Watch Trailer

Breaking Bad [S04 : E08] | අතේ මාට්ටු.. . .[සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් පවුලේ හැමෝටමත්, බයිස්කෝප් සයිට් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටමත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! ඔන්න ඉතින් හරියටම මාසෙකට පස්සේ ඔයාලගේ ඇරෝ මල්ලි අලුත් අවුරුද්දට ඔයාලාට, ඔයාලා කැමතිම කතාවේ සබ් තෑගි විදියට අරගෙන ආවා. හැබැයි ඉතින් හිතුවෙවත් නැති විදියට මේ සබ් එක පරක්කු වුනා නේද? සමහර…

Breaking Bad s01

බයිස්කෝප් පවුලේ හැමෝටමත්, බයිස්කෝප් සයිට් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටමත්

සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!

ඔන්න ඉතින් හරියටම මාසෙකට පස්සේ ඔයාලගේ ඇරෝ මල්ලි අලුත් අවුරුද්දට ඔයාලාට, ඔයාලා කැමතිම කතාවේ සබ් තෑගි විදියට අරගෙන ආවා. හැබැයි ඉතින් හිතුවෙවත් නැති විදියට මේ සබ් එක පරක්කු වුනා නේද? සමහර අයට නම් ඉවසිමේ සිමාව පැනලා ගොඩක් තරහා ගිහින් තිබුනා. කොච්ච්ර තරහා ගිහින්ද කියනවා නම් මාව බල්ලො බළල්ලු ගානට දාලා බැනලත් තිබුනා. 🙁 මම කිවා වගේම කැම්පස් එකේ වැඩ නිසයි මේ තරම් මේක පරක්කු වුනේ. හැබැයි ඉතින් කවුරු මොනවා කිවත් මගේ ඉගෙනිමේ වැඩ කඩාකප්පල් කරගන්නේ නම් නෑ. හරි ඒකෙන් මේකෙන් කමක් නෑ ආයෙත් කතාව පැත්තට හැරෙමුකෝ. ඒ වගේම අද ඉදන් ආයෙමත් සුපුරුදු පරිදි දවසින් දවස කොටස ගානේ ඔයලට ලැබේවි.

ඔන්න ඉතින් කොහොමෙන් කොහොම හරි වොල්ටර් එයාගේ පුතාට අරගෙන දුන්න කාර් එක ස්කයිලර්ගේ විරෝධය නිසා ආපහු බාර දෙන්න තිරණය කලානේ. ඉතින් වොල්ටර් ඒ කාර් කාර් වොෂ් එකෙන් පිරිසිදු කරලා එක ආපහු ගත්ත තැනට ගෙනියන්න ගියා. හැබැයි ඉතින් වැඩේ කියන්නේ වොල්ටර්ට ඒ කාර් එක ගැන හිත වැටිලා ඒ කාර් එකෙන් පාලු තැනක ගොඩක් විනෝද වුනානේ. අන්තිමේට ඒ කාර් එක ගන්න බැරිවෙන්න හිර වුනාම ගිනි තියලා පුපුරලා දැම්මා. මොකද වොල්ටර්ට ඒ තරම් දැන් සල්ලි ගැන ගානක් නෑ. ඔය අතරේ ජෙසී වොල්ටර් කියපු නිසා ගස්ව මරලා දාන කොන්ත්‍රාත් එක බාරගත්තානේ. ඒ වැඩේ කරන්න ජෙසිට අර මරනයේ හේතුව හොයාගන්න බැරි වෙන කුඩු ජාතිය වොල්ටර් දෙනවා. ඔය අතරේ ගේලුයි අර මෙත් හොරකම් කරපු අයගේ හමුව සුදානම් වෙනවා. බලාගෙන යද්දි ඒ අය කාර්ටෙල්ගේ අයයි. ගස් එයාලට ගිවිසුමක් ඉදිරිපත් කරනවා. හැබැයි ඉතින් මේ කෙනා නම් ගිවිසුම් ගහන්න කැමති කෙනෙක් නෙවෙයි වගේ. ඔය අතරේ ව්‍යායාම කරලා බෙහෙත් අරගෙන කොහොම හරි ශ්‍රේඩර් ඇවිදින්න පටන් ගන්නවා. අන්තිමේට එයා වැඩටත් යන්න ගියානේ. එතනදි එයා ලොක්කට හොයාගත්ත දේවල් පෙන්වනවා. පේන විදියට ශ්‍රේඩර් මේ මෙත් වෙලදාම ගැන ගොඩක් දේවල් හොයාගෙන වගේ.  කොහොමෙන් කොහොම හරි මෙයා ගේල්ගේ ගෙදරන් ගස්ගේ ඇගිලි සලකුණුත් හොයාගෙන. ගස් ගේල්ගේ ගෙදර කරන්නේ මොකක්ද කියන එක මෙයාට ලොකු සැකයක් වුනානේ.

