මේ එකතු වෙන්නේ මේ කතා මාලාවේ 16 වෙනි කොටස සමඟින්. එහෙනම් කතාවට හැරෙමු ඉක්මනටම. කලින් කොටසේදී මම කෙනෙක් ගැන අවසානයේ හැඳින්වීමක් කලානේ. ඒ කෙනා තමයි ජෝකර්. මෙයා ගැන වැඩිය විස්තරයක් ගේන්නේ නැහැ මොකද ජෝකර් නොදන්නා කෙනෙක් නැති නිසා. අද කතාවේදී ඔයාලට බලාගන්න පුළුවන් ජෝකර්ගේ ළමා අවධිය සහ එයාගේ ආරම්භය කොහොම…
මේ එකතු වෙන්නේ මේ කතා මාලාවේ 16 වෙනි කොටස සමඟින්. එහෙනම් කතාවට හැරෙමු ඉක්මනටම. කලින් කොටසේදී මම කෙනෙක් ගැන අවසානයේ හැඳින්වීමක් කලානේ. ඒ කෙනා තමයි ජෝකර්. මෙයා ගැන වැඩිය විස්තරයක් ගේන්නේ නැහැ මොකද ජෝකර් නොදන්නා කෙනෙක් නැති නිසා. අද කතාවේදී ඔයාලට බලාගන්න පුළුවන් ජෝකර්ගේ ළමා අවධිය සහ එයාගේ ආරම්භය කොහොමද කියල.
ඒ වගේම අද ජිම් ගෝර්ඩන්ට ලැබෙන කේස් එකේ සහයකයා වෙන්නේ හාර්වි නෙමේ. අද සහයකයා එයාගේ අලුත්ම පෙම්වතිය. අලුත් දොස්තර නෝනට අපරාධ ගැන හොයන්න තියෙන ආසාව කොච්චරද කියනවා නම් ඒක ඔච්චර ආසාවක් තියෙන ජිම්ටත් වඩා වැඩි. ඒ වගේම බාබාරා අද කොටසේදී ආයෙත් කතාවට එකතු වෙනවා. පෙන්ගුයින්ට අලුත් උදවු කාරයෙක් හම්බෙනවා. එතනත් පොඩි සැකයක් නැත්තෙමත් නැහැ.
ඒ වගේම ෆිෂ් මූනි යන තැන එයාගේ බලය පවත්වනවා. කොහේ ගියත් ෆිෂ් එයා කාටවත් දෙවෙනි වෙන්න කැමති නැහැ කියල අද දැකගන්න පුළුවන්. ඒ වගේම පොඩි බැට් මෑන් අද එයාගේ දෙමව්පියන්ගේ සමාගම් අධ්‍යක්ෂක මණ්ඩලය හමුවෙන්නත් නියමිතයි. එහෙනම් ඊළඟ කොටසේදී මුණ ගැහෙමු. හැමෝටම ජයෙන් ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,226 downloadsDownload Gotham-S01E16.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
32 comments
roshan
sachith
ela.thanx hasantha bro..
ashan
jayen jaya digatama karan yamu
Anushka
මේ තියෙන්නේ බල බලා හිටපු සබ් එක
බොහොම ස්තුති සහෝ..DiLux
hasantha ayyatath baiscpe 1tath bohoma isthuthi..ehnam hemotama jaya wewa.....issarahatath me wage hoda wada kali karanna labewa....
kavinda
බොහොම ස්තුති සහෝ..
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sanath indika
thx sahoo
sajeevi
thanks
R.D
Me para sub eka ikmanatama genath....bohoma sthuti saho.............
නලින්
මෙක එනකල් ඉතිං බලාගෙන ඉන්නේ..කල්තියාම.. ස්තුතියි හසන්ත අයියා!
ජය වේවා!
ප්‍රදීප් මධුසංඛ
නියමයි සහෝ...
උපසිරසියට බොහෝම ස්තූතියි...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා!!!
:DSupun Madhusanka (Bunny)
Thanks..... ela ela.....
S.K.Ruchiranga
thz machooooo
Mahesh
sub ekata thanx aaaaa
ආදරය හීනයක්
මේකටනම් බොහොම ස්තූතියි බං...ගොඩක් කල් ඉඳන් බලං හිටියෙ...ආයෙ පාරක් තෑන්ක්ස් ආ....කඳුලුත් එන්න වගෙ :'(
thisal
tnxxxxx sub ekata
Keshan Wasala
ජෝකර් ජෝකර් ජෝකර් :D :D මේකත් මේ කතාවට ආපු එක නම් ලොකු දෙයක් .. ගොඩක් ස්තුතියි අයියේ :D
Kulanjana Maduranga
niayamai…thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
ශාන් විමුක්ති [විමා]
සබට බොහොම තුති හසන්ත අයියේ
මෙන්න සබ ගන්නව
ජයthisara
thanks ayiye :D
buddila nilaksha
එළ වැඩක් මම ඔක්කෝම බැලූවා. ඒ බයිස්කොප් එක නිසා
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ... :)
ආයු-බෝ-වේවා !!!
දසන් බුද්ධික
බොහොම තුති...
ඔන්න දැනුයි ගත්තේ සහෝ......
පට්ට පට පට......
ජය වේවා..... !!!maduka
එල එල නියම්යි
ජය වේවා සහෝ“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය........chamith555
ft
Bimbisha Adithya
උපසිරැසියට ස්තුතියි ♥️ හසන්ත සහෝ ඉදිරි ගමනට ජයෙන් ජය
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️
Advertisement
![Gotham [S01- E16] | විකටයා පොඩි කාලේ…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Gotham-TV2.jpg)

unu unwenma ba gattaaaaaa