Watch Trailer

Breaking Bad [S03 : E07] | විනාඩියයි.. . . [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් වොල්ටර් එයාගේ අලුත් තැන වැඩට යනවා. එයාගේ සහයකයත් දක්ෂ කෙනෙක් නිසා එයාට පහසුවෙන් මෙත් හදන වැඩේ කරන්න පුලුවන් වෙනවා. ඔය අතරේ ජෙසිත් තනියම එයාගේ බිස්නස් එක කරගෙන යන්නයි හදන්නේ. එතකොට වොල්ට්ට ආරංචි වෙනවා ශ්‍රේඩර් ජෙසිගේ RV එක පස්සේ එනවා කියලා. එයා ඒක විනාශ කරන්න ගෙනියනවා. හැබැයි ඉතින් සුපුරු…

s03 e07

ඔන්න ඉතින් වොල්ටර් එයාගේ අලුත් තැන වැඩට යනවා. එයාගේ සහයකයත් දක්ෂ කෙනෙක් නිසා එයාට පහසුවෙන් මෙත් හදන වැඩේ කරන්න පුලුවන් වෙනවා. ඔය අතරේ ජෙසිත් තනියම එයාගේ බිස්නස් එක කරගෙන යන්නයි හදන්නේ. එතකොට වොල්ට්ට ආරංචි වෙනවා ශ්‍රේඩර් ජෙසිගේ RV එක පස්සේ එනවා කියලා. එයා ඒක විනාශ කරන්න ගෙනියනවා. හැබැයි ඉතින් සුපුරුදු පරිදි එදත් ජෙසී ඇදගෙන නානවා. RV එක හංගපු තැනට ශ්‍රේඩර් ඇවිත් ජෙසියි වොල්ටරුයි RV එක ඇතුලේ කොටු වෙනවනේ. හැබැයි ඉතින් නිතිඥ සොලමන්ට පිං සිද්ධ වෙන්න ශ්‍රේඩර්ට බොරු කෝල් එකක් යවලා එයාව එතනින් පිටත් කරලා දාලා RV එක විනාශ කරන්න පුලුවන් වෙනවා. පේන විදියට ‍ටූ‍කෝගේ සහෝදරයෝ දෙන්නා හයිසන්බර්ගේ පස්සේ එන එක නවත්වලා නෑ වගේ. එයාලා කොහොම හරි ටුකෝ මරපු දේට පලියක් විදියට වොල්ට්ව මරන්න එනවා.කෙලින්ම වොල්ට් ලගට එයාලා යන්නේ නෑ. මුලින්ම ගස් ලගටයි යන්නෙ. එතකොට ගස් මෙයාලට පැහැදිලි කරනවා ටූ‍කෝව මැරුවේ වොල්ටර් නෙවෙයි ශ්‍රේඩර් කියලා. ඉතින් මේ අය ශ්‍රේඩර් පස්සේ යන්නයි හදන්නේ. ඉතින් ශ්‍රේඩර්ට මොනවා වෙයිද කියලා මේ කොටසින් බලමුකෝ… . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

42,454 downloadsDownload Breaking-Bad-S03-E07.zip57 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

42,454 downloadsDownload Subtitles57 KB

26 comments

  1. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  2. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    300ක් විතර මේ සුපිරි භාන්ඩේ බැලුවට Comment නම් ටික දෙනයි දාන්නෙ. :-(
    පුලුවන් හැමෝම COmment එකක් දාමු. :-D
    ජය වේවා. !

  3. Thanu

    Thanku saho, patta

  4. sajeevi

    thanks

  5. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  6. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. Asanka

    Kalekin balanna set una supiri tv show ekak. thanks brother for your SUBS.

  8. Jamson

    Thanks machan..great work

  9. isuru

    thanks bro!

  10. sameera

    thanks machan niyamayi

  11. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝ.
    ජය...!!!

  12. Sahan

    thankz a lot saho.. ikamanata dena eka nm fattama vatinavah...

  13. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. එල්.සී. දමැල්

    Thank you bro!

  15. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  16. Sanath Perera

    thanks for sub bro....

  17. Ishan Madusha

    ස්තුතියි sub එකට සහෝ

  18. Amila Mudalige

    Sub ekta Thanks

  19. Pramukmili

    Thanx bro.....

  20. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  21. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතිය

  22. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  23. Ayesh

    උපසිරසියට ස්තුතියි

  24. kennan

    Thanks !

  25. Shihan

    බොහොම ස්තූතියි

  26. Bimbisha

    thank you!