Watch Trailer

Breaking Bad [S01 : E06] | අලුත් හවුල… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමෙන් කොහොම හරි පළවෙනියට හදපු මෙත් කොටසින් පස්සේ වුන සිද්ධි නිසා වොල්ටර් ආයේ මෙත් හදන්නේ නැතිව ඉන්න තිරණය කලානේ. හැබැයි ජෙසීට නම් ඒකෙන් ඈත් වෙලා ඉන්න බැරි වුනා. වෙන මොකුත් නිසා නෙවෙයි එයාට වෙන ජොබ් එකක් හොයාගන්න බැරි වුන නිසයි. ඔය අතරතුර වොල්ට් එලියට් කියන යාලුවාගේ උපන්දින උත්සවයට ගියානේ. එතනදිය…

s01 e06

කොහොමෙන් කොහොම හරි පළවෙනියට හදපු මෙත් කොටසින් පස්සේ වුන සිද්ධි නිසා වොල්ටර් ආයේ මෙත් හදන්නේ නැතිව ඉන්න තිරණය කලානේ. හැබැයි ජෙසීට නම් ඒකෙන් ඈත් වෙලා ඉන්න බැරි වුනා. වෙන මොකුත් නිසා නෙවෙයි එයාට වෙන ජොබ් එකක් හොයාගන්න බැරි වුන නිසයි. ඔය අතරතුර වොල්ට් එලියට් කියන යාලුවාගේ උපන්දින උත්සවයට ගියානේ. එතනදියි දැනගන්න ලැබුනේ එලියට් බැදලා ඉන්නේ වොල්ටර්ගේ කලින් පෙම්වතියක් කියලා. කොහොම හරි එයාලා වොල්‍ට්ගේ ප්‍රතිකාර වලට සල්ලි දෙන්න හැදුවත් වොල්ට් කැමති වුනේ නෑනේ. ඒ වුනාට වොල්ට් එයාගේ ප්‍රතිකාර කරන්න නම් පටන් ගත්තා. හැබැයි ස්කයිලර් නම් දන්නේ වොල්ට්ට සල්ලි දෙන්නේ එලියට් කියලයි.

එතනින් එහාට මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ.. . . ^_^

 මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

55,204 downloadsDownload Breaking-Bad-S01-E06.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

55,204 downloadsDownload Subtitles39 KB

45 comments

  1. lakshitha

    thnx saho :D

  2. danu

    thanks brother...

  3. Thanu

    Thanku saho sub 1ta

  4. manula

    YEAH BITCH! Thank You...keep going

  5. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. isuru

    Niyamai sahoo!digatama karamu.jaya!

  7. කසුන් තාරුක

    නියමයි සහෝ... :D එනකල් බලන් හිටියෙ.... :) තෑන්ක්ස් සබට....!!!

  8. KH7

    Thanks Bro..

  9. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  10. chinthaka

    thanx bro sub 1ta

  11. Jamson

    Thanks malli..

  12. akram

    mcn elamakiri vadak kare....me wage tv sereis ekak aaye loweth naa ...hamotama kiyanne meka pattama storyak hamoma bagena balannama one me tv sereis eka godak thaathwikai anith hama ekatama wadaa... JAYEN JAYA PATHUM sahodaraya!!! aparade tikak welasana sub dunnanan mamath sinhalenma balanawa :)

  13. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  14. chama

    අනෙ මචො, පුලුවන් නම් Better Call Seoul එක දීපන්කො,මම Braking Bad බලල ඉවරයි, එකමDirector ගෙ, ලොකු හෙල්ප් එකක්,

  15. sithija

    super bro.thnx

  16. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    තවත් පට්ට එකක් පටන් අරන්. Better Call Saul (2015)
    සබ් දෙමු Baiscope.
    ජය වේවා. !

  17. ප්‍රදීප් මධුසංඛ

    නියමයි සහෝ...
    උපසිරසියට බොහෝම ස්තූතියි...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා!!!
    :D

  18. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. ..::දුලාජ් නලින්ක::..

    සබට ස්තූතියි...ඔබ සැමට ජය...!

  20. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො ජය

  21. Mahesh

    Sub ekata thanx aaaaaaa

  22. Mahesh

    sub ekata thanx aaaaaaaaa

  23. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය........

  24. Ishan Madusha

    Sub 1ta thanks saho

  25. Kumara

    Thanks Bro !!!!

  26. Eranga Sandaruwan

    උපසිරැසියට බෝම ස්තූතියි
    ජය වේවා…

  27. ricadodamien

    Thank You කවිඳු ගිම්හාන් & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……

  28. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  29. chamith555

    ft

  30. Ara N Madhu

    Thanks alot malli!!!!

  31. Amila Mudalige

    Sub ekta Thanks

  32. vishwanathmadhushanka

    Thanks machn

  33. Pramukmili

    thanxx bro..............

  34. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි .

  35. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  36. sandha1218

    thanks bro

  37. රිශාන්ත

    සබට ස්තුතියි මල්ලි

  38. රිශාන්ත

    සබට ස්තුතියි

  39. suranuwan

    thanks bro...

  40. Anonymous

    Thanks !

  41. Shihan

    නියමයි සහෝ තෑන්ක්ස් ආ...

  42. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  43. Nirosha Nirosha

    Thanks❤

  44. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  45. Anonymous

    ස්තූතියි