Watch Trailer

Breaking Bad [S04 : E04] | පොත.. . . [සිංහල උපසිරැසි සමඟ]

ඒකෙන් මේකෙන් ගස්ට නම් වොල්ටර්ව උපරිමේටම සැකයි වගේ. වොල්ටර් වැඩ කරන ලැබ් එකට කැමරාවකුත් හයිකරනවානේ. ඒකට නම් වෝල්ටර්ගෙවත් ජෙසීගෙවත් ලොකු කැමැත්තක් නෑ. ඔය අතරේ ස්කයිලර් කාර් වොෂ් එක ගන්න වැඩේට බැහැලම් වැඩ කරනවා. මෙයාලා සෝල්ගෙන් උපදෙස් ගන්න හිතුවත් එච්චර හොද අදහසක් නම් එයාගෙන් ලැබෙන්නේ නෑ. ඒ වුනාට ස්කය…

s04 e04

ඒකෙන් මේකෙන් ගස්ට නම් වොල්ටර්ව උපරිමේටම සැකයි වගේ. වොල්ටර් වැඩ කරන ලැබ් එකට කැමරාවකුත් හයිකරනවානේ. ඒකට නම් වෝල්ටර්ගෙවත් ජෙසීගෙවත් ලොකු කැමැත්තක් නෑ. ඔය අතරේ ස්කයිලර් කාර් වොෂ් එක ගන්න වැඩේට බැහැලම් වැඩ කරනවා. මෙයාලා සෝල්ගෙන් උපදෙස් ගන්න හිතුවත් එච්චර හොද අදහසක් නම් එයාගෙන් ලැබෙන්නේ නෑ. ඒ වුනාට ස්කයිලර්ට හොද අදහසක් පහල වෙලා කාර් වොෂ් එක ‍විකුණන්න වෙන තත්වයට පත් කරනවා. ඒ විතරක් නෙවෙයි කලින් කියපු ගානට වඩා තවත් අඩු ගානකට තමයි මෙයා ඒ තැන ගන්න හදන්නේ. ඔය අතරේ මේරි විකුණන්න තියෙන එක එක ගෙවල් වලට ගිහින් ඒ තැන්වල තියෙන මොනවා හරි හොරකම් කරගෙන එන්න පටන් ගන්නවා. වැඩි කාලයක් යන්න කලින් මේරි මට්ටු වෙනවා. පේන විදියට නම් එයා පීඩනය නිසා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඔය අතරේ නොහිතපු විදියට ගේල්ගේ නවාතැනේ තිබුන මෙත් ගැන ලියපු පරික්ෂණ පොත ශ්‍රේඩර්ගේ අතට ලැබෙනවානේ. මුලදි නම් ශ්‍රේඩර් ඒකට කැමති වෙන්නේ නෑ. හැබැයි අන්තිමේට මෙයා ඒ පොත පොඩ්ඩක් කියවලා බලන්න තිරණය කරනවා.

ඇත්තටම මේ පොතේ තියෙන්නේ මොනවද? ශ්‍රේඩර් ඒකෙන් මොකක් කරයිද? එතකොට අර කාර් වොෂ් වැඩේට මොනවායින් මොනවා වෙයිද? ජෙසිගේ පිස්සුව කොතනින් නවතිද කියලා දැනගන්න නම් මේ කොටස බාගෙනම බලන්න වෙනවා… . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

42,467 downloadsDownload Breaking-Bad-S04-E04.zip51 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

42,467 downloadsDownload Subtitles51 KB

36 comments

  1. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  2. me

    Thanks

  3. Sam

    thnkss brooo..elzzzzz

  4. thisal

    තැන්ක්ස් බන් දෙනකම් උන්නෙ

  5. Rasidu

    thanx for sub

  6. Yenu

    Thank you...digatama sub denna...

  7. isuru

    thanks kavindu sahoo!

  8. Sahan

    thanks a lot saho..

  9. sajeevi

    thanks

  10. nuwan

    Ela ela ela ela elama ela... ubanm machine ekak saho

  11. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  12. sameera

    thanks yaluwa

  13. KH7

    Thanks Bro..

  14. Thanu

    Thanku saho, ela...

  15. Ravindu

    thank u bro..anik tikat ikmanta ona hodey..

  16. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  18. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  19. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  20. sami

    sub ekata thanx මචෝ

  21. Sanath Perera

    thanks for sub bro....

  22. Ishan Madusha

    ස්තුතියි සහෝ sub එකට

  23. ricadodamien

    Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.......

  24. suchroxx

    Thanks Bro

  25. sanjayag

    thanks bro

  26. Amila Mudalige

    Sub ekta Thanks

  27. Sandarunimsara

    Sub ekata tnx bro

  28. Pramukmili

    Thanxx bro.........

  29. 0718901293

    Thank you thank you bro

  30. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  31. දසිත චාමික

    sub ekata thanks, jaya!

  32. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  33. Ayesh

    උපසිරසියට ස්තුතියි

  34. Anonymous

    Thanks bro !

  35. Anonymous

    GG bro❤️

  36. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !