පේන විදියට ගස් වොල්ටර්ව එයාගේ වැඩට අරගෙන තියෙන්නේ ගේල්ගේ කිම නිසයි. හැබැයි ඉතින් අන්තිමේට වොල්ටර්ගේ කීම නිසා ජෙසී ගේල්ව වෙඩි තියලා මරලා දැම්මනේ. හැබැයි ඉතින් වොල්ටර් කියපු දේ අහලා වික්ටර් එතනට එද්දි පරක්කු වැඩියි. කොහොම හරි ජෙසීවයි වොල්ටර්වයි අල්ලාගෙන මයිකුයි වික්ටරුයි අර ලැබ් එකට වෙලා ගස් එනකන් බල…

පේන විදියට ගස් වොල්ටර්ව එයාගේ වැඩට අරගෙන තියෙන්නේ ගේල්ගේ කිම නිසයි. හැබැයි ඉතින් අන්තිමේට වොල්ටර්ගේ කීම නිසා ජෙසී ගේල්ව වෙඩි තියලා මරලා දැම්මනේ. හැබැයි ඉතින් වොල්ටර් කියපු දේ අහලා වික්ටර් එතනට එද්දි පරක්කු වැඩියි. කොහොම හරි ජෙසීවයි වොල්ටර්වයි අල්ලාගෙන මයිකුයි වික්ටරුයි අර ලැබ් එකට වෙලා ගස් එනකන් බලාගෙන ඉන්නවා. ඔය අතරතුරේ වොල්ටර් හදන්න පටන්ගන්න ඕනි කියලා සද්දෙ දානවනේ. ඒත් කවුරුවත් නොහිතපු විදියට වික්ටර් තනියම මෙත් හදන වැඩේ පටන් ගන්නවා. එයා මුලු කාලෙම වොල්ටර් මෙත් හදන දිහා හොදට බලාගෙන ඉදලා. ඔය අතරේ තමයි ඔතනට ගස් එන්නේ. වොල්ටර් නම් මරණ විකාරෙන් කියවන්න ගන්නවා. ගස් ඉතින් සුපුරුදු පරිදි නිශ්ශබ්දව එයාගේ ඇදුම් ගලවලා ලැබ් කිට් එකක් ඇදගෙන ගේල්ට අයිති පේපර් කටර් එකකුත් අරගෙන වොල්ටර් ලගට ආවා. වොල්ටර් නම් හිතුවේ ඒ එයාගේ අවසානයමයි කියලා. හැබැයි ඉතින් අන්තිමේට එතන වික්ටර්ගේ අවසානය වෙලා තමයි නැවතුනේ. වුන දේවල් ගැන ගානක් නැතිව ගස් මෙයාලට දිගටම වැඩ ටික කරගෙන යන්න කියනවා. ඊට පස්සේ ඉතින් වික්ටර්ගේ මිනිය අතුරුදහන් කරන වැඩේ වොල්ටරුයි ජෙසියි, මයිකුයි එකතු වෙලා කරනවා. මේක නම් ඉතින් මෙයාලට නුපුරුදු වැඩක් නෙවෙයිනේ.
ඔය අතරේ වොල්ටර්ගේ අතුරුදහන්වීම ගැන ස්කයිලර් ගොඩක් බය වෙනවා. එයා හැමතැනටම වොල්ටර්ව හොයාගෙන යනවා. අන්තිමේට වොල්ට් ඉන්න තැනටත් හොරෙන් කඩා පනිනවා. හැබැයි ඉතින් මෙයාට වොල්ට් ගැන මොකුත් හොයාගන්න බැරි වෙනවා. පේන විදියට ශ්‍රේඩර්ගේ බිලත් දවසින් දවස ටික ටික වැඩි වෙනවා වගේ. අන්තිමේට වොල්ට් ගෙදරට ආවනේ. ස්කයිලර්ට නම් මේක හිතාගන්නවත් බැරි වෙනවා. ඇත්තටම මෙයා කොහෙ යන්න ඇතිද කියලා එයාගේ හිතේ තියෙන්න ඇති. ඒත් ඒ ගැන ගානක් නෑ වගේ මෙයාලා කතා කරනවා. ගස්ගේ මිනී මැරුමත් එක්ක ඊලගට මොනවා වෙයිද කියලා මේ කොටසින් බලාගමු.. . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
45,058 downloadsDownload Breaking-Bad-S04-E02.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
36 comments
sajeevi
Sam
thnksss sahooo..udenma sub dunnata..elzzzzzzz..
Thanu
Thanku saho sub 1ta
එල්.සී. දමැල්
උපසිරසට තුති....
ඔබට ජය! :DKH7
Thanks Bro..
Keshan Wasala
ගොඩක් ස්තුතියි කවිදු සහෝ දැන් ඇරෝ නැති එකේ මේක ඉවරයක් කරලම දාමු :D ජය !!
KAJ
ela aaaaaaaaaa digatama diyan Puluwan nam White Coller ekata sub diyan
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
Sahan
thankz a lot sahooo.. :D
thisal
පස්ට පුතෙ දවසට එක ගානෙ දෙන එක සුපිරි තැන්ක්ස් සබට
nuwan
Hey yo.. gd luck bro ;-)
Ravindu
thank u bro..anikwat ikmanta digena digena yamu..ela wadak :D
isuru
thanks bro!
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !Rasidu
ඉක්මනට ඔක්කම දෙන්න.sub එකට thanx
Nilantha Sampath
thanks bro......................
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
DjU9
සබට තුති
sami
sub ekata thanx මචෝ
Sanath Perera
thanks for sub bro...
Sanath Perera
thanks for sub bro....
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
ricadodamien
Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.......
Amila Mudalige
Sub ekta Thanks
Pramukmili
Thanxx bro...........
0718901293
Thanx bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
suranuwan
thanks bro...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ayesh
උපසිරසියට ස්තුතියි
Anonymous
Thanks !
Shihan
Tnx bro
Anonymous
GG bro❤️
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks