Watch Trailer

Breaking Bad [S04 : E03] | හොරකම.. . . [සිංහල උපසිරැසි සමඟ]

ගස් ගැන තියෙන සැකය නිසාම වොල්ටර් තුවක්කුවකුත් ලග තියාගන්නවනේ. හැබැයි ඉතින් වොල්ටර්ට නම් තුවක්කුවක් තියාගෙන ඉන්න එක ටිකක් නුහුරුයි වගේ. ඔය අතරේ ජෙසී නම් පිස්සුවෙන් වගෙනෙ ඉන්නේ. මොකද එයාට අර වික්ටර් මරපු එක ගොඩක් හිතට වැදිලා වගේ. ඒ නිසා එයා ගෙදර යාලුවොන්ට ලොකු පාටියක් දානවා. මෙත් හදලා හම්බෙන සල්ලි නි…

s04 e03

ගස් ගැන තියෙන සැකය නිසාම වොල්ටර් තුවක්කුවකුත් ලග තියාගන්නවනේ. හැබැයි ඉතින් වොල්ටර්ට නම් තුවක්කුවක් තියාගෙන ඉන්න එක ටිකක් නුහුරුයි වගේ. ඔය අතරේ ජෙසී නම් පිස්සුවෙන් වගෙනෙ ඉන්නේ. මොකද එයාට අර වික්ටර් මරපු එක ගොඩක් හිතට වැදිලා වගේ. ඒ නිසා එයා ගෙදර යාලුවොන්ට ලොකු පාටියක් දානවා. මෙත් හදලා හම්බෙන සල්ලි නිසා මෙයාට වියදම් ගැන කිසිම ගානක් නෑ වගේ. ඔය අතරේ ස්කයිලර් අර කාර් වොෂ් එකේ වැඩ ගැන හොයලා බලන්නයි යන්නේ. එයා කාර් වොෂ් එකට ගිහින් එයාගේ අදහස අයිතිකාරයාට කියනවා. ඒත්  එයා නම් ඒ තැන විකුණන්න කැමති වෙන්නේ නෑ. හැබැයි ස්කයිලර් නම් පහුබහින්න කැමති නෑ වගේ. ඔය අතරේ වොල්ටර් ගස්ව මරන්න කියලා එයාගේ ගෙදරට යනවා. හැබැයි ඒ වැඩේ නම් ටිකක් විතර අවුල් වෙලා තමයි නවතින්නේ. ඒ නිසා වොලටර් මයික් මාර්ගයෙන් ගස්ව මරලා දාන්න හදනවානේ. හැබැයි ඉතින් මයික් වොල්ටර්ට හොදට ගහලා ඒ දේට අකමැති වෙනවා.

ඉතින් වොල්ටර් මෙතනින් පස්සේ මොනවා කරයිද? එතකොට කාර් වොෂ් එකේ වැඩේ මොකක් වෙයිද? ඒ වගේම ශ්‍රේඩර්ගේ අසනිපය හොද වෙයිද? ඒ විතරක් නෙවෙයි මේරි එයාට  තියෙන පීඩනය නිසා පිස්සු වැඩකුත් කරනවා. ඒ මොකක්ද කියලා දැනගන්නත් එක්ක මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

41,476 downloadsDownload Breaking-Bad-S04-E03.zip54 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

41,476 downloadsDownload Subtitles54 KB

37 comments

  1. sajeevi

    thanks

  2. Jay

    ගොඩක් ස්තුතියි...........

  3. එල්.සී. දමැල්

    Thank U Bro!

  4. Keshan Wasala

    අම්මෝ එල :D මේ කතාව ඉවර වෙනවා දැනෙන්නේ නැහැ ඒ තරමට සුපිරි ඔන්න සහෝ සබ ගත්තා :D ගොඩක් ස්තුතියි

  5. Sam

    thnkss a lot brooo..elzzzzz..

  6. nuwan

    Episode eka gaanw comment dammamai me... e tharamata interest... niyamai bro

  7. Thanu

    Thanku saho sub 1ta

  8. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. sameera

    thanks machan

  10. thisal

    තැන්ක්ස් සබට බන් එලස්

  11. KH7

    Thanks Bro..

  12. Sahan

    fattama thankz wewa saho

  13. isuru

    thanks bro!

  14. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  15. Rasidu

    එල.sub එකට thanx.මාත් s04 ඉදන් අයෙත් බලන්න පටන් ගත්තා.

  16. Nilantha Sampath

    thanks brother.........

  17. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :) ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.. ඔබට ජය .. :)

  19. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  20. sami

    sub ekata thanx මචෝ

  21. Sanath Perera

    thanks for sub bro...

  22. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  23. ricadodamien

    Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.......

  24. suchroxx

    Thanks Bro

  25. Amila Mudalige

    Sub ekta Thanks

  26. Sandarunimsara

    Sub ekata tnx

  27. Pramukmili

    Thanxx bro..............

  28. 0718901293

    Thanx bro

  29. 0718901293

    Thanx bro sirawatama

  30. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  31. suranuwan

    thanks...

  32. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  33. Ayesh

    උපසිරසියට ස්තුතියි

  34. Anonymous

    Thanks bro !

  35. Shihan

    Tnx

  36. Anonymous

    GG bro❤️

  37. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !