ඔන්න අවසානයට තවත් කතා දෙකක් ඉතිරියි. අද උපසිරැසිය ගෙනාවේ 20 වෙනි කතාවට. අද කතාවේ මාතෘකානුකූලවම නඩුවක් අස්සේ කේස් දෙකක් ගැන සිදුවීමක් තමයි යන්නේ. නඩුව තමයි ජේන් විසින් තෝමස් මැකැලිස්ටර් මැරීම පිලිබඳව. එක කේස් එකක් වෙන්නේ මැරයෙක් විසින් මෙසී නමින් මිනිහෙක්ව මැරීම. අනිත් කේස් එක තමයි පසුගිය කතාවේදී කෙ…
ඔන්න අවසානයට තවත් කතා දෙකක් ඉතිරියි. අද උපසිරැසිය ගෙනාවේ 20 වෙනි කතාවට. අද කතාවේ මාතෘකානුකූලවම නඩුවක් අස්සේ කේස් දෙකක් ගැන සිදුවීමක් තමයි යන්නේ. නඩුව තමයි ජේන් විසින් තෝමස් මැකැලිස්ටර් මැරීම පිලිබඳව. එක කේස් එකක් වෙන්නේ මැරයෙක් විසින් මෙසී නමින් මිනිහෙක්ව මැරීම. අනිත් කේස් එක තමයි පසුගිය කතාවේදී කෙල්ලන්ව ජාවාරම් කිරීම සම්බන්ධ සිදුවීම.
අද කතාවේදී ජේන්ට තියන නඩුව නම් මැරයෙක් විසින් මිනිහෙක්ව මරපු කේස් එකට සම්බන්ධයි. මේ සම්බන්ධයෙන් වැඩ කරන්නේ. ලිස්බන්, නියෝජිත ෆිශර් සහ ජේන්. ඊට පස්සේ ගිය සමයේදී නොවිසඳුනු කෙල්ලන්ව පැහැරගෙන සිදුකරන ජාවාරම පිලිබඳව වයිලි සහ චෝ එකතු වෙලා වැඩ කරනවා. ඇබට් මේ දෙකටම සහයෝගය දෙනවා. අද ප්‍රධාන සිදුවීම ලෙස ගලාගෙන යන්නේ අකාර්ඩෝ නම් අපරාධකාරයා විසින් සිදු කරපු මිනීමැරුම පිලිබඳව. මේ මිනීමැරු සිදු කරපු අකාර්ඩෝ කියන අපරාධ ලොක්කාව අල්ලා ගන්න කිසිම සාක්ශියක් ප්‍රධාන නීතීඥයාට ලැබෙන්නේ නෑ. ඒක නිසා ජේන්ගේ යට ගියපු අතීතයේ මැකැලිස්ටර්ගේ නඩුවක් අවුස්සලා ගන්නවා මේ කේස් එක විසඳීමේ එක පියවරක් විදියට. ඉතිං මේ නඩුව අස්සේම තමයි ජේන් මේ මිනීමැරුම විසඳන්නේත්. ඒ වගේම පසුගිය කතා මාලාවේ නොවිසඳුනු කේස් එක ගැන අද කතාවේදී FBI වලට හෝඩුවාවන් දැනගන්න ලැබෙනවා. මේ හෝඩුවාවන් ඔස්සේ ගිහිල්ලා අද මෙයාලට මේ ජාවාරම් සිදු කරන ප්‍රධාන හේතුව දැනගන්න ලැබෙනවා.
මොකකටද මේ කෙල්ලන්ව පැහැරගෙන ප්‍රවාහනය කරන්නේ? ඒ වගේම ජේන්ගේ නඩුවට මොකක් වෙයි ද? අකාර්ඩෝ කියන අපරාධ ලොක්කා ජේන් විසින් අල්ල ගන්නෙ කොහොම ද? ඒ වගේම ලිස්බන් පයික් එක්ක වොශින්ටන් යන ගමනට මොකක් වේවිද? ජේන් ඒක ගැන මොනවගේ ප්‍රතිචාරයක් දක්වාවි ද?
උපසිරැසි එක්ක මේ ප්‍රශ්ණ ටිකත් ඔයාලට ඉදිරිපත් කරමින් මම අදට සමු ගන්නවා මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්… 🙂
ආයු -බෝ -වේවා !!!
D284E492C51FEA921A98BEE843D332434250344E
සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න
4d803627857046f4dfaa2f548d6737cd186a9a05 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,226 downloadsDownload The-Mentalist-S06E20.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
20 comments
R
kalana
thanks bro
dila
ela ela
thnx machnThusitha Hettiarachchi
සබ් එකට ස්තූතියි සහෝ!!! දිගටම දෙන්න....
kavindu malinga
ela mcn ..ubnam patta porak lokka..ohoma yamu
JAYEN JAYA☺Sach
සබට තුති !!!!
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
malaka
සබ් එකට ස්තූතියි ...thanaks machan ... ela kollak na.... දිගටම දෙන්න….
malaka
...thanaks machan ... ela kollak na.... දිගටම දෙන්න….
වරුන
දරුණුයි thxxxxxxxxxxxxx
gayan
thanks machan suba walata oyaa dhawasa gane digatama dunna pattayi
weere
Thankz machan.ithuru tikath karagena yamu.
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
අයියෝ ළගයි ළගයි. :-D
ජය වේවා. !තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........Gossip12
සබ් එකට බොහොම ස්තුතියි
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thnks mchnnnn... nodenima season 7 akatath lagai. digtma demu. (y) patta kthwak meka.