හරි එහෙමනම්, මුලින්ම කියන්න ඕනා ලබන සුමානේ ඉඳල සිකුරාදටම උපසිරස අරන් එන්න වෙන්නෙ නැහැ මට, සෙනසුරාද රෑට හෝ ඉරිදා උදේට තමයි අරන් එන්න වෙන්නේ, හැම කෙනෙක්ම සමාවෙලා දවසක් දෙකක් ඉවසයි කියල හිතනව. මොකද මේක සිකුරාදටම අරන් එන්න වෙලාවක් හොයාගන්න ටිකක් අමාරුයි ඉදිරි සතියේ ඉඳන්, මේක පවරන්න වෙන කෙනෙක් හෙවුවත් හ…

හරි එහෙමනම්, මුලින්ම කියන්න ඕනා ලබන සුමානේ ඉඳල සිකුරාදටම උපසිරස අරන් එන්න වෙන්නෙ නැහැ මට, සෙනසුරාද රෑට හෝ ඉරිදා උදේට තමයි අරන් එන්න වෙන්නේ, හැම කෙනෙක්ම සමාවෙලා දවසක් දෙකක් ඉවසයි කියල හිතනව. මොකද මේක සිකුරාදටම අරන් එන්න වෙලාවක් හොයාගන්න ටිකක් අමාරුයි ඉදිරි සතියේ ඉඳන්, මේක පවරන්න වෙන කෙනෙක් හෙවුවත් හම්බවුනේ නැහැ, මේ ටිකේ අපේ සහෝදරවරු කාර්ය බහුල වෙලා 🙁
එහෙමනම් කතාව දිහාවට හැරෙමු, ගිය සුමානේ දකින්න ඇතිනේ රැග්නා මර්සියාවේ කිරුල නියම උරුමක්කාරයන්ට ලබාදෙන්න කරපු සටන ජයගන්නව, ඒ වගේම ඉන්ස්ටඩ් සහ එක්බර්ත් රජතුමා අටහ්ර යමක් සිදුවෙන විදිය දකින්න ඇතිනේ, ඒ විතරක් නෙමේ වයිකින් වරුන් එංගලන්තයේදී කරපු බිලි පුජාව ගැනත් දකින්න ඇතිනේ, අද හරි හරි දේවල් සිද්දවෙනවා.. දකින්න ඇතිනේ මාතෘකාවෙන්ම ++ දාල තියනව 😀 ගිහින් එන්නම් එහෙනම්, කතාව බලන කට්ටිය පොඩ්ඩක් ඉවසාවී කියල බලාපොරොත්තු වෙනව. පහුගිය සුමානේ අදහසක් පල කරපු හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි, ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,312 downloadsDownload Vikings.S03E04.-baiscopelk.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
33 comments
kobin
SHEHAN
yeee adamama 2nd .... awlak naa .... amaruven ivasan innam thanks broo....
SHEHAN
barima unoth poddak vithara baninnam hode
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි ශාන්...........
Sam
thnkss a lot brooo..elzzzzzzzz,,,...///
Mahesh
sub ekata thanx aaaaaaaaaaa
maduka
සබ ලබාදීම ගැන මාගේ ස්තූතිය..... පොඩ්ඩක් ඉවසන් ඉන්න කිව්වේ ඊළග සබ පරක්කු වෙනවාද ???
sajeevi
thanks
R.D
දවස් 2ක් නම් අවුලක් නෑ සහෝ.සතියක් 2 ක් යද්දී තමා අවුල.ඉක්මනටම සබ් එක ගෙනාවට ස්තුතියි...............
R.D
මාතෘකාවේ ++ එකක් නම් නැතෝ.........
එල්.සී. දමැල්
උපසිරසට තුති සහෝ...
ජයෙන් ජය...Sisira Hegoda
Thanks
Kulanjana Maduranga
niayamai…thanks WIMA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
රොයිලි
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ප්‍රසාද්
thanks yaluwa..............
Keshan Wasala
ගොඩක් ස්තුතියි විමා සහෝ :)
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
හැකි ඉක්මනින් අරගෙන එමු.
සබට තැන්ක්ස්.
ජය වේවා. !තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)nuwan
thanks kollo.meka denakan balan hitiye.
Thilesh
Thankyou bro...
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ...
සබට තුති....
දිගටම දෙමු...
ජයවේවා....!!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Dave
Thanx broh
Shihan
Tnx bro
sahancharuka
Thank You
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
jayNP
Thank you.. Keep it up good work.. :)
Anonymous
Thankz bro ❤️️
lakshan
thanks ......................
sadeapa
thanks.............................................////////////////////////////
sadeapa
Thanks,,,,,.....!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thnxxx Bro !!!