Watch Trailer

Breaking Bad [S03 : E05] | අලුත් තැනක්.. . . [සිංහල උපසිරැසි සමඟ]

ජෙසී RV එකේ ගමනක් යන අතරමගදි තෙල් ගහගන්න නැවතිලා සල්ලි ගෙවා ගන්න විදියක් නැතිව එතන කවුන්ටරේ හිටපු කෙල්ලට මෙත් පොඩි පැකට් එකක් දිලා එතනින් ගියානේ. ඔය අතරේ වොල්ටර්ට ගෙදර ප්‍රශ්න නිසා පිස්සු හැදිලා ඉන්නේ. ඒ ව‍ගේම ජෙසී ඇවිත් ආයෙත් මෙත් හදමු කිවට එයා නම් බෑ කියනවා. තව ස්කයිලර් දිගින් දිගටම ටෙඩ් එක්ක නිද…

s03 e05

ජෙසී RV එකේ ගමනක් යන අතරමගදි තෙල් ගහගන්න නැවතිලා සල්ලි ගෙවා ගන්න විදියක් නැතිව එතන කවුන්ටරේ හිටපු කෙල්ලට මෙත් පොඩි පැකට් එකක් දිලා එතනින් ගියානේ. ඔය අතරේ වොල්ටර්ට ගෙදර ප්‍රශ්න නිසා පිස්සු හැදිලා ඉන්නේ. ඒ ව‍ගේම ජෙසී ඇවිත් ආයෙත් මෙත් හදමු කිවට එයා නම් බෑ කියනවා. තව ස්කයිලර් දිගින් දිගටම ටෙඩ් එක්ක නිදාගන්නවා. හැබැයි එයාටවත් ඒකට හේතුවක් හිතාගන්න බෑ. ඔය අතරේ ජෙසී අර දුන්න මෙත් පැකට් එක කොහොමෙන් කොහොම හරි ශ්‍රේඩර්ගේ අතට යනවා. එයා මේ පැකට් එක ගැන ගොඩක් දුරට පරික්ෂණ කරලා ඒක ආපු තැන හොයාගන්නවා. ඊට පස්සේ එතනට ගිහින් මේ මෙත් හදන්නේ RV එකක් ඇතුලේ කියලත් එයාට දැනගන්න පුලුවන් වෙනවා. අවසානෙදි එයා මේ ගැන වැඩිදුර හොයන්න ලොක්කගෙන් අවසරත් ගත්තනේ. ඉතින් ශ්‍රේඩර්ට මේ මෙත් හදන අයව අල්ලාගන්න පුලුවන් වෙයිද කියලා මේ කොටසින් බලමුකෝ.. . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

43,816 downloadsDownload Breaking-Bad-S03-E05.zip63 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

43,816 downloadsDownload Subtitles63 KB

25 comments

  1. akalanka

    thnkz saho

  2. Thanu

    Thanku saho sub 1ta. Dan torrent 1 weda karannaane??

  3. thisal

    අඩො පැතුමො පට්ට වැඩක් උබ කරන්නෙ කොමද බන් උබ මෙච්චර ඉක්මනට දෙන්නෙ????? එල කිරි තව පොඩ්ඩයි උබ සිසන් 4 දෙන්න ගත්ත ගමන් අපිත් බලන්න සෙට් වෙනවා මෙ යන විදිහට තව සතියකින් වගෙ අපිට සිසන් 4 ලැබෙයි නෙහ්? :D

  4. sajeevi

    thanks

  5. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ඔන්න දැන් තමයි සීසන් 2 බලලා ඉවර උනේ.
    පට්ට කියන්නෙ ආයි පිස්සු වගෙ.
    සීසන් 1 එකට වඩා 2 නියමයි.
    දිගටම දෙමු.
    ජය වේවා. !

  6. sameera

    ela machan me kathawa mama hemadama weda arila gadara enne meka balanna hithagena athatama patta kathawa ban ubata thz machan api wenuwen mekata sub denawata

  7. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa....

  8. isuru

    thanks kavindu sahoo!

  9. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. Sahan

    thankz a lot sahooo.. :D

  11. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  13. Sanath Perera

    thanks for sub bro..

  14. Ishan Madusha

    ස්තුතියි sub එකට සහෝ

  15. Charith

    Thanks bro

  16. Amila Mudalige

    Sub ekta Thanks

  17. Pramukmili

    thanxx bro.....

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  19. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  20. suranuwan

    thanks...

  21. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  22. Ayesh

    උපසිරසියට ස්තුතියි

  23. Shihan

    බොහොම ස්තූතියි උපසිරැසියට

  24. Rukshanbandara

    sub ekata thankx

  25. Bimbisha

    thank you!