Watch Trailer

Gotham [S01- E14] |භයානක දොස්තර මහත්තයා … [සිංහල උපසිරැසි සමඟ]

හැමෝගෙන්ම සමාව අයදිනවා කතාව ප්‍රමාද කරනවට. දැන් උපසිරැසි කිරීම හරිම අපහසු කටයුත්තක් වෙලා තියෙන්නේ. ඇත්තටම කියනවා නම් වෙලාවක් හොයාගන්න බැරි මට්ටමට වැටිලා තියෙන්නේ දැන්. කොහොමහරි මම මේ කතාව ඔයාලට දිගටම ලබා දෙන්නම් එත් ප්‍රමාද වීම ගැන නම් ඇත්තටම මට වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා පොඩ්ඩක් ඉවසල ඉන්න. එදාම…

GOTVSNEW3

හැමෝගෙන්ම සමාව අයදිනවා කතාව ප්‍රමාද කරනවට. දැන් උපසිරැසි කිරීම හරිම අපහසු කටයුත්තක් වෙලා තියෙන්නේ. ඇත්තටම කියනවා නම් වෙලාවක් හොයාගන්න බැරි මට්ටමට වැටිලා තියෙන්නේ දැන්. කොහොමහරි මම මේ කතාව ඔයාලට දිගටම ලබා දෙන්නම් එත් ප්‍රමාද වීම ගැන නම් ඇත්තටම මට වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා පොඩ්ඩක් ඉවසල ඉන්න. එදාම හෝ පහුවෙනිදා උපසිරැසි දෙන්න තරම් විවේකයක් නම් ලැබෙන එකක් නැහැ. ඒ වගේම කලින් කොටස කරලා දුන්නු කිනාටත් ගොඩක් ස්තුති වන්ත වෙනගමන් අද කතාවට හැරෙමු.

අදත් එක චරිතයක් එකතු වෙනවා. මම ඒ ගැනත් යට කෙටි හැඳින්වීමක් කරලා තියෙන්නේ. අද ගෝර්ඩන් සහ හාර්වි දෙන්නා තවත් අමුතු මිනිමරුවෙක් පස්සෙන් එලවනවා. ඒ වගේම පෙන්ගුයින්, ෆිෂ් මූනි සහ ෆැල්කොන් සහ මැරෝනි අතර වෙන බල අරගලේ තවත් කොටසක් අද බලාගන්න පුළුවන් වේවි. ඒ වගේම කලින් කොටසේදී දකින්න ලැබුන ෆිෂ් මූනි සහ හාර්වි අතර තියෙන හුටපටය ගැන ඇත්තටම හිතා ගන්න බැරි උනා. ඒ වගේම ගෝර්ඩන්ට අලුත් පෙම්වතියක් ලැබිලා මේ දවස් වල ජිවිතේ ෆන් එකෙන් ගෙවෙනවා 😉 වගේ. එහෙනම් ඊළඟ කොටසේදී මුණ ගැහෙමු. හැමෝටම ජයෙන් ජය !!!

Scarecrow (Dr. Jonathan Crane)

ඔන්න අදත් තව චරිතයක් ඉන්නවා හඳුන්වා දෙන්න.  Scarecrow හෙවත් පඹයා ලෙස අනුවර්ත නාමයකින් හඳුන්වන මේ චරිතයේ නිර්මාපකයෝ වෙන්නේ Bob Kane සහ Bill Finger යන පුද්ගලයන්. මේ චරිතය මුලින්ම කරලියට එන්නේ 1941 වසරේදී World’s Finest Comics කලාප අංක 3 දී. පසුව 1967 දී Batman කොමික් කලාප අංක 187 දීත් මේ චරිතය ගැන හැඳින්වීමක් කරනවා.

