Watch Trailer

Breaking Bad [S02 : E11] | ගස්ටාවෝ .. . . [සිංහල උපසිරැසි සමඟ]

අර එකපාරටම හදපු මෙත් තොගයට මොනවා කරන්නද කියලා ජෙසිටයි වොල්ට්ටයිනම් කිසිම අදහසක් නෑ. හැබැයි ඒ මොකුත් නොවුනු විදියට මේ දෙන්නා එයාලගේ සාමාන්‍ය ජිවිතය ගත කරමින් යනවා. ඒ වගේම ජෙසිත් එක්ක ජේන් කෙල්ලත් එක්ක ගොඩක් ආදරෙයන් ඉන්නවා. ඔය අතරේ ජේන්ගේ තාත්තවත් ජෙසී මුණගැහෙනවනේ. ඒ වගේම ස්කයිලර්ටත් එයා කලින් වැඩකරප…

s02 e11

අර එකපාරටම හදපු මෙත් තොගයට මොනවා කරන්නද කියලා ජෙසිටයි වොල්ට්ටයිනම් කිසිම අදහසක් නෑ. හැබැයි ඒ මොකුත් නොවුනු විදියට මේ දෙන්නා එයාලගේ සාමාන්‍ය ජිවිතය ගත කරමින් යනවා. ඒ වගේම ජෙසිත් එක්ක ජේන් කෙල්ලත් එක්ක ගොඩක් ආදරෙයන් ඉන්නවා. ඔය අතරේ ජේන්ගේ තාත්තවත් ජෙසී මුණගැහෙනවනේ.  ඒ වගේම ස්කයිලර්ටත් එයා කලින් වැඩකරපු ටෙඩ්ගේ තැන රස්සාව ලැබෙනවා. මේ විදියට ගලාගෙන යන ජිවිත වලට ඉස්සරහට මොනවා නම් වෙයිද කියලා අපි මේ කොටසින් බලමුකෝ.. . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

47,200 downloadsDownload Breaking-Bad-S02-E11.zip59 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

47,200 downloadsDownload Subtitles59 KB

28 comments

  1. sajeevi

    thanks

  2. Yenu

    Thank you...digatama sub denna..

  3. Kasun Widusha

    tnx සහෝ sub එකට Season 3 එකේ 1.90GB complete torrent එකට sub දෙන්ඩ සහෝ.....ජය වේවා.........!

  4. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. nuwan

    ela wadak machan.........

  6. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. danu

    sub eka gaththa bro.. thanks

  8. isuru

    niyamai sahoo.jayawewa!

  9. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  10. sami

    Thanks bro...!!!

  11. Keshan Wasala

    ගොඩක් ස්තුතිය් ඉසහෝ

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  15. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය........

  16. Sanath Perera

    Thanks for sub bro....

  17. Ishan Madusha

    Thanks saho sub 1ta.

  18. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  19. Kawshan98

    thnx broooo

  20. Amila Mudalige

    Sub ekta Thanks

  21. Pramukmili

    thanxx bro........

  22. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  23. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  24. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  25. Ayesh

    උපසිරසියට ස්තුතියි

  26. kennan

    Thanks !

  27. Shihan

    ස්තුතියි සහෝ

  28. Bimbisha

    thank you!