RV එක අල්ලාගත්ත වෙලාවේ කරපු වැඩේට නම් ශ්‍රේඩර්ට හොදටම තරහා ගිහින්. එයා ජෙසී ඉන්න තැනට ඇවිත් ජෙසීට සිහිය නැතිවෙන්න ගහනවා. කොහොම හරි ජෙසී ඉස්පිරිතාලේ ඉන්න අතරතුර එයාව බලන්න ආව වොල්ට්ව බ්ලැක්මේල් කරන්නයි ජෙසී හදන්නේ. වොල්ට් නම් ගොඩක් මේකට බයවෙනවා. ඒ නිසාම එයා ජෙසීව තමන්ගේ හවුල්කාරයා කරගන්න කැමති වෙනව…

RV එක අල්ලාගත්ත වෙලාවේ කරපු වැඩේට නම් ශ්‍රේඩර්ට හොදටම තරහා ගිහින්. එයා ජෙසී ඉන්න තැනට ඇවිත් ජෙසීට සිහිය නැතිවෙන්න ගහනවා. කොහොම හරි ජෙසී ඉස්පිරිතාලේ ඉන්න අතරතුර එයාව බලන්න ආව වොල්ට්ව බ්ලැක්මේල් කරන්නයි ජෙසී හදන්නේ. වොල්ට් නම් ගොඩක් මේකට බයවෙනවා. ඒ නිසාම එයා ජෙසීව තමන්ගේ හවුල්කාරයා කරගන්න කැමති වෙනවා. මුලින් නම් ජෙසී ඒකට කැමති වෙන්නේ නෑ. හැබැයි පස්සේ නම් එයා කැමති වෙනවා. ඔය අතරේ ජෙසීට ගහපු සිද්ධිය නිසා ශ්‍රේඩර්ට එයාගේ රස්සාව නැති වෙනවා. හැබැයි ඒක ශ්‍රේඩර් කිසිම විරුද්ධත්වයක් පෙන්වන්නේ නැතිව පිලිගන්නවා. කොහොම හරි ජෙසීට ශ්‍රේඩර්ට විරුද්ධව නඩුවක් නම් දාන්නේ නැති වේවි. ඔය අතරේ ශ්‍රේඩර්ට කෝල් එකක් එනවා එයාට දෙන්නෙක් පහර දෙන්න එනවා කියලා. වෙන කවුරුත් නෙවෙයි ටූකෝගේ සහෝදරයෝ දෙන්නා. ශ්‍රේඩර් වැඩකාරයා නිසා ඒ දෙන්නම මට්ටු කරලයි නවතින්නේ. හැබැයි ශ්‍රේඩර්ටත් වෙඩි වදිනවා. ඉතින් ශ්‍රේඩර් තුවාල වලින් බේරෙයිද කියලා මේ කොටසින් බලමුකෝ… . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
42,871 downloadsDownload Breaking-Bad-S03-E08.zip69 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
24 comments
ඉසු ඩිපි (Isu DP)
එල්.සී. දමැල්
Thank You bro!
oshan
ELA ELa..Supiri wedak bro..thankxx a lot.D
Thanu
Thanku saho sub 1ta, niyamai
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
sajeevi
thanks
isuru
thanks bro!
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
Sahan
thankz a lot saho.. ikamanata dena eka nm fattama vatinavah...
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sameera
thanks frendaaaaaa
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........Maduka
මට නින්ද යන් නෑ මේක ඉවර කරනකන්. Tnx Bro :)
Sanath Perera
thanks for sub bro..
Ishan Madusha
ස්තුතියි sub එකට සහෝ
sanjayag
thanks for the sub
Amila Mudalige
Sub ekta Thanks
Pramukmili
Thanxxx bro........
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ayesh
උපසිරසියට ස්තුතියි
Shihan
ස්තුතියි සහෝ
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



එල ඈ..
සබට තැන්ක්ස් කවිදු.
ජය වේවා. !