ඉතින් ශ්‍රේඩර් ගස්ට විරුද්ධව මොන වගේ දෙයක් කරයිද? ඔය අතරේ වොල්ටර් මොනවා කරයිද? කාර් වොෂ් එකේ වැඩ කොහොම වෙයිද? මේ හැමදේම ගැන දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

ප.ලි : මට කලින් කියන්න බැරි වුනා. ගිය සතියේ Arrow සහ Flash කොටස් ආවේ නෑ. CW එක ටිවි සිරියස්වලට සතියක පොඩි නිවාඩුවක් දිලා. මේ සතියේ බදාදා ඒ කියන්නේ 15 වෙනිදා ඊලග කොටස විකාශනය වුනාම සබ් එක පුලුවන් ඉක්මනින් දෙන්නම්කෝ.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

38,796 downloadsDownload Breaking-Bad-S04-E08.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

38,796 downloadsDownload Subtitles55 KB

33 comments

  1. ..::දුලාජ් නලින්ක::..

    සබට ස්තූතියි ඔබට ජය
    සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුදෙනාටම...!

  2. KH7

    Thanks Bro.. Ai macho Mechchra Parakku une.?

  3. sameera

    සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!

  4. Keshan Wasala

    බයිස්කෝප් එකේ සහෝල සහිලා ඔක්කොටොම ලැබෙන්නාවූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    -පරක්කු උනත් කොල්ලා කොහොම හරි දෙනවා කියලා දන්නවනේ ඒ ඇති :D බොහොම ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා :)

  5. දුලාජ් මංජුල

    thanx mcn enakam me site eke maga bln hitiye

  6. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. roshan

    happy new year kollo .mama hithuwe sub damana eka nawaththala kiyala

  8. Nilantha Sampath

    Its Ok machan... api tharaha naaa... thanks sub ekata.
    Happy new year bro;

  9. Sahan

    sub ekak parakku unoth ekata banala cmnt daanna ona taram un innva saho.. unta sub eka ganna vlata cmnt ekak daanna ba,bt late una gmn udu buranna gannnava.. unge hati tamai etn.. un danne na oyala mahansi vla apen mukuth hambenneth nathuva me karana uthum vade vatinakama.. un mona raddakata filmz,tv srs balanvada mnda... anywy ova ganan ganna epa saho.. late vla hari sub eka hambenva kyla api ekenma dannnava.. thankz a lot sub ekata... sahotath subama suba aluth auruddak wewaaa!!! :D :D

  10. Sam

    thnkss brooo..elzzz...සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම......!!!!!

  11. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa.....

    1. Kulanjana Maduranga

      baiscope 1ke siyalu denathath,baiscope 1ta yana ena siyalu denatath,obatath subama suba aluth awruddak wewa….jayen jaya…..

  12. sameera

    suba aluth awruddak wewa !!! he heeeeeeeee huk huuuuuuuuuuuuuuuuuuuuuuuu thz machanaaaaaaaaaaaaaaaaaaaa

  13. නිරෝෂ්

    ස්තුතියි පැතුම්.සුබ නව වසරක් වේවා

  14. Kasun Wisusha

    සුභ අලුත් අවුරුද්දක් වේවා.......! tnx මචන් sub එකට

  15. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  16. harsha

    ආ අවුරුදු කුමාරයා ඉතින් කෝමෙයි සැප සනීප. කොමෙන්ට් දාලා බැන්නේ නැති උනාට මමත් උබට බැන බැන හිටිය එකෙන් තමයි. එහෙනම් මචං අලුත් අවුරුද්දේ තරහ මරහ අමතක කරලා පටාං ගම්මු නේද. බයිස්කෝප් ටීම් එක ඇතුලුව මෙහි යන එන කොමෙන්ට් කරන නොකරන සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දාක් වේවා. මචං මම අලුත් අවුරුද්දට ගේම් ඔෆ් රොයිලි බලන්න හිටියේ. දැන් එතනට උඹත් පැන්නා. ඒක නිසා දහය විස්ස තිහ කියලා ගැනලා එන එක බලවා හරිය. ජයවේවා! අද්‍යාපන කටයුතු සාර්තක වේවා!

  17. kavindu malinga

    ammo yanthan athi sub eka dila thyenne me goda kalekata passe..tns bro..ah eka neme suba aluth awruddak wewa okkotama..☺☻♥♠♣♦♦♦♦

  18. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ලැබුවා වු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන,
    වැඩිවැඩියෙන් සබ් කරන්න හැකි වෙන,
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා… !!! :-D
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  20. isuru

    thanks kavindu sahoo!

  21. සම්පත්

    thanks BRO.....
    ජයවේවා.......

  22. Sanath Perera

    thanks for sub bro.....

  23. Ishan Madusha

    ස්තුතියි සබ් එකට සහෝ

  24. sanjayag

    thanks bro

  25. Amila Mudalige

    Sub ekta Thanks

  26. Sandarunimsara

    Sub ekata tnx bro

  27. Pramukmili

    Thanxx bro...........

  28. 0718901293

    Thanx brother

  29. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  30. Ayesh

    උපසිරසියට ස්තුතියි

  31. Anonymous

    Thanks bro !

  32. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !