Watch Trailer

Chicago PD [S02 : E15] | බර්ජස් කෙලිගේ වික්‍රම.!![සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටහ බලන්න ඇතිනේ නේද..?පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකො නේද. කලින් කොටසේදී උනේ එරින්ගේ අම්මගේ ඔත්තුවකට අනුව කරන සෝදිසි කිරීමකදී හෙළි වෙනවා දිගු කලක් තිස්සේ කරගෙන යන මංකොල්ල කෑම් කිහිපයක් ගැන සහ මේ ගැන හොයන අපේ සෙට් එකට හම්බ වෙන්නේ පන පිටින් අතපය ගැට ගහලා අයිස් වල ගිල්වලා මරලා දාපු පොඩි ළමයෙක් සහ ඔහුග…

Chicago PD TV 1

කලින් කොටහ බලන්න ඇතිනේ නේද..?පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකො නේද. කලින් කොටසේදී උනේ එරින්ගේ අම්මගේ ඔත්තුවකට අනුව කරන සෝදිසි කිරීමකදී හෙළි වෙනවා දිගු කලක් තිස්සේ කරගෙන යන මංකොල්ල කෑම් කිහිපයක් ගැන සහ මේ ගැන හොයන අපේ සෙට් එකට හම්බ වෙන්නේ පන පිටින් අතපය ගැට ගහලා අයිස් වල ගිල්වලා මරලා දාපු පොඩි ළමයෙක් සහ ඔහුගේ පියාගේ සිරුර, මේක කරපු එකාව අල්ලගෙන හිරේ දැම්මත් ඔහු හිරේ හිටපු තවත් කෙනෙක්ව මරලා හිරෙන් පනිනවා දෙවැනි පාර නම් කරපු පව් වලට මෙලොවදීම දඩුවම් ලැබෙනවා වගේ,අර පොඩි ළමයගේ අම්මගේ අතින්ම ඔහු මැරුම් කනවා.

අද කොටසේදී නම් අපේ කණ්ඩායම පොඩ්ඩක් නිදහසේ පොලිසියට වෙලා ඉන්නවා. අද මුළු කතාවම ගෙතෙන්නෙ කිම් සහ රෝමන් වටා, කිම් ගේ අදහසකට අනුව පුද්ගලයෙක් පස්සේ යන මේ දන්නට හම්බ වෙනවා මල සිරුරක් ඊළඟ මොහොතේ කෙනෙක්  තුවක්කුවක් රෝමන්ගේ හිසට එල්ල කරගෙන ඉන්නවා, රෝමන්ට සහ කීමට නම් අද දවස අන්තිම නරකයි වගේ පෙන්නේ. වෙඩි තියන්න හදනවා, ගහලා මරන්න හදනවා, කොහොමහරි මේ අතරදී රෝමන්ට බරපතල විදිහට තුවාල වෙනවා ඉතින් අද කිම් තනියම රෝමන්වත් බේරගෙන අර මිනීමැරුමේ සුලමුලත් හොයාගන්නවා.

එහෙනම් බලමු නේද අද කිම්ගේ සහ රෝමන්ගේ දවස කොහොමද කියලා. හැමෝටම ජය වේවා! සුභ දවසක්!!  🙂  🙂

 

Chicago PD (2014) on IMDb

 

 

256 MB කොපිය මෙතනින් බාගන්න

 

347 MB කොපිය මෙතනින් බාගන්න

 

1,053 downloadsDownload Chicago-PD-S02-E15.baiscopelk.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles

1,053 downloadsDownload Subtitles48 KB

15 comments

  1. Hansa

    Thanks Bro

  2. sajeevi

    thanks

  3. Kulanjana Maduranga

    niayamai…thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. weere

    Thanks machan :)

  5. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පට්ට් ජොනෝ.
    ජය වේවා. !

  6. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. එල්.සී. දමැල්

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. නලින් පෙරේරා

    ස්තුතියි මචං

    ඔන්න බා ගත්තා..

    ජය වේවා!

  9. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝ.
    ජය...!!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. dila

    machooooooo
    16 sub denne nadda

  12. aeja

    e gawa Ep 2ktath wigahata sub dando...

  13. DCG

    16,17 sub denne naddoooo

  14. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  15. Ravin

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.