වොල්ට්ට පණිවිඩය ලැබුන විදියටම එයා පුලුවන් තරම් ඉක්මනින් මෙත් තොගය අරගෙන ගිහින් විකුණුවානේ. ඔය අතරේම ස්කයිලර්ගේ ළමයත් ඉපදුනා. එයා පුංචි දුවක්. ඉතින් මේ අයට එයාට හෝලි කියලයි නම දැම්මේ. හොලිගේ ඉපදිම නිසා වොල්ට්ගේ පවුලේ සමගිය තිබුනට වඩා වැඩි වුනා. ඔය අතරේ වොල්ට් කරපු දේට නම් ජෙසිට හොදටම තරහා ගිහින් හි…

වොල්ට්ට පණිවිඩය ලැබුන විදියටම එයා පුලුවන් තරම් ඉක්මනින් මෙත් තොගය අරගෙන ගිහින් විකුණුවානේ. ඔය අතරේම ස්කයිලර්ගේ ළමයත් ඉපදුනා. එයා පුංචි දුවක්. ඉතින් මේ අයට එයාට හෝලි කියලයි නම දැම්මේ. හොලිගේ ඉපදිම නිසා වොල්ට්ගේ පවුලේ සමගිය තිබුනට වඩා වැඩි වුනා. ඔය අතරේ වොල්ට් කරපු දේට නම් ජෙසිට හොදටම තරහා ගිහින් හිටියේ. ඒකට වොල්ට්ට බනින්න ගියපු ජෙසිට එයාගේ පංගුව අඩුවක් නැතිව ලැබුනා. හැබැයි ඉතින් ජෙසි නම් අර ජේන් කෙල්ලත් එක්ක එකතු වෙලා මේ හැමදේම නාස්ති කරන්නයි හදන්නේ. ඊට කලින් මෙයාලා කුඩු ඇගට විදගන්නවා. වොල්ට් ජෙසිව මුණගැහෙන්න එද්දි දකිනවා අර ජේන් කෙල්ල මැරිලා ඉන්නවා. ඉතින් මේ දෙන්නා මේ කෙල්ලගේ මරණයට කොහොම මුහුණ දෙයිද කියලා මේ කොටසින් බලමුකෝ. ඒ වගේම මේ සිසන් එගේ මුල ඉදන් පෙන්වපු අර පිච්චුන ටෙඩි බෙයාර්ගේ අභිරහසත් මේ අවසන් කොටසින් ඔයාට පැහැදිලි වේවි.. . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
46,608 downloadsDownload Breaking-Bad-S02-E13.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
44 comments
Ksaun Widusha
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
KH7
Thanks Bro..
sajeevi
thanks
isuru
thanks kavindu sahoo!season 2th iwaraine.3th pataaaangamu.
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
3ත් එනකම් ඉන්නෙ.
ජය වේවා. !weere
පුළුවන් කව්රු හරි Black Sails ඉතුරු එපිසෝඩ් 2 ට සබ්ටයිටල් දෙන්නකෝ.මගදී කතාවක් නවත්ත්ව්වාම එපා වෙනවා :(
#රොයිලි #කවිඳු
Yenu
THANK YOU...DIGATAMA SUB DENNA SHAKTHIYA LABEWA........
danu
thanks bro sub ekata.. season 3 walin hamuwemu...
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
“චූටී මල්ලි”
හ්ම් එල
සබට තුති
ඔබට ජය........prabath
thanks
Sanath Perera
Thanks for sub bro....
Lahiru Wijesinghe
Thank you so much for Sinhala subtitle.
Ishan Madusha
Thanks saho sub 1ta.
arunaprasad
thanks machan...
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Suu
ඔන්න සීසන් 2 සබ් ටිකත් බාගත්තා........
බොහොම ස්තුතියි සබ් වලට සහෝ....
ජයෙන් ජය.......Damith Priyankara
බොහොම ස්තූතී උපසිරසියට !!!
sunanda shanth
thanks
Amila Mudalige
Sub ekta Thanks
Sherath
Thanks to subs......
H.madusanka
Thanks for sub
Pramukmili
Thanxx bro......
Kavishna
thnx broo...
chamith555
saho
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Pamudithaztc
Tnx brooo
Jaya wrwasuranga034
thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Tharun_Umesh
Episode එකෙන් Episode එක series එක download කරනවට අමතරව season එකම link එකෙන් download කරගන්න දීලා තියනවා වගේ,subtitles වලටත් එහෙම option එකක් දෙන්න පුලුවන් ලොකු උදව්වක්,අපේ data ත් ඉතුරුයි,වෙලාවත් ඉතුරුයි.Thanks for the Sub
suranuwan
thanks bro...
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Ayesh
උපසිරසියට ස්තුතියි
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
kennan
Thanks !
Anonymous
උපසිරැසියට ස්තූතියි!
Shihan
බොහොම ස්තූතියි
dsp
thanx bro
dsp
thanx bro jaya wewa
Bimbisha
thank you!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


tnx mcn sub එකට season 3 එකට 1.90 GB torrent එකට sub දාන්ඩ සහෝ