THE SCARECROW

මේ චරිතය අද කතාවේදී එහෙම ලොකුවට පෙන්වන්නේ නැහැ. ඔයාලට මෙයාගේ තරුණ චරිතය තමයි දකින්න ලැබෙන්නේ. එයාගේ පියා අද කතාවේ ප්‍රධාන දුෂ්ඨයා. පසු කාලිනව මේ ජොනතන් ක්‍රෙන්  නැමැත්තා  Scarecrow බවට පත්වෙන්නේ. ඇත්තටම මේ චරිතය හැදෙන්නේ එයාගේ පියාගේ අභාෂය නිසයි. එක එක පුද්ගලයන්ගේ සහජ භීතිකාවන් තියෙනවා. ඒවා යොදාගෙන මේ පුද්ගලයා තමන්ගේ අපරාද කරන්න පෙළඹිලා තියෙන්නේ. විශේෂයෙන් එයාගේ සතුරන්ගේ තුල පවතින භීතිකාවන් උපයෝගී කරගෙන ඔවුන් බියට පත් කර එමඟින් ඝාතන කිරීම තමයි මේ චරිතයේ ප්‍රධාන ලක්ෂණය. මේ පුද්ගලයා සාමාන්‍ය ජීවිතයේදී මනෝ වෛද්‍යවරයෙක්. 

 

Gotham on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,930 downloadsDownload Gotham-S01E14.zip87 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                 All Episodes                         Next Episode>>

 

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

5,930 downloadsDownload Subtitles87 KB

33 comments

  1. Yenu

    Thank you.............

  2. gihan

    thnx brooooooooooooooooooooooo

  3. නලින්

    ස්තුතියි හසන්ත අයියා. ටිකක් පරක්කු වුනාට කිසි අවුලක් නැහැ..

    ජය වේවා!

  4. Bhagya

    thanks.......!

  5. KH7

    Black Sails Ekath ikmanatama one Hasantha Aiye.. Thanks.. :)

  6. R.D

    awlak ne bro.kohomahari sub eka dena ekai wadagath wenne....

  7. yumal

    thanks sahoo

  8. Janith

    Parakkui ban :( hmmm Thanks wewaa

  9. Jamson

    Isthuti Saho..

  10. sajeevi

    thanks

  11. Kulanjana Maduranga

    niayamai…thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Deshan

    බොහොම ස්තූතියි සහෝ

  13. Rashmika

    THANKS SAHO
    JAYA WEWA!!

  14. weere

    machan black sails 2nd epiekatath ikmanata sub denna machan.atharinna epa plz :)

  15. Anushka

    නියමයි සහෝ...
    සබට බොහොම ස්තුති......!!!!

  16. janaka

    sub ekata thanx hasantha saho ikmaninma next episod eketh sub eka denna api mekata pissu watila inne.,good lick

  17. janaka

    thanx saho

  18. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    හෝව්. හෝව්. කොහොම හරි වෙලාව හොයාගෙන සබ් කරන්න ඔනේ දිගටම.
    ආයි මෙතනින් නවතින්න බෑ හොදෙ.
    නැත්නම් මම නරක මිනිහා කියන්න එපා. :-D
    ජය වේවා. !

  19. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. ශාන් විමුක්ති [විමා]

    වෙන මහන්සියට බොහොම තුති හසෝ
    සැහෙන කාලෙකින් සෙට් එකම බලන්න ගන්නේ
    පරක්කු උනාට සීන් එකක් නැහැ
    කොහොමහරි දියන් :D

  21. Mahesh

    sub ekata thanx aaaaaaaaa

  22. PraveenKF

    ela ela machan

  23. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. thisal

    tnxxxxxxxxx

  25. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො ජය

  26. kavinda

    බොහොම ස්තුතියි සහො

  27. දසන් බුද්ධික

    බොහොම තුති...
    ඔන්න දැනුයි ගත්තේ සහෝ......
    පට්ට පට පට......
    ජය වේවා..... !!!

  28. maduka

    නියමයි කතාව නියමෙට යනවා
    ඔබට ජය

  29. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය........

  30. Sanath Perera

    thanks for sub bro.... ;) :)

  31. chamith555

    ft

  32. Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි ♥️ හසන්ත සහෝ ඉදිරි ගමනට ජයෙන් ජය !

  33. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️