Watch Trailer

Breaking Bad [S04 : E07] | ඇගිලි සලකුණ.. . .[සිංහල උපසිරැසි සමඟ]

පේන විදියට ගස්ගේ මෙත් බිස්නස් එකට වෙන කට්ටියක් බාධා කරනවා වගේනෙ. මයික් නම් එයාලත් එක්ක සටන් කරමු කියලයි කිවේ. හැබැයි ගස්ට තියෙන්නේ වෙනම අදහසක්. එයා ඒ අයත් එක්ක කතා බහ කරලා විසදා ගන්න තමයි බලන්නේ. ඔය අ‍තරේ ස්කයිලරුයි වොල්ටර් අතරේ පොඩි බහින් බස් විමක් වෙනවනේ. ඒකෙන් මේකෙන් ස්කයිලර් ගෙදරින් යන්න යනවා.…

Breaking Bad s01

පේන විදියට ගස්ගේ මෙත් බිස්නස් එකට වෙන කට්ටියක් බාධා කරනවා වගේනෙ. මයික් නම් එයාලත් එක්ක සටන් කරමු කියලයි කිවේ. හැබැයි ගස්ට තියෙන්නේ වෙනම අදහසක්. එයා ඒ අයත් එක්ක කතා බහ කරලා විසදා ගන්න තමයි බලන්නේ. ඔය අ‍තරේ ස්කයිලරුයි වොල්ටර් අතරේ පොඩි බහින් බස් විමක් වෙනවනේ. ඒකෙන් මේකෙන් ස්කයිලර් ගෙදරින් යන්න යනවා. වොල්ටර්ට හිතාගන්නවත් බෑ එයා කොහෙද ගියේ කියලා. හැබැයි පස්සේ ස්කයිලර් ආපහු ගෙදරට එනවා. ඒත් හොද හිතින් නම් නෙවෙයි එයා ඉන්නේ. ඔය අතරේ වොල්ටර් එයාගේ පුතාට සුපිරි කාර් එකකුත් උපන්දින තෑග්ග විදියට අරගෙන දෙනවනේ. හැබැයි මේකටත් ස්කයිලර් කැමති වෙන්නේ නෑ. මොකද එයාලා අනිත් අයට කියපු විස්තරවල හැටියට මේ වගේ කාර් එකක් ගන්න එයාලට වත්කමක් නෑනේ. ඔය අතරේ ජෙසී මයික් එක්ක වැඩට යනවා. මේ ගැන වොල්ටර්ගේ හිතේ නම් එච්චර හොදක් නෑ. හැබැයි ජෙසී නම් ගස්ගේ උගුලට හොදටම අහුවෙලා වගෙයි තමයි පෙන්නේ. හැබැයි එයා චන්ඩියා වගේ අර හොරකම් කරපු මෙත් තොගයත් හොයාගත්තා. මේ නිසා වොල්ටර්ට එයාගේ ලැබ් එකේ තනියම වැඩ කරන්න වෙන තත්වයක් තමයි ඇතිවෙලා තියෙන්නේ.

දැන් ඉතින් අර වොල්ටර් එයාගේ පුතාට අරගෙන දුන්න කාර් එක මොනවා කරයිද? එතකොට ජෙසිගෙයි මයික්ගෙයි හවුල කොයි තරම් දුරට යාවිද? ඒ විතරක් නෙවෙයි අර මෙත් හොරකම් කරපු අය හම්බවෙන්න ගිහින් මොන වගේ දෙයක් වේවිද කියලා මේ කොටසින් බලමුකෝ… . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

39,208 downloadsDownload Breaking-Bad-S04-E07.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

39,208 downloadsDownload Subtitles50 KB

82 comments

  1. දසුන් සුචරිත

    තාම 2වෙනි සිරිස් ඒක බලන්නේ නියමයි

  2. එල්.සී. දමැල්

    අද මම 1ක...
    උපසිරසට තුති සහෝ...
    ජයෙන් ජය...

  3. isuru

    thanks bro!

  4. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. Sam

    thnkss brooo...elzzzzzz

  6. Sahan

    thanka a lot sahoo...

