Watch Trailer

Breaking Bad [S01 : E05] | ජෙසී වැඩ පටන්ගනී… [සිංහල උපසිරැසි සමඟ]

වොල්ටර් එයාගේ අසනීපයට හේතුව එහෙමත් නැත්නම් එයාගේ පෙනහළු පිළිකාව ගැන පවුලේ අනිත් අයට කිවනේ. එතනින් පස්සේ පවුලේ හැමෝගෙම අනුකම්පාව වොල්ට්ට ලැබෙනවා. හැබැයි ඉතින් එයා වැඩිය අනුකම්පාව ලබාගන්න නම් කැමති නෑ. කොහොම හරි වොල්ට් සහ ජෙසී අතරේ තිබුන එකගතාව krazy 8ගේ ප්‍රශ්නයෙන් පස්සේ නැතිවෙනවානේ. ඔය අතරතුර ජෙසීග…

s01 e05-2

වොල්ටර් එයාගේ අසනීපයට හේතුව එහෙමත් නැත්නම් එයාගේ පෙනහළු පිළිකාව ගැන පවුලේ අනිත් අයට කිවනේ. එතනින් පස්සේ පවුලේ හැමෝගෙම අනුකම්පාව වොල්ට්ට ලැබෙනවා. හැබැයි ඉතින් එයා වැඩිය අනුකම්පාව ලබාගන්න නම් කැමති නෑ. කොහොම හරි වොල්ට් සහ ජෙසී අතරේ තිබුන එකගතාව krazy 8ගේ ප්‍රශ්නයෙන් පස්සේ නැතිවෙනවානේ. ඔය අතරතුර ජෙසීගේ යාලුවෝ වුන කොම්බෝ සහ ස්කින් පීට් අලුත් ක්‍රිස්ටල් මෙත් වර්ගය අත්හදා බලනවා. ඒ මෙත් එක කොච්චර බලවත්ද කියනවා නම් ජෙසීට විකාර පේන්නත් පටන් ගන්නවා. ඒ විකාර වලට බය වුන ජෙසී ගිහින් නවතින්නේ එය‍ගේ අම්මයි තාත්තයි මල්ලියි ඉන්න මහ ගෙදරට ගිහිනුයි. ජෙසීගේ මල්ලි නම් මොළකාරයෙක් වගේම දක්ෂයෙක්. ඉතින් ජෙසී මහ ගෙදර ටික දවසක් හිටියට එයාගේ කාමරයේ තිබිලා ගංජා ටිකක් හම්බවෙලා එයාව ගෙදරන් පන්නනවා. පස්සේ තමයි දැනගන්න ලැබෙන්නේ ඒ ගංජා ජෙසීගේ නෙවෙයි එයාගේ මල්ලිගේ කියලයි. ඉතින් ගෙදරිනුත් ගිය ජෙසී ඊලගට මොනවා කරයිද? ඒ ගැන දැනගන්න මේ කොටස බලන්නකෝ.. . . ^_^

 මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

59,026 downloadsDownload Breaking-Bad-S01-E05.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

59,026 downloadsDownload Subtitles46 KB

42 comments

  1. නලින්

    ස්තුතියි කවිදු මලේ...

    ජය වේවා!

  2. Thanu

    Thanku saho sub 1ta

  3. KH7

    Thanks Bro..

  4. isuru

    thanks kavindu sahoo!digatama meka karamu.jayawewa!

  5. Jamson

    Thanks machan

  6. Kasun Widusha

    නියමයි සහෝ සීසන් 5 ටම ඔයාම sub දෙන්ඩ මචෝ,,,,,,,,,,,,

  7. anjana

    ela mcn.mee wade nm godak watinwa.digatama demu...

  8. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. chinthaka

    තෑන්ක්ස් යාලූ, මේ වගේ පට්ට ටිවී සීරිස් එකකට සබ් දෙන එකට.කාට හරි යාලුවෙක්ට කියන්න පුලුවන්ද මේකේ එපිසොඩ් කියක් තියෙනවද? කියල. මොකද ටොරන්ට් ෆයිල් එකේ එපි:7ක් තියෙනව.මම ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කරන්න ගියාම එකේ ෆයිල් 9ක් තියෙනව?කවුරු හරි යාලුවෙක්ට කියන්න පුලුවන්නම් ලොකු දෙයක්.

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      එපි 7යි තියෙන්නේ සහෝ.. . . :D

    2. chinthaka

      thanx bro

  10. danu

    thanks bro.. onna hemadama wage adath aragena mage wachane thiyala yanawa ehenam... good luck..

  11. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    තව 2යි. තව 2යි.
    ජය වේවා. !

  12. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. Yenu

    Thank you………….

  14. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  15. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. ..::දුලාජ් නලින්ක::..

    සබට ස්තූතියි…ඔබ සැමට ජය…!

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො ජය

  18. Mahesh

    Sub ekata thanx aaaaaaa

  19. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය........

  20. Roshan

    ස්තුතියි

  21. Sanath Perera

    thanks for sub bro...

  22. Ishan Madusha

    Thanks saho sub 1ta.

  23. Kumara

    Thanks Bro !!!

  24. Eranga Sandaruwan

    උපසිරැසියට බෝම ස්තූතියි
    ජය වේවා…

  25. ricadodamien

    Thank You කවිඳු ගිම්හාන් & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……

  26. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  27. chamith555

    ft

  28. Ara N Madhu

    Thanks alot malli!!!!

  29. Amila Mudalige

    Sub ekta Thanks

  30. sajanasulakshana

    ජෙයින් ජෙයම වීවා....

  31. Pramukmili

    Thanxx bro........

  32. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි

  33. 0718901293

    ස්තූතියි ඔබට සහෝ

  34. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  35. sandha1218

    thanks bro...

  36. රිශාන්ත

    ස්තුතියි මල්ලි

  37. Shihan

    ස්තුතියි සිංහල උපසිරැසි ගැන්වීමට

  38. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  39. Nirosha Nirosha

    Thanks❤

  40. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !