කලින් සිසන් එකේ අවසාන කොටසෙදි ජෙසී ජේන්ගේ මරණය නිසා බයවෙලයි හිටියේ. ඉතින් මේ නිසා සොලමන්ගේ සහයකයා ඇවිත් ජෙසීට කරන්න ඕනි දේවල් පිලිවෙල කියලා එයාට බේරෙන්න විදියකුත් කියලයි ගියේ. ඔය අතරේ වොල්ට්ගේ ගෙදර පුංචි හෝලි දුව නිසා පිරිලා ඉතිරිලයි තියෙන්නේ. ඒ වගේම වොල්ට්ගේ ඔපරේෂන් එකට වොල්ටර් ජුනියර් වෙබ් සයිට්…

කලින් සිසන් එකේ අවසාන කොටසෙදි ජෙසී ජේන්ගේ මරණය නිසා බයවෙලයි හිටියේ. ඉතින් මේ නිසා සොලමන්ගේ සහයකයා ඇවිත් ජෙසීට කරන්න ඕනි දේවල් පිලිවෙල කියලා එයාට බේරෙන්න විදියකුත් කියලයි ගියේ. ඔය අතරේ වොල්ට්ගේ ගෙදර පුංචි හෝලි දුව නිසා පිරිලා ඉතිරිලයි තියෙන්නේ. ඒ වගේම වොල්ට්ගේ ඔපරේෂන් එකට වොල්ටර් ජුනියර් වෙබ් සයිට් එකක් හැදුවනේ. ඒකට එන සල්ලි දිහා ස්කයිලරුයි ජුනියරුයි බලලා සතුටු වෙනවා. ඔය අතරේ DEA එකේ ශ්‍රේඩර් හයිසන්බර්ග් වගේම මේ නිල්පාට මෙත් හොයන මෙහෙයුම තවත් දරුණු කරනවා. එයා නම් මේ මෙත් හොයාගන්නමයි හදන්නේ. අවසානෙදි කොහොම කොහොම හරි වොල්ටර්ගේ ඔපරේෂන් එකත් කලානේ. හැබැයි ඒකෙන් පස්සේ තමයි වොල්ටර්ට ලොකුම කරදරය සිද්ධ වුනේ. ඒ මොකද කියනවා නම් ස්කයිලර් හොයාගෙන වොල්ටර්ගේ බෙහෙත්වලට සල්ලි දිලා තියෙන්නේ ග්රෙචන් නෙවෙයි කියලා. මේ නිසාම ස්කයිලර් ගෙදරින් පිට වෙලා යන්නයි හදන්නේ. ඉතින් මේ ප්‍රශ්නයට වොල්ටර් කොහොම මුහුණ දෙයිද කියලා මේ සිසන් එකේ පළවෙනි කොටසින් බලමු… . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
47,421 downloadsDownload Breaking-Bad-S03-E01.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
39 comments
weere
Kasun Widusha
අනේ සහෝ 1.92GB එකටත් sub දාන්ඩකෝ plz...
Thanu
Thanku saho, ela wedak
danu
saho kalin season 2ke wage 1.5GB wage torrent file ekak nathiweida bro? meka 5GB wage tiyenawane.... tiyenawa nam podi comment ekak dala kiyannako bro, nathnam mama meka tomorrw down karanawa.. good luck bro..
Kasun Widusha
අනේ සහො පොඩි Complete torrent එකකටත් sub දාන්ඩකො...නැත්නම් අපි අනාතයි..........plz.....................
akalanka
thankz sub ekata ela digatama karmu machan
sajeevi
thanks
Asel
Niyami Machan Digatama Br rip 1 ta sub demu
sanjeewa
thanks
Ravindu
patta..digatama demu..thank u wewa.. :v
gayan
patta kathawa ban thz
sami
Thanks saho
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !isuru
thanks kavindu bro!podi torrent ekak thibbanam ela.
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
“චූටී මල්ලි”
හ්ම් එල
සබට තුති
ඔබට ජය........jeewantha
සහෝ , subs අවුල් නෙ...subs පෙන්නන වෙලාව අවුල්...
කොහොම උනත් එල වැඩක්damn shit
km player play kalla, left alt+Q obala lesiyen time line hadaganna.sub eke akurak nara penawa.henama lesiyi
Sanath Perera
thanks for sub bro...
ishan madusha
ස්තුතියි සහෝ sub එකට
Amila Mudalige
Sub ekta Thanks
Pramukmili
thanxx bro..........
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
Anonymous
Baiscipedownloads eke ndda download krgnna meka.thyna hama site ekakama torrents patta slow
දසිත චාමික
sub ekata thanks saho!
Anonymous
thabnks..
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ayesh
උපසිරසියට ස්තුතියි
Anonymous
Sub එකට ස්තූතියි
kennan
Thanks bro !
Anonymous
උපසිරැසියට ඉතාමත් ස්තූතියි !!!
Shihan
Tnx
damn shit
thank you bokka,sub eka awulak na
Bimbisha
thank you!
Lahiru
Broo breaking bad eke season 3 eke sub eka ewanna
sineth mihiranga
ado ptt bn
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks machan :)
පුළුවන් කව්රු හරි Black Sails ඉතුරු එපිසෝඩ් 2 ට සබ්ටයිටල් දෙන්නකෝ.මගදී කතාවක් නවත්ත්ව්වාම එපා වෙනවා :(
#රොයිලි #කවිඳු