  7. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  8. sajeevi

    thanks

  9. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. thisal

    තැන්ක්ස් මචන්

  11. nuwan

    Niyamai saho....meka eka digata baluwe nttm wadak na... hamadama sub ekak dena ekanm niyamai

  12. malaka

    thanks

  13. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  14. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. oshan

    ela ela thankxx machoo ko ep 8 eka denakan balan inne

  16. sameera

    thanks friend mama me ude idan balan inne 8 denakam

  17. Nuwan

    Kavindu saho.... Uba ape iwaseema test kranawada bn... 8 dennko kollo patagala :-(

  18. sameera

    thama 8 naththe ai sahodaraya pilithurak dennako... ude idan balan inne

  19. nish

    8 kooo

  20. gayan

    සහොදරයා 8 පරක්කු ඇයි ? මේක බැලුවේ නැත්තන් රෑට නින්ද යන නෑ....

  21. jamson

    Thanks bro...

  22. sandunsba

    episode8 sub ikmanata danna.,,,,,,,

  23. soorapappa

    Thanks bro episode8 sub ikmanata danna

  24. Jamson

    Are you doing ok bro?.. hope everything are well ..

  25. sameera

    episode 8, sub let mokada shadaraya ?????????????????

  26. Asanka

    Supiri series eka macho.ikmanata episode 8 sub eka deepan machan

  27. muna

    Ithuru ewa denne natthe mokada

  28. kapila

    8??????????????????

  29. amal

    SAHOOOOOOOOOOOOOO,,,,,,,,,,,,,,,,,,,,,

    mkda late ikmanta denda oya digatama karana awa wage mekath denda ikmanata

    me series ekai tawa ekai tiyennne ikmanta karnda

    mchara kal karana awa wage itiri tikath elatama karamu mkda athramaga nawatth thneeeee

    JAYA WEWA SAHO .................. HURRY UP

  30. oshan

    oya supiri wegen sub dunna moko une.? thank lot. obata jaya

  31. safd

    Adambarakama pennanawada??
    Denne naththan na kiyanna.

  32. sameera

    aaaa ai ban mehema karanne apita parakku wenna hethuwa kiyannako ethakota apita hitha hadagena inna puluwan

  33. kkdanula

    sub eka nam super ep8 ikmanata denna api balan innawa

  34. sds

    මෙහෙම කරයි කියලා හිතුවෙ නෑ.. සිරියස් පිටින් ඩවුන් දැම්මා.. පට්ටම ටීවි සිරියස් එකක්.. අපරාදෙ..

  35. KH7

    Thanks Bro..

  36. KH7

    8 weni kotasatah inkamanatma Sub denna saho...

  37. sameera

    88888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888

  38. priyankara

    8 weni eka dannako pls
    Dan sahenna parakku Una saho plzzz

  39. Tharindu Dananjaya

    Well done bro keep it up.. and please give S4 E8. we are waiting......

  40. sameera

    ane..... ai yaluwa me tharamma pramada ? sathi 2 giya thamath 8 nane.. oyata mokak hari prasnayakwathda ?

  41. das

    balapu tikath amathakai..
    wena kawruth nadda meke ithuru tika denna.

    1. kavindu malinga

      ohoma thama bn munge wada.

  42. muna

    me halao. oya breking bad eka sub maga nathara karane
    halloo me eka digata denna barinam peretha kamata bara ganna epa

    kanneth naa, kana gonata denneth naaa

    1. RAVINDU MALINDA

      sira kathawa bn,

  43. Ravindu

    ado anik epi tikat dahanko ikmanta sub :(

  44. RAVINDU MALINDA

    ado ko bn uba hamadama sub dunna daan late wenawane bn..ikamanata dipan anith tikath

  45. priyaz

    plz sub danna 8. hamadama baiscope ekata enne eka balagena..
    dan sahenna kal balan unna plz ikmanata danna puluwan kenek danawanam loku udauwak

    a wagema me wenakan sub dunnu hama kenekjata thznkz karanawa...

  46. sameera

    ape rasaswadaya ehem pitama nathiwela yanawane me weden,

  47. champi

    mokada une?hithagannabari tharam wegen sub dunnanane...ape yaaaluwata karadarayakda? asaneepayakda??
    thanks niyama story ekak.. thanks malli .... ithurutika english sub ekka balannam...ikmanata ayeth enna...ayeth balanna puluwanne sinhala sub ekka.... bye

  48. sameera

    ane ban diyanko sub sathiyakata 2parakwath diyanko...

  49. gyn

    moko yaluwa sub denna mechcharama parakku

  50. muna

    Denna barinam puluwan ekkuta karanna dipankoo

Load more comments