Watch Trailer

Breaking Bad [S04 : E12] | අවුල් ගොඩයි.. . . [සිංහල උපසිරැසි සමඟ]

කො‍හොමෙන් කොහොම හරි තුවාල වුන මයිකුයි ගස්වයි අරගෙන ජෙසී ජංගම ඉස්පිරිතාලයක් තියෙන තැනකට ආවනේ. එතනට ආවට පස්සේ තමයි ජෙසී දැනගන්නේ ගස් වෙන්න පුලුවන් හැම දේකටම සුදානම් වෙලා ඉදලා තියෙන්නේ කියලා. ඒ වගේම ටෙඩ් ස්කයිලර් දුන්න සල්ලි බාරගන්න බෑ කියනවනේ. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි ඒ සල්ලි ගෙව්වා කියලා එයාට හොදක්…

Breaking Bad s01

කො‍හොමෙන් කොහොම හරි තුවාල වුන මයිකුයි ගස්වයි අරගෙන ජෙසී ජංගම ඉස්පිරිතාලයක් තියෙන තැනකට ආවනේ. එතනට ආවට පස්සේ තමයි ජෙසී දැනගන්නේ ගස් වෙන්න පුලුවන් හැම දේකටම සුදානම් වෙලා ඉදලා තියෙන්නේ කියලා. ඒ වගේම ටෙඩ් ස්කයිලර් දුන්න සල්ලි බාරගන්න බෑ කියනවනේ. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි ඒ සල්ලි ගෙව්වා කියලා එයාට හොදක් වෙන්නේ නැති නිසයි. හැබැයි ඉතින් ස්කයිලර් මේක පිලිගන්නේ නෑ. එයා සෝල් ගුඩ්මන් මාර්ගයෙන් මැරයෝ දෙන්නෙක් ටෙඩ්ගේ ගෙදරට එවලා එයාව බය කරවලා චෙක් එක අත්සන් කරගන්නවානේ. හැබැයි ඉතින් ඒ වෙලාවේ පැනලා යන්න හදපු ටෙඩ් කකුල පැටලිලා වැටිලා තුවාල කරගන්නවා. ඔය අතරේ වොල්ටර්ට ශ්‍රේඩර් එක්ක ඔත්තු බැලිලි වලට යන්න වෙනවා. මුලින් අර ගබඩාවටයි යන්නේ. හැබැයි දෙවැනි දවසේ ශ්‍රේඩර් වොල්ටර්වත් පුදුම කරමින් අර ලොන්ඩරිය පැත්තට එක්කගෙන යනවා. වොල්ටර්ට ඒ වෙලාවේ තමයි දෙලොව රත් වෙන්නේ. එයා කොහොම හරි වෙන වාහනේක හප්පගෙන වෙන්න ගියපු විනාශය නවත්වනවා. හැබැයි ඉතින් මේ වැඩේට නම් ගස්ට ගොඩක් තරහා යනවා. එයා වොල්ටර්ව අස් කරලා දානවා. ඒ වගේම ආයෙත් ඒ වගේ දේකට පැටලුනොත් එයාගේ මුලු පවුලම මරණවා කියලා තර්ජනය කලානේ. ඒ තර්ජනයට බය වෙලා වොල්ටර් අතුරුදහන් වෙන්න හදනවා. ඒකට ගොඩක් සල්ලි වියදම් වෙන නිසා ඒ සල්ලි ගන්න ගෙදරට ආපු වොල්ටර්ට දකින්න ලැබෙන්නේ එතන තිබුන සල්ලි අඩුයි කියලනේ. එතකොට තමයි ස්කයිලර් ඇවිත් කියන්නේ ඒ සල්ලි ටෙඩ්ට දුන්නා කියලා. ඒක ඇහුවම වොල්ටර්ට පිස්සු හැදෙන්නෙ නැති එක විතරයිනේ.

ඉතින් සල්ලිත් නැති නිසා වොල්ටර්ගේ පවුල බේරෙන්න මොන වගේ දෙයක් කරයිද? එතකොට ගස් ශ්‍රේඩර්ගේ කරදරයෙන් නිදහස් වෙන්නේ කොහො‍මද? ශ්‍රේඩර් එයාගේ පරික්ෂණය තවත් ඉස්සරහට ගෙනියයිද? තව මොන මොනවා වෙයිද කියලා බලන්න මේ කොටස බාගෙන බලන්නකෝ.. . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

39,667 downloadsDownload Breaking-Bad-S04-E12.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

39,667 downloadsDownload Subtitles44 KB

32 comments

  1. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D කලින් කොටසේ වෝල්ටර්ට පිස්සු තද උනාද මන්දා :D :D :D

    1. නිලන් ප්‍රනාන්දු

      සුපිරි වැඩක් සහෝ නියමයි ......... ජය වේවා

  2. kavindu malinga

    sub eka supiri sahoo ..subekata tns..digatama yamu☺☻.

    ☻☻JAYEN JAYA☺☺

  3. JANNA

    ගොඩාක් ස්තූතියි සහෝ.ඔයාල මේ කරන්නෙ ලොකු සේවයක්.දිගටම වැඩේ කරගෙන යන්න සුභ පතනවා.SEASSON 5 වලටත් සබ් එක ඕනෙ සහෝ.ජය වේවා...!!

  4. chinthaka

    thanx yalu awasana ekata ikmanatama demu thanx

  5. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. Sam

    thnkss sahooo..niyamai..elzzzzz...

  7. sameera

    thanks machannnnnnnn

  8. kasun

    ගොඩක් ස්තුතියි සහෝ :D

  9. oshan

    ade patta ThAnx

  10. Sahan

    thankz a lot sahooo :D

  11. sajeevi

    thanks

  12. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    තව එකයි.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  13. isuru

    thanks bro!

  14. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Rasidu

    Thanks for sub

  16. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය...........

  17. Nishshanka Ruwan

    ස්තූතියි :)

  18. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  19. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  20. Sanath Perera

    thanks for sub bro…..

  21. Ishan Madusha

    Thanks saho sub 1ta.

  22. Amila Mudalige

    Sub ekta Thanks

  23. Sandarunimsara

    Sub ekata tnx bro

  24. Pramukmili

    Thanxx bro............

  25. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  26. 0718901293

    Thanx bro

  27. suranuwan

    thanks..

  28. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  29. Ayesh

    උපසිරසියට ස්තුතියි

  30. Anonymous

    Thanks bro!

  31. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !