සුපුරුදු පරිදි වොල්ට් බෙහෙත් ගන්න තැනට යනවා. එතනදි කරපු පරික්ෂණයක දි වොල්ට් x-ray එකක් දැකලා හොදටම බය වුනා එයාගේ ලෙඩ වැඩි වෙලා කියලා. ඒ නිසා හදිසියේම එයා ගෙදර අයටත් බොරු කියලා ජෙසිත් එක්ක දවස් 4කට ගොඩක් දුරට ගිහින් පුලුවන් තරම් මෙත් හදනවා. අර හොරකම් කරපු බැරල් එක ඉවර වෙන්නම මෙයාලා මෙත් හදනවා. හැබැය…

සුපුරුදු පරිදි වොල්ට් බෙහෙත් ගන්න තැනට යනවා. එතනදි කරපු පරික්ෂණයක දි වොල්ට් x-ray එකක් දැකලා හොදටම බය වුනා එයාගේ ලෙඩ වැඩි වෙලා කියලා. ඒ නිසා හදිසියේම එයා ගෙදර අයටත් බොරු කියලා ජෙසිත් එක්ක දවස් 4කට ගොඩක් දුරට ගිහින් පුලුවන් තරම් මෙත් හදනවා. අර හොරකම් කරපු බැරල් එක ඉවර වෙන්නම මෙයාලා මෙත් හදනවා. හැබැයි වැඩේ කියන්නෙ ජෙසිගේ නොසැලකිල්ල නිසා මෙයාලාගේ RV එක ස්ටාට් කරගන්න බැරි වෙනවා. ජෙනිය ඔන් කරගන්න හැදුවම ඒක ගිනිගත්ත නිසා එයාලට ඉතිරි වෙලා තිබුන අන්තිම වතුර ටිකත් ජෙසි ගින්න නිවන්න නාස්ති කලා. කොහොම හරි මෙයාලා මෙතනින් යන්න ගොඩක් දේවල් කරනවා. අන්තිමේට වොල්ට්ගේ රසායන විද්‍යා මොළේ පාවිච්චි කරලා බැට්රියක් හදලා ඒකෙන් වාහනය ස්ටාට් කරගෙන එතනින් බේරිලා ආවානේ. ඒ ඇවිත් ඊලග ක්ලිනික් එකට ගියපු වොල්ට්ට දැනගන්න ලැබෙනවා එයා අර බොරුවටයි බය වුනේ කියලා. අර හදපු මෙත් වලට මෙයාලා මොනවා කරයිද? මේ කොටසින් ඊලගට වෙන දේ බලමු.. . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
46,252 downloadsDownload Breaking-Bad-S02-E10.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
32 comments
Jamson
danu
thanks bro... mamath gaththa udenma..
danu
mata dawas 7 ka withara wele idan comment karanna try kara. eth makak hari bug ekak nisa "post comment" karama aye page eka reload wenawa.. onna ada thamai eka hari gihin tiyenne.... mama eka gena kiyala oyalage support email ekata mail ekakuth damma iye.. anyway, dan nam hari wage eka...
Kasun Widusha
tnx සහෝ sub එකට...............
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :isuru
thanks sahoo!
Sahan
thankz a lot bro...
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
sajeevi
thanks
Yenu
Thank you...digatama sub denna..
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය........Sanath Perera
Thanks for sub bro....
Ishan Madusha
Thanks saho sub 1ta.
ricadodamien
Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.......
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Kawshan98
thanx brooo
Amila Mudalige
Sub ekta Thanks
Pramukmili
Thanxx bro.......
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Navodh
bohoma sthuthi saho
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
suranuwan
thanks bro...
Ayesh
උපසිරසියට ස්තුතියි
kennan
Thanks !
Shihan
සිංහල උපසිරැසි ගැන්වීම හොඳයි.. බොහොම ස්තූතියි..
Bimbisha
thank you!
Anonymous
ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks dude