වොල්ටර් මෙත් හදලා එකතු කරගත්ත සල්ලි වලින් ශ්‍රේඩර්ට උදව් කලා වගේ නෙවෙයි ඒවා ලැබුන විදිය එයාලට ඔප්පු කරන්නත් ඕනිනේ. ඉතින් ස්කයිලරුයි වොල්ටරුයි ලොකු නාට්‍යක් රගපාන්න ලැස්ති වුනා. ලැස්ති වුනා වගේම ඒ නාට්‍ය ශ්‍රේඩර්ගේ ගෙදරට ගිහින් රගපෑවත් එක්කනේ. එයාලට නම් මේ වොල්ටර්ගේ සූදු සෙල්ලම ගැන ගොඩක් පුදුමයි. ව…

වොල්ටර් මෙත් හදලා එකතු කරගත්ත සල්ලි වලින් ශ්‍රේඩර්ට උදව් කලා වගේ නෙවෙයි ඒවා ලැබුන විදිය එයාලට ඔප්පු කරන්නත් ඕනිනේ. ඉතින් ස්කයිලරුයි වොල්ටරුයි ලොකු නාට්‍යක් රගපාන්න ලැස්ති වුනා. ලැස්ති වුනා වගේම ඒ නාට්‍ය ශ්‍රේඩර්ගේ ගෙදරට ගිහින් රගපෑවත් එක්කනේ. එයාලට නම් මේ වොල්ටර්ගේ සූදු සෙල්ලම ගැන ගොඩක් පුදුමයි. වොල්ටර් ජුනියරුත් මේක දැනගත්ත ගමන් ගොඩක් පුදුම වුනා. ඔය අතරේ තමයි වොල්ටර්ට ශ්‍රේඩර් ලග තිබුන ගේල්ගේ මරණයේ සාක්ෂි දැකගන්න ලැබෙන්නේ. වොල්ටර්ට මේවා දැක්ක ගමන් දවල් තරු පේනවා. මොකද මේවා කොහොමද ශ්‍රේඩර්ගේ අතට යන්නේ. එතකොට තමයි දැනගන්න ලැබෙන්නේ ගේල් ලියපු මෙත් හදන වට්ටෝරුව ලියපු පොත ගැනයි තව තව විස්තර ගැනයි මේ සාක්ෂි ඇතුලේ තියෙනවා කියලා. වොල්ටර්ට නම් මොනවා කරන්නද කියලා හිතාගන්න බැරිවයි ඉන්නේ. ඔය අතරේ ජෙසී සුපුරුදු පරිදි ගෙදරට වෙලා පිස්සු කෙලිනවා. ඔය අතරේ එයා වැඩටත් යනවා. හැබැයි ඉතින් එයා මේ ලෝකෙ නෙවෙයි ජිවත් වෙන්නේ වගේ හැසිරෙන්නේ. ඒ වුනත් ජෙසිගෙ මේ හැසිරිම එච්චර හොද පොටක් නෙවෙයි කියලා මයික්ට තේරෙනවා. ඉතින් එයා ජෙසීව කාර් එකේ දාගෙන ගොඩක් දුර පැත්තකට යන්න වගේ හදන්නේ… .
ඇත්තටම මයික් ජෙසීව එක්කගෙන ගිහින් මොනවා නම් කරයිද? ඒ වෙනකන් ජෙසි නිකන් ඉදිවිද? මේ හැමදේම වෙද්දි වොල්ටර් මොන වගේ දෙයක් කරයිද? ඒ විතරක් නෙවෙයි කාර් වොෂ් එකේ වැඩේ දැන් ටික ටික හරියාගෙන එනවනේ. ඉතින් ඒ වැඩේ හරියයිද? එතකොට ශ්‍රේඩර් බාරගත්ත කේස් එක දිගටම වේවිද? මේ හැමදේම ගැන දැනගන්න මේ කොටස බලන්නකෝ… . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
42,415 downloadsDownload Breaking-Bad-S04-E05.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
33 comments
Deshan
oshan
ela ela thankxx mchan
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
Rasidu
thanx for sub.නියමයි.ඉතුරු ඒවත් ඉක්මනට දෙන්න
Sahan
thanks a lot sahooo.. :D :D
isuru
thanks bro!
ක්ලියෝ
ෆට්ට නියමයි ! දිගටම කරගෙන යන්න
nuwan
Patta.... digatama demu... thankz a lot
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
Thanu
Thanku saho sub 1ta
Ravindu
ela..
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Sanath Perera
thanks for sub bro...
Ishan Madusha
ස්තුතියි සබ් එකට සහෝ
ricadodamien
Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.......
suchroxx
Thanks Bro
sanjayag
thanks bro
Amila Mudalige
Sub ekta Thanks
Sandarunimsara
Sub ekata tnx bro
Pramukmili
Thanxx bro...........
0718901293
Thank you machan
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
lakshitha-dayarathna
තැන්කු මචං. සබ් අරන් බලනව.එලම.
suranuwan
thanks bro...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ayesh
උපසිරසියට ස්තුතියි
Anonymous
elma tnx bro
Ravindu senanayake
thanx machan
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Nimesh Withanage
"I'm not in danger, Skyler. I am the Danger"
- The baddest mf ever lived in tv history.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



man 1. tnx