Watch Trailer

The Blacklist [S02 : E11] | උස්බෙකිස්තාන් වීරයා… [සිංහල උපසිරසි සමඟ]

එහෙමනම් ඔන්න 11 වෙනි කොටසත් අරන් ආවා. කට්ටියට මතක ඇතිනේ පසුගිය කොටස, කෝකටත් මම ටිකක් මතක් කරන්නම්. මතක ඇතිනේ ෆුල්ක්‍රම් ගැන. රටේ උසස් නිලධාරීන් මේ ගැන වදවෙනවා. හැමෝම හිතන් ඉන්නේ ඒක තියෙන්නේ රෙඩින්ටන් ඵඟ කියලා. ඒත් ඒක එයාළඟ නෑ. ඒක තියෙන්නේ ලිසි ගාව. ඒ මතකය එයාගෙන් මකාදමලයි තියෙන්නේ. මේ මතකය නැවත ලබා…

blacklist season 2 TV1

එහෙමනම් ඔන්න 11 වෙනි කොටසත් අරන් ආවා. කට්ටියට මතක ඇතිනේ පසුගිය කොටස, කෝකටත් මම ටිකක් මතක් කරන්නම්. මතක ඇතිනේ ෆුල්ක්‍රම් ගැන. රටේ උසස් නිලධාරීන් මේ ගැන වදවෙනවා. හැමෝම හිතන් ඉන්නේ ඒක තියෙන්නේ රෙඩින්ටන් ඵඟ කියලා. ඒත් ඒක එයාළඟ නෑ. ඒක තියෙන්නේ ලිසි ගාව. ඒ මතකය එයාගෙන් මකාදමලයි තියෙන්නේ. මේ මතකය නැවත ලබාගන්න ලූතර් බ්‍රැක්ස්ටන් ගොඩක් උත්සහ කලා ඔයාලට මතක ඇතිනේ. ඒත් එයා සාර්තක උනේ නහැ. ඒ වගේම ඒ මතකයලබාගන්න උත්ස කරපු ඩොක්ටර් ලිසීට කියනවා එයාගේ මතය කවදාවත් එයාටා ලබාගන්න බැරිවේවි ඒක මකාදාපු අයම එයාට කතාව කිව්වේ නැත්නම් කියලා. ම්ම් තව දෙයක් අන්තිමට අර ලිසීගේ පොඩි කාලේ සෙල්ලම් කරපු සෙල්ලම් හාවා ඇතුලේ තිබිලා එයාට ගැජමැටික් එකක් හමුඋනා නේ. මේක සමහරවිට ෆ්‍රල්ක්‍රම් එක වෙන්න ඇති කියලා මට හිිතෙනවා.

එහෙමනම් අදකතාව පැත්තට හැරෙමු. ඔයාලට මතක ඇතිනේද ටොම්ව ලිසී හිරකරගෙන ඉන්නකොට ටොම් මිනිහෙක්ව මරනවා. අර වාරාය පාලකයා. ලිසීව අහුවෙයි කියලයි එයා ඇත්තටම මේක කරන්නේ, ඒ ගැනත් හිතේ තියාගන අද කතාව බලන්නකෝ එහෙනම්. වෙන මොනවත් අද කතාව ගැන කියන්නේ නැහැ.

ඊළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු. ජය!

The Blacklist (2013) on IMDb

 

 

218 MB කොපිය මෙතනින් බාගන්න

05f7bd4530962fa44ef58faee55418288d6702f4 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,999 downloadsDownload The-Blacklist-S02E11.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

2,999 downloadsDownload Subtitles38 KB

17 comments

  1. එල්.සී. දමැල්

    අද මම 1ක !
    උපසිරැසියට තුති ....
    ජය...

  2. sajeevi

    thanks

  3. R.D

    Thanks...........ඊළඟ එකත් ඉක්මනටම ගේමු........

  4. kalana

    Thanks akki

  5. jeewantha

    Thanks, සබ් දෙනකම් බලාගෙන හිටියේ. මේකට ටොරන්ට් හොයන්න නම් අමාරුයි වගේ.

  6. sandaruwan

    thankzzzzzz..............

  7. Kulanjana Maduranga

    niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  8. Bobby

    Thanks lot friend,

  9. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ඉක්මනින්ම දිලානේ.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  10. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  11. Yenu

    Thank you...digatama sub denna...

  12. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. Mihan

    Thank you !

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සුරේනි :P ජය

  16. Dushan Tharuka

    Thank You !!!

  17. Anonymous

    Thnx for sub...