස ඔබ වෙත ඉදිරිපත් කරනවා. මග හැරුණු ඇමතුම කොයි තරම් දුරට හානියක් උනාද?ඊයෙ සිව් වැනි කොටසෙන් පස්සෙ ඔබට ලොකු කුතුහලයක් එන්න ඇති අන්සාරිට මොකද උනේ කියල. අද දැන ගන්න පුළුවන්. පුත්‍රයාගෙ උපන්දිනයට චවුද්‍රිට යන්න පසු බිම සකස් කරන්නෙ අන්සාරි.ඒක මිත්‍ර කමට ලැබෙන තිලිණයක්. උපන් දින සැමර…

ආයුබෝවන්.අද පස් වන කොටස ඔබ වෙත ඉදිරිපත් කරනවා.

මග හැරුණු ඇමතුම කොයි තරම් දුරට හානියක් උනාද?ඊයෙ සිව් වැනි කොටසෙන් පස්සෙ ඔබට ලොකු කුතුහලයක් එන්න ඇති අන්සාරිට මොකද උනේ කියල. අද දැන ගන්න පුළුවන්. පුත්‍රයාගෙ උපන්දිනයට චවුද්‍රිට යන්න පසු බිම සකස් කරන්නෙ අන්සාරි.ඒක මිත්‍ර කමට ලැබෙන තිලිණයක්. උපන් දින සැමරුම ගැන කතා නොකරන එකයි ඒත් ඒකෙන් අන්තිමට උනේ කොයි වගේ විනාශයක්ද? වැඩිය ලියන්නෙ නෑ මේ කොටස බලන්න හදිස්සි නිසා.

Jaideep Ahlawat ,Ishwak Singh ,Jahnu Barua, Nagesh Kukunoor, Merenla Imsong, Tillotama Shome මෙහි රඟපානවා

එහෙනම් සය වැන්න සමග හමු වෙමු

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

867 downloadsDownload Paatal-Lok-S02E05.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

BANDULA K

Subtitles

867 downloadsDownload Subtitles19 KB

1 comment

  1. Buddhika laKMal

    Thanks Bandula saho sub ekata