අර කිවත් වගේ ගස්ගේ ඩබල් ගේම ගැන වොල්ටර්ට තේරෙනවා. හැබැයි එයාට එයා ගැන ප්‍රශ්නයක් එනවා. එතකොට තමයි වොල්ට්ගේ කොන්ත්‍රාත්තුව දික් වෙන්නේ. ඒ කියන්නේ එයාට දිගටම මෙත් හදන්න පුලුවන් වෙනවා. ඒ වගේම ජෙසිට මේ වැඩපිළිවෙල එපා වෙලා අතන ලැබ් එකෙන් මෙත් හොරකම් කරගෙන ඇවිත් පොඩ්ඩ පොඩ්ඩ හොරෙන් වටේ අයට විකුණනවා. ඒකට…

අර කිවත් වගේ ගස්ගේ ඩබල් ගේම ගැන වොල්ටර්ට තේරෙනවා. හැබැයි එයාට එයා ගැන ප්‍රශ්නයක් එනවා. එතකොට තමයි වොල්ට්ගේ කොන්ත්‍රාත්තුව දික් වෙන්නේ. ඒ කියන්නේ එයාට දිගටම මෙත් හදන්න පුලුවන් වෙනවා. ඒ වගේම ජෙසිට මේ වැඩපිළිවෙල එපා වෙලා අතන ලැබ් එකෙන් මෙත් හොරකම් කරගෙන ඇවිත් පොඩ්ඩ පොඩ්ඩ හොරෙන් වටේ අයට විකුණනවා. ඒකට එයා නියම වැඩක් තමයි කලේ. ඔය අතරේ ශ්‍රේඩර්ව බලන්න යන්න පවුලේ අයට අවස්ථාවක් ලැබුනානේ. ශ්‍රේඩර්ට නම් සිහිය ආවා. හැබැයි ටික කාලයක් යද්දි එයාට ඇවිදින්න බැරිවේවි වගේ. මේරි නම් ශ්‍රේඩර් ඇවිද්දවන්න ඕනම දෙයක් කරන්න ලැස්තියි වගේ. හැබැයි ඉතින් මේකට සල්ලි ප්‍රශ්නය හරස් වෙනවා. ඔය වෙලාවේ තමයි ස්කයිලර් වොල්ට්ර් ගැන මේරිට කියන්නේ. හැබැයි මෙත් හදන කෙනෙක් කියලා නෙවෙයි. සූදු කෙලින කෙනෙක් විදියට. කොහොම හරි වොල්ටරුයි ස්කයිලරුයි මේ ශ්‍රේඩර්ගේ බෙහෙත්වලට සල්ලි දෙන්න පොරොන්දු වෙනවා. ඊට පස්සෙ මොනවා වෙයිද කියලා මේ කොටසින් බලමුකෝ… . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
42,452 downloadsDownload Breaking-Bad-S03-E10.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
27 comments
එල්.සී. දමැල්
Keshan Wasala
ගොඩක් ස්තුතියි කවිදු සහෝ :D
me
Thanks
isuru
thanks kavindu sahoo!
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !Sahan
fatta fata fata.. thankz a lot sahooo
sameera
thz sahodaraya
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thanu
Thanku saho sub 1ta, ela
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........Sanath Perera
thanks for sub bro....
Ishan Madusha
ස්තුතියි සහෝ sub එකට
sanjayag
thanks bro
Amila Mudalige
Sub ekta Thanks
Pramukmili
Thanxx bro.......
akilafernando
okkoma download kara bro thank you very much.
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
suranuwan
thank you...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ayesh
උපසිරසියට ස්තුතියි
kennan
Thanks bro !
Shihan
බොහොම ස්තූතියි
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



උපසිරසට තුති….
ජය….!