මුල් දවස්වල ජෙසී RV එක හොයාගත්තේ කොහොමද කියලා අපි දැනගෙන හිටියේ නෑනේ නේද? බලාගෙන යද්දි එයා මේක සල්ලිවලට අරගෙන නෑ. කොම්බෝ එයාගේ ගෙදර තිබුන RV එකක් තමයි අම්මට හොරෙන් ජෙසීට දිලා තියෙන්නේ. ඔය අතරේ වොල්ටර් ජෙසී වෙන් වෙලා ඉන්න නිසා වොල්ටර්ට ගස්ගෙන් යෝජනාවක් එනවා. එයත් ඒක බාරගන්නවා. වොල්ට්ට අලුත් සහයකයෙක්…

මුල් දවස්වල ජෙසී RV එක හොයාගත්තේ කොහොමද කියලා අපි දැනගෙන හිටියේ නෑනේ නේද? බලාගෙන යද්දි එයා මේක සල්ලිවලට අරගෙන නෑ. කොම්බෝ එයාගේ ගෙදර තිබුන RV එකක් තමයි අම්මට හොරෙන් ජෙසීට දිලා තියෙන්නේ. ඔය අතරේ වොල්ටර් ජෙසී වෙන් වෙලා ඉන්න නිසා වොල්ටර්ට ගස්ගෙන් යෝජනාවක් එනවා. එයත් ඒක බාරගන්නවා. වොල්ට්ට අලුත් සහයකයෙක් එක්ක අලුත් නවින ලැබ් එකක් හම්බවෙනවා. හැබැයි එතන නම් ගොඩක් ආරක්ෂිතයි. එයා දිගටම එතන වැඩ කරන්නයි යන්නේ. ඉතින් මේ මෙත් ලොක්කෝ RV එකක එයාලගේ වැඩ කරන්නේ කියලා දැනගත්ත ශ්‍රේඩර් ඒ වගේ තියෙන හැම RV එකක්ම හොයාගෙන යනවා. හැම තැනම වැඩ අවුලු වුනත් අවසානෙදි එයා කොම්බොගේ ගෙදරට ගිහින් තමයි නවතින්නේ. ඉතින් ශ්‍රේඩර් ජෙසීගේ RV එක හොයාගනිවිද කියලා මේ කොටසින් බලමුකෝ.. . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
42,319 downloadsDownload Breaking-Bad-S03-E06.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
28 comments
akalanka
me
Thanks
isuru
thanks bro!
maduka
thanks
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa….
sameera
thanks machan
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sahan
thankz a lot sahooo.. :D
එල්.සී. දමැල්
Thank you bro!
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........Sanath Perera
thanks for sub bro....
Ishan Madusha
ස්තුතියි සහෝ sub එකට
Amila Mudalige
Sub ekta Thanks
Pramukmili
thanxxx bro..............
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
achiradilum
sub ekata thnks
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
දසිත චාමික
sub ekata thanks! jaya!
suranuwan
thanks bro...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ayesh
උපසිරසියට ස්තුතියි
kennan
Thanks !
Shihan
බොහොම ස්තූතියි
Vimukthi Muthukumarana
පම්ට අය්යා. Subtitle එකට තෑම්ස්...
Bimbisha
thank you!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thankz machan