ජෙසිගේ තුවාල ටික දවසකින් හොද වෙනවා. ඔය අතරේමයි ශ්‍රේඩර්වත් ඉස්පිරිතාලයට ගේන්නේ. වොල්ට්ගේ අලුත් ලැබ් එකේ වැඩ කරන්න ජෙසිව ගන්න ගේල්ව අස් කරන්න වෙනවා. ඊට පස්සේ කොහොම හරි ජෙසී එතන වැඩට නම් එනවා. ඔය අතරේ තමයි වොල්ටර් දැනගන්නේ එයාගේ මස්සිනා ශ්‍රේඩර්ට වෙඩි වැදිලා අමාරු වෙලා කියලා. ඒක දැනගත්ත ගමන් එයා ඉස…

ජෙසිගේ තුවාල ටික දවසකින් හොද වෙනවා. ඔය අතරේමයි ශ්‍රේඩර්වත් ඉස්පිරිතාලයට ගේන්නේ. වොල්ට්ගේ අලුත් ලැබ් එකේ වැඩ කරන්න ජෙසිව ගන්න ගේල්ව අස් කරන්න වෙනවා. ඊට පස්සේ කොහොම හරි ජෙසී එතන වැඩට නම් එනවා. ඔය අතරේ තමයි වොල්ටර් දැනගන්නේ එයාගේ මස්සිනා ශ්‍රේඩර්ට වෙඩි වැදිලා අමාරු වෙලා කියලා. ඒක දැනගත්ත ගමන් එයා ඉස්පිරිතාලයට යනවා. හැබැයි ඉතින් මේ වැඩේ නිසා මෙත් හදන වැඩේ ටිකකට නැවතිලයි තියෙන්නේ. ඒක නම් ගස්ට පොඩි ප්‍රශ්නයක් වෙනවා. හැබැයි ඉතින් වොල්ට් කොහොම හරි දෙන මෙත් ප්‍රමාණය ඊලග සතියේ දෙන්න පොරොන්දු වෙනවා. ඔය අතරේ මේ හැමදේම ප්‍රයෝජනයට අරගෙන ගස් ලොකු ඩබල් ගේමක් ගහනවා වගේ තමයි පේන්නේ. තවමත් ශ්‍රේඩර්ගේ තත්වය නම් ඒ තරම් හොද නෑ. කාටවත් එයාව බලන්න යන්න දුන්නෙත් නෑනේ. ඉතින් ශ්‍රේඩර්ට මොනවා වෙයිද කියලා මේ කොසින් බලාගමුකෝ… . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
44,631 downloadsDownload Breaking-Bad-S03-E09.zip82 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
22 comments
akalanka
එල්.සී. දමැල්
Thank U Bro!
oshan
patta pata pata ela ela thankxx machoo
roshan lakmal
ela kiri macho mara ikmanata subs danawane umba supiri ok jaya wewa.
Sahan
thankz a lot sahoo..
නලින්
ස්තුතියි කවිදු සහෝ!
ජය වේවා!
sajeevi
thanks
isuru
thanks bro!
Keshan Wasala
ගොඩක් ස්තුතියි කවිදු සහෝ :D
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........Ishan Madusha
ස්තුතියි සහෝ sub එකට
Amila Mudalige
Sub ekta Thanks
Pramukmili
Thanxx bro.......
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ayesh
උපසිරසියට ස්තුතියි
Shihan
niyamai thanks saho
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thnkz machan digtama karamu